තුම්මුලේ විමලේ.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,368
    2,462
    113
    colombo
    අර වල් බැල්ලා එක පාරක් පොල්සියේ dig කෙනෙක් ගේ තොප්පියට ගහපු සීන් ඒක මතක ද


    ඔයා බල්ලා ම බිම පත බැවුණු එක ගැන පට්ටම සතුටුයි


    අණ්ණ්ඩුවෙන් නැති වෙන ජනතා ප්‍රසාදය මේ වගේ පල්.තක්කඩි හොරු 50ක් විතර හිතේ දැම්මා නම් හරි යනවා...

    ජොන්ස්ටන් වම්බොට්ටා එතනෝල් ෆර්නැන්du මුන් මිනිස්සුනේ පාගෙන හිටියේ වෙන පැත්තේ රජු වගේ.
     
    • Like
    Reactions: LahiruRaz

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    කොටි ත්‍රස්තවාදීන් හිස ඔසවනවා වගේ සටන් පාඨ‍ ඉවරයි. සිංහලුන්ට මහින්ද එපා වෙලා වගේ දෙමළුන්ට ප්‍රහාකරන් හා කොටි එපා වෙලා ඉන්නේ. ඒ අතර විමල්, අර්චුනා වගේ අය ඇවිත් ඉන්න ටිකට මෝඩ චූන් දෙනවා. ඉස්සරහට ජාති ආගම් නාමෙයෙන් මිනිස්සුන්ව Brainwash කරන්න අමාරුයි ආගමේම එල්ලිලා ඉන්න කොටසක් හැරුණු කොට. මේ කෝලහල හැම දෙයක්ම බොරු කියලා අළුත් උන් දන්නවා. තාක්ෂණයේ දියුණුව නිසා ගොඩක් අය ඇත්ත දන්නවා, රට වටේටම සන්නිවේදනය ඉතාමත් හොදයි. දැන් ඉස්සරහට යුද්ධ යන්නේ ආයුධ වලට වඩා මොළයෙන්. ඒක නිසා එක එක උන්ට brainwash නොවී මොලේ කල්පනා කරලා ගේම ගහන්න ඉගෙන ගන්න.
     
    • Love
    Reactions: LahiruRaz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ඇමරිකාවේ වගේ පොලිසියක් හිටියනම් මූට දෙනවා ලොද බහින්න . බස්සලා දෙක ඇනලා පාගලා අරන් යන්නෙ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,175
    9,066
    113
    ප්‍රසිද්ධියේ රටේ ජනතාවට හෙන ඉල්ලපු එකෙක් රටට,ජනතාවට ආදරේ කරනවා කියලා හිතන් ඉන්න සමහරකුත් ඉන්නවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: LahiruRaz