Random කතා - EPF 30% සහ තව කතා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    අද ගියා මචන්ලා EPF එකේ 30% ගන්න ගෙදර වැඩේට. කැරිම form තොගයක් පුරවන්න උනා. සමහර ඒවා උන් හරියට කියන්නෙ නෑ. ගියාට පස්සෙ තමා කියන්නෙ ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා. යකෝ ඒක A1 size ඒ කියන්නෙ A4 8ක් එකට තිබ්බාම එන සයිස් එක. ලොවෙත් කොහේවත් හොයාගන්න බෑ ඒකක් photocopy කරන place එකක්. පස්සෙ මොලේ පාවිච්චි කරලා අරක බිම තියලා photo එකක් ගහලා A1 ප්‍රින්ට් කරන තැනකින් ප්‍රින්ට් එකක් ගහගත්තා.

    මම දැකපු තව දෙයක් තමා මිනිස්සු උන්ගෙ B card කියන එක නැතුව රස්තියාදු වෙන රස්තියාදුවිල්ල. උන් වැඩකරපු සමහර කම්පනි දැන් නෑ, උන්ට අඩුම ගානේ ඒකේ වැඩ කලා කියලවත් ඩොකුමන්ට් නෑ. තියෙන කම්පනි වල B card කියන එක Register කරලා නෑ. උන්ට කිව්වා ඒවට ගිහින් ඒ කොල පුරවල register කරගන්න කියලා, නැත්තන් උන්ට ඒ වලින් දාපු සල්ලි ගන්න බෑ, සමහර උන් Bcard උස්සන් ඇවිත් නිකන් පුස්කොල පොත් වල පිටු වගේ, මොන හුත්තක්වහ්ට් පේන්නෙ නෑ. ඕවා මොනාට තියන් ඉන්න කියනවද මන්ද බන්.

    කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා.

    මටත් ආතල් එකක් සෙට් උනා මේක කරන්න ගිහින්. මම අයින් වෙලා අවුරුදු 4ක් විතර, ඉතින් මට හරිනම් ගන්න බෑ ලංකාවෙ EPFගෙවන ජොබක් නොකරන් නිසා (හුත්තේ නීති බන්). ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා ඒකේ ඌට කියලා මාව EPF එකට ආයි register කරලා මාස 3ක් විතර EPF ගෙවපු එක. ඒක කරපු ගමන් මම ආයි eligible උනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා

    downscale A4 ekak denna tibba neh.. A1 ekak genna kiwada ubata?
    downscale කරන්නත් ඕක ඔබන්න පුලුවන් photocopy machine එකක් තියෙන්නෙ එපැයි.

    downscale කලොත් approval දීලා ගහපු seal එක පෙන්නෙ නෑ නේ.
     
    • Like
    Reactions: Smartm

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,106
    8,112
    113
    M-Town
    mn 20k deela documents tika hadagatta bn. HR ekata documents tika dunnama fil krla dunna.
    document set eka submit karala. sathiyakin wage bank ekata salli watuna. (2025/04)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,120
    36,141
    113
    කෑගල්ල
    කොහේටද ගියේ, මහා බැංකුවට නම් බනින්න එපා. උන්ගේ වැඩ සුපිරි. Labour office වල නම් පොඩි පොඩි අවුල් තියනවා. ඒත් නොදන්න දෙයක් ඇහුවොත් හොදට පැහැදිලි කරලා දෙනවා.
    ඕක ඉතින් ඕතෙන්න එන්නේ එකම level එකේ මිනිස්සු නෙමේ. මම ගියපු වෙලාවේ එකෙක් ආවා, application එක දෙපැත්ත උඩ යට මාරු කරලා print අරන් පුරෝගෙනත් ඇවිල්ලා. :lol: ඉතින් office එකේ උන්ට බැනලා වැඩක් නෑ.

    නිකමට හිතහන්, ඔය මිනිස්සු අපි වගේ උන් දෙතුන් දෙනෙක් එක්ක දවසට වැඩ කරද්දී අර වගේ උන් තමා වැඩි හරියක් එන්නේ. ඔය office වල උන්ට බනින්නත් වලේ බැනලා වැඩක් නෑ..
     
    • Like
    Reactions: Jihadi john

    ලේබර් එකේ උන් අවුලක් නෑ. උන්ගෙ ප්‍රොසෙස් එකයි documnetation requirements ටිකයි අවුල් කියලා තමා මම කියන්නෙ. ලංකාවෙ ගොඩක් ඒවල මිනිසුන්ට හරියට තනියෙන් කරගන්න බැරි ලෙවල් එකට බොරුවට complex කරලා.

    වැඩිය ඕන නෑ අඩුම ගාන අදාල form ටිකවත් මුන් හරියට print කරලා upload කරලා නෑනෙ. සමහර ඒවා පට්ට ඇදේ, තියෙන එකම scan කරල upload කරලා. අඩුම ගානෙ digital ගාන එකේ ඕවා pdf/a කරගන්නවත් බැරිඩ මුන්ට.
     
    • Haha
    Reactions: kasun090354t

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,338
    10,813
    113
    🌎
    ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා
    අපරාදේ අලුතින් reg කලේ. නදුන්ට කිව්වා නම් කරලා දෙනවා.
     
    • Haha
    Reactions: tharakaf

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,969
    1,094
    113
    machan 30% ganna lesima wade, "idamak milata ganima" point eka. ubata ona wenne oppuwak + letter from owner + path iru . 30% gaththata passe idama ganna awshya ne. parents lage oppuwak unath wedeta hari yanawa
     
    • Like
    Reactions: dbug

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,320
    3,951
    113
    පිස්සු හු**නෝ ඉන්නේ රජයේ කාර්යාලවල උඩ පොස්ට් වල. ඔයා හැම ලබ්බම NIC එකට ලින්ක් කරා නම් ඉවරයි.

    මිනිසුන් බොරුවට රස්තියදු කරණ එකට උන් හුරු වෙලා.

    ---

    පස්සේ වෙලාවක EPF එකේ 30% ගන්න විදිහ පොස්ට් එකක් දාපන්
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,815
    2,456
    113
    issara B-card kiyala card ekak dunna.. dan denne kolayak.
    kole irunoth aith ganna ekanam leesi process ekak nam nemei
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    issara B-card kiyala card ekak dunna.. dan denne kolayak.
    kole irunoth aith ganna ekanam leesi process ekak nam nemei
    ඔව් බන්, ඒක නැත්තන් කලින් කම්පනි එකේ ලියුම් අරවා මේවා උස්සන් එන්න ඕනා. අපි IT නිසා ගොඩක් දේවල් email වලින් ගන්න පුලුවන්. ඒත් හිතපන්කො ඔය පොඩි පොඩි ඒවලට වෙන දේ. කැරිම සාපයක් බන්. අරක laminate කරලා තියාගන්න ඕන.

    machan 30% ganna lesima wade, "idamak milata ganima" point eka. ubata ona wenne oppuwak + letter from owner + path iru . 30% gaththata passe idama ganna awshya ne. parents lage oppuwak unath wedeta hari yanawa
    ඔව් මචන් ඔය වගේ එකක් තමා කරන්න ඕනා. මටනම් ඉතින් පාස් කරපු plan එකක් තිබ්බ නිසා වැඩේ කරන්න ඒක ගත්ත. ඔයිට වඩා ඔතන ප්‍රශ්නේ තියෙන්නෙ මචන් අර Bcard මගුල් ඉල්ලන එක.

    පිස්සු හු**නෝ ඉන්නේ රජයේ කාර්යාලවල උඩ පොස්ට් වල. ඔයා හැම ලබ්බම NIC එකට ලින්ක් කරා නම් ඉවරයි.

    මිනිසුන් බොරුවට රස්තියදු කරණ එකට උන් හුරු වෙලා.

    ---

    පස්සේ වෙලාවක EPF එකේ 30% ගන්න විදිහ පොස්ට් එකක් දාපන්

    අවුරුදු 10කට වඩා epf සල්ලි දාල තියෙනවානම්, දැනුත් EPF contribute කරනවානම් ලඟම ලේබර් ඔෆිස් එකට ගිහින් පොඩි ෆොර්ම් එකක් තියෙනවා ඒක පුරවලා ID එකත් එක්ක දීපන්. ඒ form එක පුරවන්න අල්ටුහ්/පරන EPF නම්බර් ඔක්කොම ඕන. ඒ ටික අරන් පලයන්.

    ඊටපස්සෙ උන් උඹට form set එකක් ඩෙනවා. ඒක ඉතින් download කරගන්නත් පුලුවන්. මමනම් ඔක්කොම PDF එකේම type කරලා sign කරලා දුන්නෙ.

    ඒකයි, අදාල document ටිකයි අරන් උන්ගෙ number එකක් තියෙනවා ඒකට කෝල් කරලා appointment එකක් දාගෙන පලයන්. ඊටපස්සෙ ඔක්කොම document ඕකේ නම් උන් සති 2න් සල්ලි දානව බැංකුවට.

    මතක් කරලා උඹේ ඔක්කොම Bcard ටික අරන් පලයන්. ඒක නැත්හ්ටන් ඒවල වැඩ කලා කියලා හරි letters හදන් පලයන්.

    අපරාදේ අලුතින් reg කලේ. නදුන්ට කිව්වා නම් කරලා දෙනවා.

    අම්මෝ මචන්,
    ------ Post added on Jan 13, 2026 at 9:06 AM
     
    • Like
    Reactions: dbug

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    අද ගියා මචන්ලා EPF එකේ 30% ගන්න ගෙදර වැඩේට. කැරිම form තොගයක් පුරවන්න උනා. සමහර ඒවා උන් හරියට කියන්නෙ නෑ. ගියාට පස්සෙ තමා කියන්නෙ ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා. යකෝ ඒක A1 size ඒ කියන්නෙ A4 8ක් එකට තිබ්බාම එන සයිස් එක. ලොවෙත් කොහේවත් හොයාගන්න බෑ ඒකක් photocopy කරන place එකක්. පස්සෙ මොලේ පාවිච්චි කරලා අරක බිම තියලා photo එකක් ගහලා A1 ප්‍රින්ට් කරන තැනකින් ප්‍රින්ට් එකක් ගහගත්තා.

    මම දැකපු තව දෙයක් තමා මිනිස්සු උන්ගෙ B card කියන එක නැතුව රස්තියාදු වෙන රස්තියාදුවිල්ල. උන් වැඩකරපු සමහර කම්පනි දැන් නෑ, උන්ට අඩුම ගානේ ඒකේ වැඩ කලා කියලවත් ඩොකුමන්ට් නෑ. තියෙන කම්පනි වල B card කියන එක Register කරලා නෑ. උන්ට කිව්වා ඒවට ගිහින් ඒ කොල පුරවල register කරගන්න කියලා, නැත්තන් උන්ට ඒ වලින් දාපු සල්ලි ගන්න බෑ, සමහර උන් Bcard උස්සන් ඇවිත් නිකන් පුස්කොල පොත් වල පිටු වගේ, මොන හුත්තක්වහ්ට් පේන්නෙ නෑ. ඕවා මොනාට තියන් ඉන්න කියනවද මන්ද බන්.

    කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා.

    මටත් ආතල් එකක් සෙට් උනා මේක කරන්න ගිහින්. මම අයින් වෙලා අවුරුදු 4ක් විතර, ඉතින් මට හරිනම් ගන්න බෑ ලංකාවෙ EPFගෙවන ජොබක් නොකරන් නිසා (හුත්තේ නීති බන්). ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා ඒකේ ඌට කියලා මාව EPF එකට ආයි register කරලා මාස 3ක් විතර EPF ගෙවපු එක. ඒක කරපු ගමන් මම ආයි eligible උනා.

    Mcn Loan ekak settle karanna kiyala ganna eka tma lesima. Attatma settle karanna one na.
     
    • Like
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා.

    කියලා වැඩක් නෑ නේද හුත්තිගෙ පුතෝ. බංකොළොත් පොන්නයා රාජපක්කු එක්ක හදල තිබුණ සුපිරි ඩිජිටල් සිස්ටම් එක ලපයා ආපු ගමන් විනාස කරානෙ. ඒකයි මේ පස්න 😂

    රාජපක්කුයි, පොන්නප්පුයි ගෙනත් ආයෙ තිබුණ විදියට හදල ගන්න ඕන
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    පිස්සු හු**නෝ ඉන්නේ රජයේ කාර්යාලවල උඩ පොස්ට් වල. ඔයා හැම ලබ්බම NIC එකට ලින්ක් කරා නම් ඉවරයි.

    මිනිසුන් බොරුවට රස්තියදු කරණ එකට උන් හුරු වෙලා.

    ---

    පස්සේ වෙලාවක EPF එකේ 30% ගන්න විදිහ පොස්ට් එකක් දාපන්
    Sirawata, samahara welawata Birth Cert ussan yanna oni.. yako ekama thanakin Validate una naum ivara ne.. oya labbawal ussagena haminenne..

    Mcn Loan ekak settle karanna kiyala ganna eka tma lesima. Attatma settle karanna one na.
    Yes, meka thamai mamath kare.. Personal Loan eka House construction walata kiyala Bank eken letter ekak oni.. wade goda..
    ------ Post added on Jan 13, 2026 at 9:52 AM
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,960
    113
    epa wenne online epf balance eka bala ganna hada ganna
    dan wada karana thana boss sign karanna ona lu

    yako ape salli apita online balanna wena ekak sign karanna onada
    WTF supiri system
    LOL මේ දැන් ලබ්බ රේජිස්ටර්ඩ් පොස්ට් දාල ආපු ගමන් බන්. ඔව් බන් අරූ සයින් කරලා සීල් එකකුත් ගහන්න ඕනා. තව අපේ NIC එකත් true copy කියලා ඌම සයින් කරලා සීල් කරන්න ඕනලු. හුත්තේ requirement බන්. හොඳ වෙලාවට යාලුවගෙ කම්පනි එකෙන් සෙල්ලන් දාන නිසා ඌට කියපු ගමන් කරලා එවනවා. 🤭 🤭
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    LOL මේ දැන් ලබ්බ රේජිස්ටර්ඩ් පොස්ට් දාල ආපු ගමන් බන්. ඔව් බන් අරූ සයින් කරලා සීල් එකකුත් ගහන්න ඕනා. තව අපේ NIC එකත් true copy කියලා ඌම සයින් කරලා සීල් කරන්න ඕනලු. හුත්තේ requirement බන්. හොඳ වෙලාවට යාලුවගෙ කම්පනි එකෙන් සෙල්ලන් දාන නිසා ඌට කියපු ගමන් කරලා එවනවා. 🤭 🤭
    yako bank eken wath mechhara wada denne na epa wenwa ban
     
    • Haha
    Reactions: tharakaf

    avishkaw

    Active member
  • Mar 9, 2016
    247
    205
    43
    අද ගියා මචන්ලා EPF එකේ 30% ගන්න ගෙදර වැඩේට. කැරිම form තොගයක් පුරවන්න උනා. සමහර ඒවා උන් හරියට කියන්නෙ නෑ. ගියාට පස්සෙ තමා කියන්නෙ ගෙදර ඇඳපු plan එකේ photocopy එකක් ඕනා කියලා. යකෝ ඒක A1 size ඒ කියන්නෙ A4 8ක් එකට තිබ්බාම එන සයිස් එක. ලොවෙත් කොහේවත් හොයාගන්න බෑ ඒකක් photocopy කරන place එකක්. පස්සෙ මොලේ පාවිච්චි කරලා අරක බිම තියලා photo එකක් ගහලා A1 ප්‍රින්ට් කරන තැනකින් ප්‍රින්ට් එකක් ගහගත්තා.

    මම දැකපු තව දෙයක් තමා මිනිස්සු උන්ගෙ B card කියන එක නැතුව රස්තියාදු වෙන රස්තියාදුවිල්ල. උන් වැඩකරපු සමහර කම්පනි දැන් නෑ, උන්ට අඩුම ගානේ ඒකේ වැඩ කලා කියලවත් ඩොකුමන්ට් නෑ. තියෙන කම්පනි වල B card කියන එක Register කරලා නෑ. උන්ට කිව්වා ඒවට ගිහින් ඒ කොල පුරවල register කරගන්න කියලා, නැත්තන් උන්ට ඒ වලින් දාපු සල්ලි ගන්න බෑ, සමහර උන් Bcard උස්සන් ඇවිත් නිකන් පුස්කොල පොත් වල පිටු වගේ, මොන හුත්තක්වහ්ට් පේන්නෙ නෑ. ඕවා මොනාට තියන් ඉන්න කියනවද මන්ද බන්.

    කැරිම කරුම සිස්ටම් එකක් බන් තියෙන්නෙ. කොනක ඉඳන් හදන්න ඕනා.

    මටත් ආතල් එකක් සෙට් උනා මේක කරන්න ගිහින්. මම අයින් වෙලා අවුරුදු 4ක් විතර, ඉතින් මට හරිනම් ගන්න බෑ ලංකාවෙ EPFගෙවන ජොබක් නොකරන් නිසා (හුත්තේ නීති බන්). ඉතින් මම කලේ මගෙ යාලුවෙක්ට උගෙ pvt ltd එකක් register කරන්න කියලා ඒකේ ඌට කියලා මාව EPF එකට ආයි register කරලා මාස 3ක් විතර EPF ගෙවපු එක. ඒක කරපු ගමන් මම ආයි eligible උනා.
    A1 Photocopy Ganna puluwan Salaka eken.. tava Rajagiriye place ekak tiyenava