ආණ්ඩුව තව අවුරුද්දයි?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    බලන බලන තැන මිලියන ගණන් හොරකම් කරලා

    හොරකම දැක්කම ඒක හැකර් ට, එක්කෝ වැරදි ගිණුමට , නැත්නම් වැරදි විනිමය අනුපාතකයට
    ඔක්කොම සල්ලි ජවිපෙ ආධාර කරුවන් හොරට අරං

    මිලියන ගණන් සල්ලි එනවා කියපු එක දැන් යනවා කියන්න වෙන්නේ

    ඩොලර් සංචිතය ඉක්මනින් පහල යමින් තියෙනවා
    මහා බැංකුවේ නන්දෙ ඇවිත් සද්දෙට කිවුවා
    දැන් වාහන නැවත එන්නේ නැහැ

    ඊළඟට තෙල්, තෙල් මිලදී ගැනීමත් මාස 3කට සැරයක් විතර වෙයි ඉදිරියට

    කඩවල් වල බඩු අඩුවෙනවා

    පටි තද කරගන්න

    පුලුවන්නම් මලිමාවේ ඩොබි කෙනෙක්ට ලංවෙලා ඉන්න, උන්ට මුකුත් අඩු නැහැ, විදුලිය අඩුවට ලැබෙනවා, තෙල් අඩුවට ලැබෙනවා, ලස්සන ජිවිතයක් උන්ට තියෙන්නේ. උන්ට ලං වෙලා ඉන්න

    ආණ්ඩුව බලයට එනකොට, එක එක පක්ෂලත් එක්ක ඩිල් ගහල ඇවිත් ඉන්නේ
    දැන් බේබි රජ කරවන්න වෙලාව උන් හදල දීල තියෙන්නේ
    උන් තමයි ඒ ගේම ගහල තියෙන්නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,523
    113
    LLv6jmb.png
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    120
    123
    43
    Galle
    අනුර හිටියත් එකයි නැතත් එකයි මට නමුත් මම අද කිව්ව කියල හිතාගන්න... අනුර අවුරුදු 8කට වඩා ඉන්නව...