ජොලානි මීක් කියයි. ඇමරිකානු හිතවාදී කුර්දිස්තාන් පැය 24ක් ඇතුලත දිය වේ

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    උබට මොලයක් නැද්ද බන්? කව්ද කිවෙ මූ මලා කියල ?

    උබ ඔය දාපු විකි පේජ් එකේම පලවෙනි චේදය කියව්වලා බලපන් මේ යකාටම තමා බන් ජොලානි කියන්නෙ. උගෙ අල් කයෙඩා නම ඒක. මූ ඉඩ්ලිබ් වල ඉදන් තුර්කි උන්ගෙ හෙල්ප් එකත් එක්ක එක වරම ගහල තමා රට අල්ල ගත්තෙ. ඊට පස්සෙ උගෙ ඇත්ත නමෙන් ජනාදිපති උනා.

    ඩිමොක්‍රටික් ෆොස් කියන්නෙ නැගෙනහිර සිරියාවෙ මෙච්චර කාලයක් ඇමරිකන් හෙල්ප් එකත් එක්ක කොන්ට්‍රොල් කරපු ගෲප් එකට. උන් තමා රටේ තෙල් නිදි ඔක්කොම වගේ කොන්ට්‍රොල් කරෙ. දවසකට ඇමරිකාව $500M ක තෙල් ඇද්ද උන්ගෙන්.

    දැන් ජොලානි ට්‍රම්ප් එක්ක සෙට් වෙලා නිසා ඩිමොක්‍රටික් කියාගන්න එවුන් මම හිතන්නෙ ඇමරිකන් උන්ට වැඩක් නෑ.
    uba kiyana eka 100% hari . oya halla meka patan ganiddima liyala damma nam kisi karadareyak na ne! eth ehenam me therad eke me wage adenne na!

    okun okkoma ISIS okunta maraganna ida arnne kiwwe trump nakiya!
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    ඉරනෙ, සිරියව පැත්තේ නිකන් පොඩි එක්ස්පෙරිමෙන්ට් පාරක් යනවා වගේ මටනම් හිතෙන්නෙ.. රුසියා යුක්‍රෙන් යුද්දෙ වගේ මේ එලිපිට පෙන දේට වැඩිය දීර්ගකාලින් සෙල්ලමක පෙරහුර්වක් වගෙ දෙයක්
     
    • Like
    Reactions: Don GasCan

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,073
    587
    113
    Siri Baijan
    කෝ ඇමරිකානු කුර්දිස්ථානය දීලද? හැබැයි එහෙම උනොත් ලංකාවෙත් උතුරට වෙනම පාලණයක් දෙන්න වෙයි.