කෑම්පින් කරල තියනවද?

Positive1

Active member
  • Mar 24, 2026
    119
    197
    43
    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ?
    තනියම තමා යන්න හිතන් ඉන්නෙ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,023
    2,262
    113
    Srilanka
    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ?
    තනියම තමා යන්න හිතන් ඉන්නෙ.
    ආතල්, තනියම නම් ගිහින් නෑ. උඹට pm එකක් දැම්මා පොඩ්ඩක් බලන්න
     
    krisco

    Well-known member
  • May 28, 2022
    642
    694
    93
    math 2 parak gihin thiyenawa passe e yaluwo tika man ine karala damma

    mehemayi man knuckels kale dawas 3 k idala thiyenawa ataraman una api ra karuwale kisu survial skill ekak wath nathuwa

    1st day eka patta awlak na 2nd day eke awidan yaddi menna yako wardi parak issarahata yaddi loku prapathayak thawa podden okkoma watenawa

    mata kiyanna one une guide kenek ekka yanna nathnam api wage kela wenna pulwuan
     
    මම බලුවෙ ඔය වාහනේකින් ලගටම වගේ යන්න පුලුවන් තැනකට මුලින් යන්න. ඔය ටෙන්ට් එහෙම රෙන්ට් කරන තැන් තියනව නේද?
     
    • Like
    Reactions: krisco

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මචන් කැම්පින් කිව්වම ලංකාවේ උන් ක්‍රම කිහිපයකට කරනවා (ලෝකේ උන් නම් පිලිවලකට, දැනුමක් ඇතුව කරනවා). සමහර උන් යන්නන් වාලේ යනවා (ලෝන්තපොල් කැම්පින්), සමහර උන් අවශ්‍ය මුලික දේවල් ටිකවත් නැතුව යනවා (හිඟන කැම්පින්), තවත් සමහර උන් ගියා ආපස්සට හැරුන ආව (ආව -ගියා කැම්පින්), පිලිවලකට ක්‍රමේට යන උනුත් ඉතාම ස්වල්පයක් ඉන්නවා.
    ඔයාට එක්ස්පිරියන්ස් නැත්නම් මුලින්ම පොඩි කැම්පින් එකක්, ගම්මාන කිට්ටුව සෙට් කරගන්න. එක්සිරියන්ස් එක්ක අමාරු කැ ලේ මැද්දේ ඒවාට upgrade වෙන්න. ජය !!
     
    • Like
    Reactions: 6h057

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ?
    තනියම තමා යන්න හිතන් ඉන්නෙ.
    Lankawe mona camping da ban? Adu kule jarawa.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,280
    113
    මම ගියා එක සැරයක් හුලංගල. උඩට යනකොට පොද ගහනව, ටෙන්ට් එක ගහගත්ත විතරයි වහින්න පටන් ගත්ත. රෑ 8 ඉදල උදේ වෙනකන් එක දිහට වැස්ස. ටෙන්ට් එක තෙමුනෙ නැති නිසා හොදයි. කෑම හදන් කාල නිදාගත්ත. මටනම් ලොකු ආතල් එකක් සෙට් සෙට් උනේ නෑ.
     
    • Like
    Reactions: Jihadi john

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,739
    113
    canada
    (1) කැම්පින් කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒවාට යන්න. (වැසිකිලි සහ අනෙකුත් පහසුකම් ඇති). කට්ටිය වටේ ඉන්න නිසා වන සතුන්ගෙන් බයකුත් නැහැ.
    (2) අත්‍යවශ්‍ය දේවල් අරගෙන යන්න. ඕන කරන දේවල් වල ලිස්ට් එකක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. අත්‍යවශ්‍ය එකක් හරි අඩු උනොත් කැම්පින් එපා වෙනවා.
    (3) වැස්ස නැති දවස් උනොත් හොදයි. වැස්ස එක්ක අමාරුයි.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012

    ලංකාවේ වැසිකිලි පහසුකම තියෙන තැන් මොනාද තියෙන්නේ?

    රට ඉද්දී ගිහින් තියෙනවා. මෙහත් try කරන්න පුළුවන් උනොත් හොදයි.
     
    Hera00

    Member
    Apr 8, 2025
    19
    14
    3
    Thanym nm ynnep , camping ghl thynw knucles, gartmore, geradi Ella, chariot path,babarakanda, wangedigala, kande ela , hortain plains. adum thw ekek ekk yna ek hodai family ekkt vge hortain plains, gartmore hodai hiking ekk aththem nathi thrm , baya hithunm ek thmai geradi Ella hiking ek, wangedigala supiri view ekk thynw, athal ekk thynw kollo set ek ekk yaddi, habai ithm sapa gnn bln trip vacation ynw vge ynnep tent gas canister, bag, kaama wathur bothal ussn pttm amruwen kadu nagl ghpu campingnth thynw
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,812
    1
    27,797
    113
    මට නම් සෙට් නෑ. කැරි සුද්දො රීලා flush කරන්නේ එක පාරයි. උන් රෙන load එකේ හැටියට දෙපාරක් වත් flush කරන්න ඕන. උදේට public toilets එපා වෙනවා. වල වැසිකිළි ඊට වඩා අන්තයි. කැලේ රෙන්න තියෙනවා නම් හොඳයි. ඒක දාහකින් සම්පතයි
     
    • Like
    Reactions: max_pain

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ?
    තනියම තමා යන්න හිතන් ඉන්නෙ.
    තනියම යන්න කලින් සෙට් එකක් එක්ක මුලින් ගිහින් පස්සෙ තනියම පලයන්
     
    • Like
    Reactions: 6h057

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Camping karala thiyenawa. Set ekak eka da Solo da yanna hadanne , first time nam yanne , Wewathenna , Belwood, Hulangala , Horton Plains wage infrastructure thiyena places walata yanna. wala washroom , water supply thiyenawa. aniwa water bottle and wet tissues aran palayan,

    ලංකාවේ වැසිකිලි පහසුකම තියෙන තැන් මොනාද තියෙන්නේ?

    රට ඉද්දී ගිහින් තියෙනවා. මෙහත් try කරන්න පුළුවන් උනොත් හොදයි.

    Horton Plains (Battaramullen book karanna one ) , Wewathenna , Belwood , Hulangala , first time camping karana keneketa recommend karanna puluwan
    ------ Post added on May 20, 2026 at 1:11 AM

    Me Places wala mama camping kara

    Hawagala Mountain https://my-journal-view.vercel.app/?place=Hawagala Mountain

    Kothalagala Mountain https://my-journal-view.vercel.app/?place=Kothalagala Mountain

    Haritha Kanda https://my-journal-view.vercel.app/?place=Haritha Kanda

    Lunugala Mountain https://my-journal-view.vercel.app/?place=Lunugala Mountain

    Rathkele Pathana https://my-journal-view.vercel.app/?place=Rathkele Pathana

    Pettigala Mountain https://my-journal-view.vercel.app/?place=Pettigala Mountain

    Horton Plains National Park https://my-journal-view.vercel.app/?place=Horton Plains National Park

    Hulangala https://my-journal-view.vercel.app/?place=Hulangala

    Infinity Pool https://my-journal-view.vercel.app/?place=Infinity Pool
    ------ Post added on May 20, 2026 at 1:19 AM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    මම ගියා එක සැරයක් හුලංගල. උඩට යනකොට පොද ගහනව, ටෙන්ට් එක ගහගත්ත විතරයි වහින්න පටන් ගත්ත. රෑ 8 ඉදල උදේ වෙනකන් එක දිහට වැස්ස. ටෙන්ට් එක තෙමුනෙ නැති නිසා හොදයි. කෑම හදන් කාල නිදාගත්ත. මටනම් ලොකු ආතල් එකක් සෙට් සෙට් උනේ නෑ.
    හුලං ඇල්ලුවේ නැද්ද රෑ