අද ගියා මචන්ලා EPF එකේ 30% ගන්න ගෙදර වැඩේට. කැරිම form තොගයක් පුරවන්න උනා. සමහර ඒවා උන් හරියට කියන්නෙ නෑ. ගියාට පස්සෙ තමා කියන්නෙ ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා. යකෝ ඒක A1 size ඒ කියන්නෙ A4 8ක් එකට තිබ්බාම එන සයිස් එක. ලොවෙත් කොහේවත් හොයාගන්න බෑ ඒකක් photocopy කරන place එකක්. පස්සෙ මොලේ පාවිච්චි කරලා අරක බිම තියලා photo එකක් ගහලා A1 ප්‍රින්ට් කරන තැනකින් ප්‍රින්ට් එකක් ගහගත්තා.
මම දැකපු තව දෙයක් තමා මිනිස්සු උන්ගෙ B card කියන එක නැතුව රස්තියාදු වෙන රස්තියාදුවිල්ල. උන් වැඩකරපු සමහර කම්පනි දැන් නෑ, උන්ට අඩුම ගානේ ඒකේ වැඩ කලා කියලවත් ඩොකුමන්ට් නෑ. තියෙන කම්පනි වල B card කියන එක Register කරලා නෑ. උන්ට කිව්වා ඒවට ගිහින් ඒ කොල පුරවල register කරගන්න කියලා, නැත්තන් උන්ට ඒ වලින් දාපු සල්ලි ගන්න බෑ, සමහර උන් Bcard උස්සන් ඇවිත් නිකන් පුස්කොල පොත් වල පිටු වගේ, මොන හුත්තක්වහ්ට් පේන්නෙ නෑ. ඕවා මොනාට තියන් ඉන්න කියනවද මන්ද බන්.
කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා.
මටත් ආතල් එකක් සෙට් උනා මේක කරන්න ගිහින්. මම අයින් වෙලා අවුරුදු 4ක් විතර, ඉතින් මට හරිනම් ගන්න බෑ ලංකාවෙ EPFගෙවන ජොබක් නොකරන් නිසා (හුත්තේ නීති බන්). ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා ඒකේ ඌට කියලා මාව EPF එකට ආයි register කරලා මාස 3ක් විතර EPF ගෙවපු එක. ඒක කරපු ගමන් මම ආයි eligible උනා.

ඉතින් office එකේ උන්ට බැනලා වැඩක් නෑ.