uba kiyana eka 100% hari . oya halla meka patan ganiddima liyala damma nam kisi karadareyak na ne! eth ehenam me therad eke me wage adenne na!උබට මොලයක් නැද්ද බන්? කව්ද කිවෙ මූ මලා කියල ?
උබ ඔය දාපු විකි පේජ් එකේම පලවෙනි චේදය කියව්වලා බලපන් මේ යකාටම තමා බන් ජොලානි කියන්නෙ. උගෙ අල් කයෙඩා නම ඒක. මූ ඉඩ්ලිබ් වල ඉදන් තුර්කි උන්ගෙ හෙල්ප් එකත් එක්ක එක වරම ගහල තමා රට අල්ල ගත්තෙ. ඊට පස්සෙ උගෙ ඇත්ත නමෙන් ජනාදිපති උනා.
ඩිමොක්‍රටික් ෆොස් කියන්නෙ නැගෙනහිර සිරියාවෙ මෙච්චර කාලයක් ඇමරිකන් හෙල්ප් එකත් එක්ක කොන්ට්‍රොල් කරපු ගෲප් එකට. උන් තමා රටේ තෙල් නිදි ඔක්කොම වගේ කොන්ට්‍රොල් කරෙ. දවසකට ඇමරිකාව $500M ක තෙල් ඇද්ද උන්ගෙන්.
දැන් ජොලානි ට්‍රම්ප් එක්ක සෙට් වෙලා නිසා ඩිමොක්‍රටික් කියාගන්න එවුන් මම හිතන්නෙ ඇමරිකන් උන්ට වැඩක් නෑ.
okun okkoma ISIS okunta maraganna ida arnne kiwwe trump nakiya!