Github copilot billing preview මීක් මීක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,313
    113

    900 නෙවෙයිනෙ බං, premium requests එක් ලක්ෂ ගාණක්. එච්චර වැඩක් කරන්න ඉතින් ඔය ගණන් සාධාරණයිනෙ.

    ඔය දවස් 12 ට developer ලා සෙට් එකක් තියාගෙන හිටියා නම් එ‍්කෙන් 1% වත් කරගන්න පුළුවන් වෙයිද? මම නම් හිතන් නෑ.

    ගොඩක් උන් LLM cost එක compare කරන්නෙ මාස ගාණයි, cost එකයි විතරක් බලලා. හැබැයි අ‍ැත්තටම සිද්ධ වෙන වැඩ ප්‍රමාණය 100 ගුණයක් විතර වැඩියි කියල ඔලුවට ගන් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,229
    1
    57,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ තියෙන්නෙ මගේ usage එක

    image.png

    image.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,313
    113
    මේ තියෙන්නෙ මගේ usage එක

    image.png

    image.png
    Premium requests යන්නෙ model එකෙන්නෙ බං. එ‍්වා සේරම separate prompts නෙවෙයි තමයි ඉතින්. හැබැයි තමන් කරන්න කියන වැඩ ලෝඩ් එකත් එක්ක එ‍් ගාණ කිසිම අවුලක් නෑ. උඹෙ prompts 31 කින් PRU 700+ අ‍ැද්දා කියන්නෙ අනිවාර්යයෙන්ම එ‍් සේරම හද්දා complex එ‍්වනෙ.

    ගාණ තේරුම් ගන්න උඹෙ usage එකම බලහන්කො ඉතින්. මාසෙකට 90,000 ක් දීලා ගන්න intern කෙනෙකුට වගේ (එ‍් ගාණට private uni එකකින් තමයි ගන්න වෙන්නෙත් 😜) ඕකෙන් 1% ක් කරන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද බං?

    ගාණ යනවා තමයි, යන්නෙ උඹ දෙන වැඩ ටික complex නිසානෙ. විනාඩි ගාණක් උපරිම පැයක් දෙකක් ගිහින් සම්පූර්ණ job cycle එකක් complete වෙනවනෙ යකෝ. ලක්ෂෙට අඩුවෙන් හයර් කරන්න පුළුවන් ලෙවල් එකෙක්ට එ‍් කාලෙ අ‍ැතුළෙ තනි function එකක්වත් හරියට conceptualize කරල ලියා ගන්න පුළුවන්ද? මම නම් හිතන් නෑ.

    මම එ‍්කයි කියන්නෙ. ගොඩක් උන් බලන්නෙ developer ලාට ගෙවාගෙන company එකක් කරන්න සාමාන්‍යයෙන් මාසෙකට යන cost එක විතරයි. ඊට පස්සෙ එ‍්ක compare කරනවා.

    අ‍ැත්තටම උන්ට එ‍් කාලෙ කරන්න පුළුවන් වැඩ ටිකයි, එ‍් කාලයමයි දුන්නා නම් තනි පොරකට Claude free tier එකෙන්ම වැඩේ ඉවර කරන්න පුළුවන්. සත පහක extra cost එකක් නැතිව.

    එ‍්කත් හරියට මොකෙක්ට හරි උදැල්ලකුයි දවසෙ පඩිය රු. 3500 යි දීලා කන්දක් කපන්න දීලා දවස අන්තිමට වියදම බැලුවා වගේ තමයි. Excavator එකක් ගෙන්වන්න දවසට රුපියල් 15,000 ක් යනවා, අරූට උදැල්ල දෙනවට වඩා වියදම් වැඩියි කියනවා වගේ.

    හැබැයි අරූට උදැල්ලෙන් මාසයක් කරන්න යන වැඩේ excavator එක දැම්මම දවසෙන් ඉවරයි.

    අනික් පැත්තට අරූට 3500 දීලා කරන්න යන වැඩෙන් ඉවර කරගන්න ඕන නම් excavator එකට විනාඩි 15 ක් දුන්නම හොඳටම අ‍ැති.

    කාලයයි cost එකයි විතරක් නැතිව වැඩ ප්‍රමාණය බලන්න කියන්නෙ අ‍ාං එ‍්කයි.
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,229
    1
    57,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Premium requests යන්නෙ model එකෙන්නෙ බං. එ‍්වා සේරම separate prompts නෙවෙයි තමයි ඉතින්. හැබැයි තමන් කරන්න කියන වැඩ ලෝඩ් එකත් එක්ක එ‍් ගාණ කිසිම අවුලක් නෑ.

    උඹෙ එකම බලහන්කො ඉතින්. මාසෙකට 90,000 ක් දීලා ගන්න intern කෙනෙකුට වගේ (එ‍් ගාණට private uni එකකින් තමයි ගන්න වෙන්නෙත් 😜) ඕකෙන් 1% ක් කරන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද බං?

    ගාණ යනවා තමයි, යන්නෙ උඹ දෙන වැඩ ටික complex නිසානෙ. විනාඩි ගාණක් උපරිම පැයක් දෙකක් ගිහින් සම්පූර්ණ job cycle එකක් complete වෙනවනෙ යකෝ. ලක්ෂෙට අඩුවෙන් හයර් කරන්න පුළුවන් ලෙවල් එකෙක්ට එ‍් කාලෙ අ‍ැතුළෙ තනි function එකක්වත් හරියට conceptualize කරල ලියා ගන්න පුළුවන්ද? මම නම් හිතන් නෑ.
    boy crying interview GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,793
    10,893
    113
    35
    Spain
    Premium requests යන්නෙ model එකෙන්නෙ බං. එ‍්වා සේරම separate prompts නෙවෙයි තමයි ඉතින්. හැබැයි තමන් කරන්න කියන වැඩ ලෝඩ් එකත් එක්ක එ‍් ගාණ කිසිම අවුලක් නෑ. උඹෙ prompts 31 කින් PRU 700+ අ‍ැද්දා කියන්නෙ අනිවාර්යයෙන්ම එ‍් සේරම හද්දා complex එ‍්වනෙ.

    ගාණ තේරුම් ගන්න උඹෙ usage එකම බලහන්කො ඉතින්. මාසෙකට 90,000 ක් දීලා ගන්න intern කෙනෙකුට වගේ (එ‍් ගාණට private uni එකකින් තමයි ගන්න වෙන්නෙත් 😜) ඕකෙන් 1% ක් කරන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද බං?

    ගාණ යනවා තමයි, යන්නෙ උඹ දෙන වැඩ ටික complex නිසානෙ. විනාඩි ගාණක් උපරිම පැයක් දෙකක් ගිහින් සම්පූර්ණ job cycle එකක් complete වෙනවනෙ යකෝ. ලක්ෂෙට අඩුවෙන් හයර් කරන්න පුළුවන් ලෙවල් එකෙක්ට එ‍් කාලෙ අ‍ැතුළෙ තනි function එකක්වත් හරියට conceptualize කරල ලියා ගන්න පුළුවන්ද? මම නම් හිතන් නෑ.

    මම එ‍්කයි කියන්නෙ. ගොඩක් උන් බලන්නෙ developer ලාට ගෙවාගෙන company එකක් කරන්න සාමාන්‍යයෙන් මාසෙකට යන cost එක විතරයි. ඊට පස්සෙ එ‍්ක compare කරනවා.

    අ‍ැත්තටම උන්ට එ‍් කාලෙ කරන්න පුළුවන් වැඩ ටිකයි, එ‍් කාලයමයි දුන්නා නම් තනි පොරකට Claude free tier එකෙන්ම වැඩේ ඉවර කරන්න පුළුවන්. සත පහක extra cost එකක් නැතිව.

    එ‍්කත් හරියට මොකෙක්ට හරි උදැල්ලකුයි දවසෙ පඩිය රු. 3500 යි දීලා කන්දක් කපන්න දීලා දවස අන්තිමට වියදම බැලුවා වගේ තමයි. Excavator එකක් ගෙන්වන්න දවසට රුපියල් 15,000 ක් යනවා, අරූට උදැල්ල දෙනවට වඩා වියදම් වැඩියි කියනවා වගේ.

    හැබැයි අරූට උදැල්ලෙන් මාසයක් කරන්න යන වැඩේ excavator එක දැම්මම දවසෙන් ඉවරයි.

    අනික් පැත්තට අරූට 3500 දීලා කරන්න යන වැඩෙන් ඉවර කරගන්න ඕන නම් excavator එකට විනාඩි 15 ක් දුන්නම හොඳටම අ‍ැති.

    කාලයයි cost එකයි විතරක් නැතිව වැඩ ප්‍රමාණය බලන්න කියන්නෙ අ‍ාං එ‍්කයි.
    ඒක විතරක් නෙවේ නේ බන් දැන් උන්ගේ api එක යූස් කරලා සොෆ්ට්වෙයා එක ප්‍රොසෙසින් වැඩ කරන එකටත් ගෙවන්න ඕන. එහෙම නැති ඒවාට නම් උඹේ ලොජික් එක අවුලක් නැහැ.
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,990
    113
    Ai economy එක sustainable නෑ කොහොමත්. මේක තව එහෙට මෙහෙට විසි වෙලා stable වෙනකං කාටවත් හරියටම හිතාගන්න බෑ මොනවද කරන්නේ කියලා. හැමෝම එක එක කර කර බලනවා.
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    794
    285
    63
    Ado math me dwaswala hena awlen hitiye. Sehenna weda godak kala GitHub copilot business subscription eken. Meka office eken dunne 300 requests nam sehenna athi complex workload walata. Sonnet 4.6 thama use kale. June Wala idan kela weida dnne bn.
     
    • Like
    Reactions: topkollek