සියපාරක් හොයල බලපන් ලංකාවේ ගෙවල් වයරින් කරන්න උන් ගන්න කලින් , තමන්ට මේවා ගැන තේරෙන්නේ නැත් නම් .

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,967
    6,378
    113
    East Blue (Goa Kingdom)
    බහුතරය comments දාපු උන් රස්සාවට වයරින් කරන උන් (උන්ගේ mini profiles බැලුවම )
    එහෙම වයරින් කරන උන් දාපු comments බලපන් ,





    Group :P
    වයරින් විදුලිකාර්මික එකමුතුව


    +අනිත් වැඩත්
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,205
    113
    Mars
    CEB eke unuth innava, ape gedara meter eke phase eka maru karala dala, mcb eken off kalath ge athule current eka. oka awrudu 2 ta wage passe man danne nikamata wage tester ekak socket ekakata dala balana kota.
    ok hadanna ava set ekak CEB eke unta wade therune passe, mun phase eka check kale main line eke wire ekak hil wenna tester ekak gahala. professional unege wada. LOL
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,309
    3,944
    113
    CEB eke unuth innava, ape gedara meter eke phase eka maru karala dala, mcb eken off kalath ge athule current eka. oka awrudu 2 ta wage passe man danne nikamata wage tester ekak socket ekakata dala balana kota.
    ok hadanna ava set ekak CEB eke unta wade therune passe, mun phase eka check kale

    main line eke wire ekak hil wenna tester ekak gahala. professional unege wada. LOL
    Appo ow bn. ලේසියට ඔහොම කරලා තිබ්බා අපෙත්.

    CEB samahara un moda yakku.

    මීටර් එක මාරු කලා අපෙ. මිටරෙ ඉදන් main ස්විච් එකට යන ලයින් එක හරියට හයි කරලා නෑ.

    තව පොඩ්ඩෙන් ගේත් ගිනි ගන්නවා.