video ekakuth mekema damuදැන් මේක උඩ යවන්න බයයි කොහෙට හරි කඩන් වැටෙයි කියලා
View attachment 265998
DJI Lito X1
Shutter House එකෙන් ගත්තේ Liberty
උන්ගේ stock එනවා Thursday.. ගන්න ආසයි නම් දැන් ම reserve කරන්න... මේක ටක් ගාල ඒවර වෙනවා
Camera lk එකේ දැන් 3 පාරක් out ඔෆ් stock
