Car එකට insurance එකක්.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    Car එකට full insurance එකක් දාගන්න ඕන..
    මොකක්ද හොඳ company එක..
    දැනට දාලා තියන්නේ SLIC claim ගෙවන්න late කරනවා. Claim නොදී ඉන්න try කරන සීන් තියනවා.

    Claim එක අඩු නැතුව ගෙවන්න ඕන.
    ඉක්මනට ගෙවන්න ඕන..
    Service හොඳ company එකක් වෙන්න ඕන?
    මේ ටික හරියට කරන company මොනවද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    ow. karadara adui. kohomath 1st vehicle aka wagenam 1st year ceylinco dana tharamata hodai driving huru wenakan. premium aka patta wadi aka thama case aka.
    Ow.
    SLIC ලා ගේ 1.50 එක ceylinco 2.30

    Thamanta daranna puluwan wahanayak aran 3rd party dan duwapan..
    Laksha ganak ithurui awruddata..
    2ක් විතර ඉතුරු කර ගන්න පුළුවන්..
    ------ Post added on May 17, 2026 at 7:01 PM

    Fairfirst damme thama claim ekak ganna set wune na.
    Fairfist claim ගෙවනවා හොරයි ලු..
    ------ Post added on May 17, 2026 at 7:02 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    Ow.
    SLIC ලා ගේ 1.50 එක ceylinco 2.30


    2ක් විතර ඉතුරු කර ගන්න පුළුවන්..
    ------ Post added on May 17, 2026 at 7:01 PM


    Fairfist claim ගෙවනවා හොරයි ලු..
    ------ Post added on May 17, 2026 at 7:02 PM
    Insurance danawa nam cooperative unath kamak na athule andurana un inna ekak dapan. Ethakota ona Insurance ekak hondama hondaaai..
    Anduranne naththan ceylinco unath 20 year no claim thibbath gewanna horai..
    Okai reality eka.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,347
    2
    53,798
    113
    Fairfist claim ගෙවනවා හොරයි ලු..
    ------ Post added on May 17, 2026 at 7:02 PM

    Come On Reaction GIF by BrownSugarApp


    Koheda thibbe?
     
    • Like
    Reactions: scorpion MW