Paypal ලංකාවට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    කෝස් එකක් කරපන් පේපෑල් හදන හැටි ,සල්ලි ගන්න හැටි , api මැනෙජ් කරන හැටි අනන් මනන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,689
    165,235
    113
    එකමත් එක රටක
    කෝස් එකක් කරපන් පේපෑල් හදන හැටි ,සල්ලි ගන්න හැටි , api මැනෙජ් කරන හැටි අනන් මනන්
    ඕක බැංකුවට ගිහින් හදාගන්න සීන් එකක් තියෙන්නේ වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,072
    12,621
    113
    37
    ඕක බැංකුව හරහා නේද හදාගන්න වෙන්නේ ??
    එහෙම එකක් මම දැක්කා . නිකන් ගිහින් බෑ ලු
    මම දැක්කා ඒ බැංකුවට ගියාම ඕක එපා වෙයිද දන්නේ නෑ හදා ගන්න.
    පිටරට දෙයක් ගන්න ලංකාවේ උන්ට වදින්න ඕනේ ලංකාව නම් ඕනේ නැහැ ඉතින්
     
    • Like
    Reactions: neo7x
  • Apr 22, 2026
    364
    207
    43
    Den wedak ne pons- PayPal walin nattana puluwan kale ewarai
    Mad The Internet GIF by MOODMAN