කෑම්පින් කරල තියනවද?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    මචන්ලා, මටත් දෙයක් දැන ගන්න තියෙනවා. මට double cab (Strada) එකක් තියෙනවා. ඉස්සර මම මට තිබ්බ Hilux එකේ Baker's Bend, Devil Staircase (up to Ohiya) එහෙම ගිහින් තියෙනවා. ඒ අවුරුදු 7-8 ට කලින් වගේ. දැන් කල්පනා කරද්දි තමයි හිතෙන්නේ, ඒ වගේ ගමනක් තනි වාහනෙන් ගිය එකත් ටිකක් අවදානම් කියලා. මගදි කරදරයක් වුනොත් කියන්න මෙලෝ එකෙක් නෑ. ගියපු පාරෙ බලු බල්ලෙක් නෑ සෑහෙන දුරක් යනකන්. දැන් දරු මල්ලෝ එක්ක එච්චර අවදානම් නැති පොඩි thrill එකක් තියෙන ගමනක් යන්න හිතිලා තියෙන්නේ. මට ගොඩක් දුර ඇවිදින්න කරන්න අමාරුයි. පවුලේ අයත් එක්ක, එහෙම යන්න පුලුවන් places මොනාද තියෙන්නේ. පොඩ්ඩක් off road ගතියක් තිබ්බත් හොදයි. හැබැයි තනි වාහනේ යන්නේ පොඩි උන් දෙන්නා and wife එක්ක. මාතලේ දිස්ත්‍රික්කයේ එහෙම හොඳ තැන් තියෙනවා කියලා අහලා තියෙනවා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Positive1

    Active member
  • Mar 24, 2026
    138
    224
    43
    මචන්ලා, මටත් දෙයක් දැන ගන්න තියෙනවා. මට double cab (Strada) එකක් තියෙනවා. ඉස්සර මම මට තිබ්බ Hilux එකේ Baker's Bend, Devil Staircase (up to Ohiya) එහෙම ගිහින් තියෙනවා. ඒ අවුරුදු 7-8 ට කලින් වගේ. දැන් කල්පනා කරද්දි තමයි හිතෙන්නේ, ඒ වගේ ගමනක් තනි වාහනෙන් ගිය එකත් ටිකක් අවදානම් කියලා. මගදි කරදරයක් වුනොත් කියන්න මෙලෝ එකෙක් නෑ. ගියපු පාරෙ බලු බල්ලෙක් නෑ සෑහෙන දුරක් යනකන්. දැන් දරු මල්ලෝ එක්ක එච්චර අවදානම් නැති පොඩි thrill එකක් තියෙන ගමනක් යන්න හිතිලා තියෙන්නේ. මට ගොඩක් දුර ඇවිදින්න කරන්න අමාරුයි. පවුලේ අයත් එක්ක, එහෙම යන්න පුලුවන් places මොනාද තියෙන්නේ. පොඩ්ඩක් off road ගතියක් තිබ්බත් හොදයි. හැබැයි තනි වාහනේ යන්නේ පොඩි උන් දෙන්නා and wife එක්ක. මාතලේ දිස්ත්‍රික්කයේ එහෙම හොඳ තැන් තියෙනවා කියලා අහලා තියෙනවා.
    හුලංගල, රත්කැලේ පතන, වැවතැන්න වගේ බලපන් මචං. මාත් ඔය වගේ වාහනෙන් යන්න පුලුවන් තැනකට යන්න තමා හිතාගෙන ඉන්නෙ මුලින්.
     
    • Love
    Reactions: senewimala1988

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,834
    113
    -~උලක් උඩ-~

    රිවස්ටන් වලට එහා පිටවල පතන හොඳයි. ඕෆ් රොඩ් ගතියක් නම් නෑ ඉතින්. නිදහසේ ඇවිදලා කරලා එන්න පුලුහන් . තව මානිගල , ඇටන්වෙල ගම, මාතලේට ලඟයි ඔවා
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    හුලංගල, රත්කැලේ පතන, වැවතැන්න වගේ බලපන් මචං. මාත් ඔය වගේ වාහනෙන් යන්න පුලුවන් තැනකට යන්න තමා හිතාගෙන ඉන්නෙ මුලින්.

    රිවස්ටන් වලට එහා පිටවල පතන හොඳයි. ඕෆ් රොඩ් ගතියක් නම් නෑ ඉතින්. නිදහසේ ඇවිදලා කරලා එන්න පුලුහන් . තව මානිගල , ඇටන්වෙල ගම, මාතලේට ලඟයි ඔවා
    Thanx Suggestions වලට. සමහර නම් ඇහුවෙත් අදයි. වෙලාවක් අරන් study කරන්න ඕනේ :love2:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,897
    12,403
    113
    🤍
    Lankawe mona camping da ban? Adu kule jarawa.

    7990d3664f7ec82c7cf1b607b8387df6.jpg

    ------ Post added on May 20, 2026 at 2:51 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,941
    4,145
    113
    අම්මෝ බන් මම නම ආයේ ජීවිතේට camping නම් යන්නේ නැ. උඩවලව පනහඩුව මම අදුරන කොල්ලෙක්ගේ ගම. උ අපි සෙට් එකේ එහෙ එක්කන් ගියා camping පාරක් දාල බෝතලයක් ගහල සැපක් ගන්න. හවස හත වෙනකොට වගේ ආව බන් හෙන අලි රෑනක් ඒ ප්ලේස් එකට. ඒ හේනේ තිබ්බ පැලට නැගල එළිවෙනකම් මර බයේ මම නම් හිටියේ. එලි වෙනකම් බැස්සේ නෑ බිමට. ආපහු නම් යන්නේ නැ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    destination witharak nathuwa yana paara digata poto gaanna baridha. samahara lassana paarawal thiyanawa destination walata wadaa lassana :rolleyes:

    phone eke battery eka balance karagannath onane ban , anika bikes wala set ekak ekka yaddi mama thaniyen drive karaddi maga nawathi nawathi photo gahanna giyahama ban gamanata yana kalaya manage karaganna amaruyi , thake yana un set ekak ban inne mata.

    e wage mam agihin thiyena danata mathaketa ena routes tikak thama

    1. Dedugala Dolosbage Route up To Nawalapitiya
    2. Yatiyanthota Seapoth Route up to Nawalapitiya
    3. Riverston Route Up to Moragahakanda
    4. Horton Plains Route - Pattipola - Ohiya
    5. Rathnapura wewelthalawa - Dehenakanda Route (Sannasi Ella , Dehenakanda - Sri Padha Trail)
    6. Nawalapitiya - Galaboda Route
    7. Deraniyagala - Nakkawita - Noori Route

    Uba set une ne mata mama hithanne..
    Api duwili ella giya eka parak.anith eka kele medeen meemure giya etan wala side eken ethulata gihin.. eka dekama nam supiri.

    Mama dekai giye aye yanna beri una

    Call ekak denna one kalekin ktha kaleth ne
    ------ Post added on May 20, 2026 at 8:20 AM

    adoo patta routes dekak cover karala thiyenne
    ------ Post added on May 20, 2026 at 5:05 PM
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,774
    113
    canada
    ලංකාවේ වැසිකිලි පහසුකම තියෙන තැන් මොනාද තියෙන්නේ?

    රට ඉද්දී ගිහින් තියෙනවා. මෙහත් try කරන්න පුළුවන් උනොත් හොදයි.
    මම ලංකාවේ කැම්පින් ගිහිල්ල නැහැ.

    මෙහෙ නම්, මේ අවුරුද්දෙත් යාලුවෝ එක්ක කැම්පින් 3ක් සෙට් උන.

    ලංකාවේ හොද පහසුකම් එක්ක camping sites ටිකක් හැදුවනම් හොද අදායමක් ගන්න පුළුවන්. හැබැයි හොදට නඩත්තු කරන්න ඕනේ. ආරක්ෂාව තියෙන්න ඕනේ.
    ------ Post added on May 20, 2026 at 8:18 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,472
    18,108
    113
    phone eke battery eka balance karagannath onane ban , anika bikes wala set ekak ekka yaddi mama thaniyen drive karaddi maga nawathi nawathi photo gahanna giyahama ban gamanata yana kalaya manage karaganna amaruyi , thake yana un set ekak ban inne mata.

    e wage mam agihin thiyena danata mathaketa ena routes tikak thama

    1. Dedugala Dolosbage Route up To Nawalapitiya
    2. Yatiyanthota Seapoth Route up to Nawalapitiya
    3. Riverston Route Up to Moragahakanda
    4. Horton Plains Route - Pattipola - Ohiya
    5. Rathnapura wewelthalawa - Dehenakanda Route (Sannasi Ella , Dehenakanda - Sri Padha Trail)
    6. Nawalapitiya - Galaboda Route
    7. Deraniyagala - Nakkawita - Noori Route

    adoo patta routes dekak cover karala thiyenne
    ------ Post added on May 20, 2026 at 5:05 PM
    Ow sira experience eka othin... den 7-8 years ago mama hithanne..