Drone එකක් ගත්තා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    දැන් මේක උඩ යවන්න බයයි කොහෙට හරි කඩන් වැටෙයි කියලා

    11438.jpg

    DJI Lito X1

    Shutter House එකෙන් ගත්තේ Liberty

    උන්ගේ stock එනවා Thursday.. ගන්න ආසයි නම් දැන් ම reserve කරන්න... මේක ටක් ගාල ඒවර වෙනවා

    Camera lk එකේ දැන් 3 පාරක් out ඔෆ් stock
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,884
    25,073
    113
    Fantasy
    දැන් මේක උඩ යවන්න බයයි කොහෙට හරි කඩන් වැටෙයි කියලා

    View attachment 265998

    DJI Lito X1

    Shutter House එකෙන් ගත්තේ Liberty

    උන්ගේ stock එනවා Thursday.. ගන්න ආසයි නම් දැන් ම reserve කරන්න... මේක ටක් ගාල ඒවර වෙනවා

    Camera lk එකේ දැන් 3 පාරක් out ඔෆ් stock
    Cheap ekak aran practice wenda mulin
     
    • Like
    Reactions: NRTG

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    860
    753
    93
    දැන් මේක උඩ යවන්න බයයි කොහෙට හරි කඩන් වැටෙයි කියලා

    View attachment 265998
    ඩ්‍රෝන් නෙවෙයි ඔය බෙඩ් ශීට් එක හෝදපන් නිවාඩු වෙලාවක
    බලපන් ඒකෙ කිලිටු.. හැම තැනම පැල්ලම්...
     
  • Apr 22, 2026
    364
    207
    43
    දැන් මේක උඩ යවන්න බයයි කොහෙට හරි කඩන් වැටෙයි කියලා

    View attachment 265998

    DJI Lito X1

    Shutter House එකෙන් ගත්තේ Liberty

    උන්ගේ stock එනවා Thursday.. ගන්න ආසයි නම් දැන් ම reserve කරන්න... මේක ටක් ගාල ඒවර වෙනවා

    Camera lk එකේ දැන් 3 පාරක් out ඔෆ් stock
    කීයක් උනාද?
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    ඕක ඉක්මනට CAASL එකේ Register කරපන්. ඒක Reg කරන්න Liability Insurance එකක් ඕන. SLIC ලා කරනව. Reg නොකර ඕක යවලා අහුවුනොත් හෙනම නඩුවක් කන්න වෙනවා. කොහොම වුනත් යවන්න පර්මිශන් ගන්න ඕන. ශේප් එකේ යවන්න පුලුවන්. හැබැයි ඉතින් එහෙම පර්මිසහ්න් නැතිව යවලා මොකෙක් හරි කේස් එකක් ඇද්දොත් බඩු බනිස්. මුලින් ටිකක් ප්‍රැක්ටිස් කරපන්. APAS එහෙම ON එකේ තියපන්. කාලයක් යද්දි අපිට ඕකේ කන්ට්‍රෝල් එක ස්මූත් කරගන්න පුලුවන්. එතකොට තමයි වීඩියෝ ලස්සන වෙන්නේ. Youtube එකේ Tutorial එහෙම බලපන්. කොහොම වුනත් ඩ්‍රෝන් එක පරිස්සම් කරගනින්. උඹට ජය.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    gatta lankawen neme habai. flymore eka 110k wage. with discount 102k wage une

    ඕක ඉක්මනට CAASL එකේ Register කරපන්. ඒක Reg කරන්න Liability Insurance එකක් ඕන. SLIC ලා කරනව. Reg නොකර ඕක යවලා අහුවුනොත් හෙනම නඩුවක් කන්න වෙනවා. කොහොම වුනත් යවන්න පර්මිශන් ගන්න ඕන. ශේප් එකේ යවන්න පුලුවන්. හැබැයි ඉතින් එහෙම පර්මිසහ්න් නැතිව යවලා මොකෙක් හරි කේස් එකක් ඇද්දොත් බඩු බනිස්. මුලින් ටිකක් ප්‍රැක්ටිස් කරපන්. APAS එහෙම ON එකේ තියපන්. කාලයක් යද්දි අපිට ඕකේ කන්ට්‍රෝල් එක ස්මූත් කරගන්න පුලුවන්. එතකොට තමයි වීඩියෝ ලස්සන වෙන්නේ. Youtube එකේ Tutorial එහෙම බලපන්. කොහොම වුනත් ඩ්‍රෝන් එක පරිස්සම් කරගනින්. උඹට ජය.
    less tha 250g. oni na insurance. cAASL reg eka nam oni
    ------ Post added on May 19, 2026 at 3:23 PM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,883
    8,721
    113
    Cenon
    cenon.com
    mage gawath mini2se combo ekak tynwa, hithe nidahase yawanna bane ban hutta!!!
    permission ganna one per round. nattam 100m from home point thama legally approved.
    Register karapan drone eka serama wada tika pattaka tiyala.
    register karama uba prohibited area ekaka fly karanna try karanawa nam sms ekak enawa.
    nikam illan parippu noka register karapn.