මහජන බැංකුවත් හරි.. කෝටි 65ක් වැඩිපුර ගෙවයි.. ආපසු ඉල්ලා පස්සෙන් යයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    700325447_1319011790427202_8590144267296987037_n.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,492
    8,680
    113
    මේවා බැංකුවට බලෙන් ගන්න බෑ නේද? කස්ටමර් කැමැත්තෙන් දුන්නොත් ඇරෙන්න.. නඩු දල ගන්නවානම් කස්ටමර් ට දෙන්න පුළුවන් ගානක් නේ උසාවියෙන් අනුමත කරන්නේ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මේවා බැංකුවට බලෙන් ගන්න බෑ නේද? කස්ටමර් කැමැත්තෙන් දුන්නොත් ඇරෙන්න.. නඩු දල ගන්නවානම් කස්ටමර් ට දෙන්න පුළුවන් ගානක් නේ උසාවියෙන් අනුමත කරන්නේ.
    නෑ , customer ට ඒ සල්ලි පාවිච්චි කරන්න බෑ . ඒ සල්ලි අපහු ගෙවන්න customer බැඳිලා ඉන්නවා . සල්ලි අනුන්ගේ බව ද දැනගෙන පාවිච්චි කරනවානම් ඒක අපරාධයක් .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,605
    16,265
    113
    නෑ , customer ට ඒ සල්ලි පාවිච්චි කරන්න බෑ . ඒ සල්ලි අපහු ගෙවන්න customer බැඳිලා ඉන්නවා . සල්ලි අනුන්ගේ බව ද දැනගෙන පාවිච්චි කරනවානම් ඒක අපරාධයක් .

    කඩෙන් පාන් ගෙඩි දහයක ගාන අහලා ok කියලා ගෙදර අරං එනවා. කාලා රීලා අවුරුද්දකට පස්සේ මුදලාලි ඇවිත් ගාන වැරදුනා කියලා තව සල්ලි ඉල්ලනො. DMK?

    හැබැයි ඩඩ්ලි නම් ඌට කාර් එක විකුනපු ගාන වැරදියි කියලා ආපහු ගෙව්වේ නෑ. කාර් එක ආපහු දුන්නෙත් නෑ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඕකටත් මේ ආන්ඩුව වග කියන්න ඕනි......... නේ :baffled: :baffled:
    ඔක්කොම Double Payments යන්නේ අනුර අයියා ජනාධිපති වෙලා ඉන්න කොට නේ😂
    බලයට එන්න කලින් කිවුවේ නම් මාලු ඉන්න තැනත් SMS වලින් කියනවා කියලා😂😂😂😂😂😂

    දැන් මහා බැන්කුවේ සල්ලි යන තැනවත් හොයාගන්න බැ😂😂
     
    • Haha
    Reactions: Elakirihacker

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    ගනුදෙනු කීයකට මේක effect වෙලාද? ගනුදෙනු කරුවන් ගණන කීයක්ද?

    මහජන බැංකුවෙන් ඔය කාලේ exchange කරපු අයට එහෙම ලැබිලා තියෙනවද
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    මේවා බැංකුවට බලෙන් ගන්න බෑ නේද? කස්ටමර් කැමැත්තෙන් දුන්නොත් ඇරෙන්න.. නඩු දල ගන්නවානම් කස්ටමර් ට දෙන්න පුළුවන් ගානක් නේ උසාවියෙන් අනුමත කරන්නේ.
    Unge accounts hold krala ethi e amount1. ( accounts wala salli tiyenawa nam)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔක්කොම Double Payments යන්නේ අනුර අයියා ජනාධිපති වෙලා ඉන්න කොට නේ😂
    බලයට එන්න කලින් කිවුවේ නම් මාලු ඉන්න තැනත් SMS වලින් කියනවා කියලා😂😂😂😂😂😂

    දැන් මහා බැන්කුවේ සල්ලි යන තැනවත් හොයාගන්න බැ😂😂
    මහ බැන්කුව ද මහජන බැන්කුවද