අවංක ලෝයස්ලා කොහෙද ඉන්නෙ?
kinkon Well-known member Aug 5, 2007 115,731 2 115,654 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 18, 2026 #21 Reactions: HKavinda
supun_sg Well-known member Sep 5, 2010 15,921 24,314 113 tracing Geo-location.. ... ... May 18, 2026 #22 අවංක රෙද්දක් වැඩක් නෑ සල්ලි දුන්නම නඩුව ගොඩ දාල දෙන එකෙක් හොයාගනින්.. දැක්කනේ උඹල අවංක නායකයෙන් ගෙනල්ල.. Reactions: cowabunga
අවංක රෙද්දක් වැඩක් නෑ සල්ලි දුන්නම නඩුව ගොඩ දාල දෙන එකෙක් හොයාගනින්.. දැක්කනේ උඹල අවංක නායකයෙන් ගෙනල්ල..
HKavinda Well-known member Dec 23, 2013 54,031 20,225 113 Panadura May 18, 2026 #23 kinkon said: Click to expand... Reactions: kinkon
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,060 1,723 113 May 18, 2026 #25 කට්ටියක් ඉන්නවා වලේ. තව කට්ටියක් තාම ඉපදිලා නෑ. Reactions: Cypress
C Cypress Well-known member Jul 22, 2021 15,953 27,301 113 May 20, 2026 #26 `අවංක ලෝයස්ලා`ඔහොම එකෙක් හම්බවුනොත් වහාම අටපට්ටමට කියන්ට ඕනේ... අවංක, ලෝයර් කියන්නේ විරුද්ධ පද, හරියට ලස්සන කලු ජරාවක් කියන්න වගේ. ගැලපෙන්නේ නෑ. එකම වාක්‍යක දාන්න බැරි වචන.
`අවංක ලෝයස්ලා`ඔහොම එකෙක් හම්බවුනොත් වහාම අටපට්ටමට කියන්ට ඕනේ... අවංක, ලෝයර් කියන්නේ විරුද්ධ පද, හරියට ලස්සන කලු ජරාවක් කියන්න වගේ. ගැලපෙන්නේ නෑ. එකම වාක්‍යක දාන්න බැරි වචන.