Random කතා - EPF 30% සහ තව කතා

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    කම්පියුට්‍රයිස් කරලා සිස්ටෙම් එකක් දානවා කිවොත් ඕකුන් ස්ට්‍රයික් කරනවා, ඒ තරමටම මේකට අත්බහි වෙලා ඉන්නේ.. වැඩේ අදින්න පුළුවන් නිසා ලෙසටම...

    ගෙන්න ඕනි ටිකේ විස්තරෙවත් නොදන්නේ උන් කුරිරු සතුටක් ලබනවා මිනිස්සු රස්තියාදු කරලා.
     
    • Like
    Reactions: chanakamanjula

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    ammatasiri uba mehe nemeda? godak oya A1 print karana place vala tiyenava...dan etin uba wede karagattane
    ඔව් බන්, වැඩේ කරගත්තා, මේක නිකන් rant එකක්. අපි අවුලක් නෑ මචන්. සමහර උන් පව් කියලා හිතෙනවා උන්ගෙන් ඉල්ලන, උන්ට නැති documents ඇහුවාම
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    අද ගියා මචන්ලා EPF එකේ 30% ගන්න ගෙදර වැඩේට. කැරිම form තොගයක් පුරවන්න උනා. සමහර ඒවා උන් හරියට කියන්නෙ නෑ. ගියාට පස්සෙ තමා කියන්නෙ ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා. යකෝ ඒක A1 size ඒ කියන්නෙ A4 8ක් එකට තිබ්බාම එන සයිස් එක. ලොවෙත් කොහේවත් හොයාගන්න බෑ ඒකක් photocopy කරන place එකක්. පස්සෙ මොලේ පාවිච්චි කරලා අරක බිම තියලා photo එකක් ගහලා A1 ප්‍රින්ට් කරන තැනකින් ප්‍රින්ට් එකක් ගහගත්තා.

    මම දැකපු තව දෙයක් තමා මිනිස්සු උන්ගෙ B card කියන එක නැතුව රස්තියාදු වෙන රස්තියාදුවිල්ල. උන් වැඩකරපු සමහර කම්පනි දැන් නෑ, උන්ට අඩුම ගානේ ඒකේ වැඩ කලා කියලවත් ඩොකුමන්ට් නෑ. තියෙන කම්පනි වල B card කියන එක Register කරලා නෑ. උන්ට කිව්වා ඒවට ගිහින් ඒ කොල පුරවල register කරගන්න කියලා, නැත්තන් උන්ට ඒ වලින් දාපු සල්ලි ගන්න බෑ, සමහර උන් Bcard උස්සන් ඇවිත් නිකන් පුස්කොල පොත් වල පිටු වගේ, මොන හුත්තක්වහ්ට් පේන්නෙ නෑ. ඕවා මොනාට තියන් ඉන්න කියනවද මන්ද බන්.

    කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා.

    මටත් ආතල් එකක් සෙට් උනා මේක කරන්න ගිහින්. මම අයින් වෙලා අවුරුදු 4ක් විතර, ඉතින් මට හරිනම් ගන්න බෑ ලංකාවෙ EPFගෙවන ජොබක් නොකරන් නිසා (හුත්තේ නීති බන්). ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා ඒකේ ඌට කියලා මාව EPF එකට ආයි register කරලා මාස 3ක් විතර EPF ගෙවපු එක. ඒක කරපු ගමන් මම ආයි eligible උනා.
    e kiyanne ban ube land ekaka aluthen geyak hadanna wageda meka gatthe?

    machan uba 30% gathe land ekaka geyak hadanawa kiyala pennalada? ekata gedara approved plan ekak withatrada ona wenne? pradeshiya sabawen approve wenna onada plan eka? thawa monawada illanne?
    ------ Post added on Feb 4, 2026 at 9:39 PM
     
    • Like
    Reactions: tharakaf

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    ado mama document fill karala appointment ekak damma system eken appointment awee 31st July kiyapanko,

    document tika immanata denna widiyak nadda ban (Gampaha Labor department thama damme )
     
    • Wow
    Reactions: tharakaf