ජොලානි මීක් කියයි. ඇමරිකානු හිතවාදී කුර්දිස්තාන් පැය 24ක් ඇතුලත දිය වේ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    සිරියාවෙ නායක සහ හිටපු අල් කයිඩා නායක අල් ජොලානි හෙවත් ට්‍රම්ප් හිතවත් අල් ශාරා මීක් මීක් කියමින් මෙතෙක් ඇමරිකාවට සිරියාවෙ තෙල් විකුනූ සිරියානු ඩිමොක්‍රටික් හමුදාවට පහර දීම නිසා පැය 24ක් ඇතුලත විශාල ප්‍රදේශ අහිමී ඇත.

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    THOTA MONGALDA

    හිටපු අල් කයිඩා නායක අල් ජොලානි දැන් ජෙලි වගෙ! උගෙන් වැඩක් නැ! ට්‍රම්ප් බොසා දැන් කෙලින්ම අල්ලලා තියෙන්නෙ සිරියන් ජනාදිපති!

    ඌ වැඩ කරන්න ඇමරිකාවට! - නැහ්-බැහ්- චාන් ශුන් ගැවොත් බි-2 එකක් යයි! තඩි වලක් තියෙයි! එච්චරයි!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    අරගල කරපු උන් දන්නේ නෑ විධායක ගැන. බලතල පාවිච්චි කරා නම් දුවන්න පාරවල් හොයා ගන්න වෙනවා.

    ඉරානය කරන්නේ එක.

    ගොඨාභය රාජපක්ෂ කියන්නේ හදවතක් ඇති දෙවි කෙනෙක්.කිසිම රටක ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් උනොත් ඉරණම සොචනියයි.

    හිතෙන්න ඇති ගහන්න ඔනි එකාට ගහපු මම හිවල්ලුන්ට ගහලා නිකන් පව් පුරොගන්නේ ඇයි කියලා.

    උබලා අරගල කරේ බෞද්ධ රජෙක් එක්ක.කරන්න තිබ්බේ ප්‍රේමදාස ජනාධිපති වගෙ කෙනෙක් එක්ක.බබකිව් 😂
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    හිටපු අල් කයිඩා නායක අල් ජොලානි දැන් ජෙලි වගෙ! උගෙන් වැඩක් නැ! ට්‍රම්ප් බොසා දැන් කෙලින්ම අල්ලලා තියෙන්නෙ සිරියන් ජනාදිපති!

    nodanna huttawal kiyawanna epa

    Al Jolani thama Syrian president :lol:
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    nodanna huttawal kiyawanna epa

    Al Jolani thama Syrian president :lol:
    Ahmed al-Sharaa - Ethakota moo mokada? moo thama dan Trumpge Siriyan kussiye walan hodanne! oo thama siriyawe lokka.

    Al Jolani kiyanne parana kussiya

    Amaricawa depaththatma support karala - unta maragana arinawa! Trump kareya oka gana kiwwa. hoyala balapam!

    Last edited:
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඔය දෙගොල්ලොම ඇමෙරිකන් උන් හදපු උන් තමයි

    ජෝලානි හැදුවේ සිරියාව අල්ලගන්න

    කුර්දිස්තාන් උන්ව හැදුවේ ඉරානේ අල්ලගන්න
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    බලතල පාවිච්චි කරා නම් දුවන්න පාරවල් හොයා ගන්න වෙනවා.

    ඉරානය කරන්නේ එක.

    pRmrCt.png
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Ahmed al-Sharaa - Ethakota moo mokada? moo thama dan Trumpge Siriyan kussiye walan hodanne! oo thama siriyawe lokka.

    Al Jolani kiyanne parana kussiya

    Amaricawa depaththatma support karala - unta maragana arinawa! Trump kareya oka gana kiwwa. hoyala balapam!

    Ayyo bun Jolani thama bun oya inne :lol:

    Al Sharaa kiyanne uge real name eka.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස

    අරගල කරපු උන් දන්නේ නෑ විධායක ගැන. බලතල පාවිච්චි කරා නම් දුවන්න පාරවල් හොයා ගන්න වෙනවා.

    ඉරානය කරන්නේ එක.

    ගොඨාභය රාජපක්ෂ කියන්නේ හදවතක් ඇති දෙවි කෙනෙක්.කිසිම රටක ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් උනොත් ඉරණම සොචනියයි.

    හිතෙන්න ඇති ගහන්න ඔනි එකාට ගහපු මම හිවල්ලුන්ට ගහලා නිකන් පව් පුරොගන්නේ ඇයි කියලා.

    උබලා අරගල කරේ බෞද්ධ රජෙක් එක්ක.කරන්න තිබ්බේ ප්‍රේමදාස ජනාධිපති වගෙ කෙනෙක් එක්ක.බබකිව් 😂

    ඉතිං ප්‍රේමදාස ජෙප්පෝ පරාද කලාද? උන් දැන් නැද්ද ඉති බාබකිව්ම වෙලා. ප්‍රේමදාසලා තවම බලේද ඉතිං
     
    • Haha
    Reactions: snm1990

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    Jeppo BBQ karapu nisa awurudu 30 k withara kanak aehila hitiya
    Mona bale hambenna kalin ne kaa gahuwe.

    Dan NPP sadde wahala innawa Rajapaksa/Premadasa/Wickremesinghe set eka kaa gahanawa kanak aehenna nathi wenna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    oo koheda utto male!

    https://en.wikipedia.org/wiki/Ahmed_al-Sharaa

    me yasata inne!

    siriyawe dimocratic ??? monawada gahana guli!

    උබට මොලයක් නැද්ද බන්? කව්ද කිවෙ මූ මලා කියල ?

    උබ ඔය දාපු විකි පේජ් එකේම පලවෙනි චේදය කියව්වලා බලපන් මේ යකාටම තමා බන් ජොලානි කියන්නෙ. උගෙ අල් කයෙඩා නම ඒක. මූ ඉඩ්ලිබ් වල ඉදන් තුර්කි උන්ගෙ හෙල්ප් එකත් එක්ක එක වරම ගහල තමා රට අල්ල ගත්තෙ. ඊට පස්සෙ උගෙ ඇත්ත නමෙන් ජනාදිපති උනා.

    ඩිමොක්‍රටික් ෆොස් කියන්නෙ නැගෙනහිර සිරියාවෙ මෙච්චර කාලයක් ඇමරිකන් හෙල්ප් එකත් එක්ක කොන්ට්‍රොල් කරපු ගෲප් එකට. උන් තමා රටේ තෙල් නිදි ඔක්කොම වගේ කොන්ට්‍රොල් කරෙ. දවසකට ඇමරිකාව $500M ක තෙල් ඇද්ද උන්ගෙන්.

    දැන් ජොලානි ට්‍රම්ප් එක්ක සෙට් වෙලා නිසා ඩිමොක්‍රටික් කියාගන්න එවුන් මම හිතන්නෙ ඇමරිකන් උන්ට වැඩක් නෑ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,489
    113

    අරගල කරපු උන් දන්නේ නෑ විධායක ගැන. බලතල පාවිච්චි කරා නම් දුවන්න පාරවල් හොයා ගන්න වෙනවා.

    ඉරානය කරන්නේ එක.

    ගොඨාභය රාජපක්ෂ කියන්නේ හදවතක් ඇති දෙවි කෙනෙක්.කිසිම රටක ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් උනොත් ඉරණම සොචනියයි.

    හිතෙන්න ඇති ගහන්න ඔනි එකාට ගහපු මම හිවල්ලුන්ට ගහලා නිකන් පව් පුරොගන්නේ ඇයි කියලා.

    උබලා අරගල කරේ බෞද්ධ රජෙක් එක්ක.කරන්න තිබ්බේ ප්‍රේමදාස ජනාධිපති වගෙ කෙනෙක් එක්ක.බබකිව් 😂

    Gota had no choice idiot even ground level forces were against him