Non fiction books කියවන අය එන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    මට එක problem එකක් තිබ්බා 😅

    Non-fiction පොත් කියවන්න ආසයි…
    හැබැයි එක පොතක් ගන්න ගියොත් 3000+.

    කියවලා shelf එකේ දාපු පස්සේ ආයෙත් touch වෙන්නෙත් නෑ.

    ඒක නිසා මම පොඩි idea එකක් start කළා 👇

    📚 PothLoop

    පොත් buy කරන්න පුළුවන්
    කියවලා ඉවර උනාම return කරන්නත් පුළුවන්
    ඊළඟ පොතට credits ගන්නත් පුළුවන්.

    ඒ කියන්නේ එක පොතක් කියවලා ඉවර වෙද්දී ඊළඟ පොත cheaper වෙනවා 🔥

    ඒත් main thing එක books විතරක් නෙමෙයි.

    මම අලුතින් Sri Lankan community එකක් පටන් ගත්තා —
    self improvement, psychology, business, habits, productivity වගේ non-fiction පොත් ගැන සිංහලෙන් කතා කරන්න 🧠

    🎥 මම පොත් වලින් ගත්ත useful insights short videos විදියටත් දානවා
    📖 Atomic Habits, Deep Work, Psychology of Money වගේ පොත් ගැන simple Sinhala content
    💬 Group එකේ membersලාට තමන් කියවන පොත් share කරන්නත් පුළුවන්

    අපේ idea එක simple එකක්:

    ❌ mindless scrolling අඩු කරලා
    ✅ useful ideas share කරගන්න community එකක් හදන එක

    Book readers, self-improvement vibe එකේ අය, productive life එකක් build කරන්න try කරන අය join වෙන්න 🙌

    website
    pothloop.com

    Facebook Page:
    https://web.facebook.com/people/PothLoop/61570789869926/

    Facebook Group:
    https://web.facebook.com/groups/2435953866883360/
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,657
    10,924
    113
    හොඳයි හොඳයි . අපේ හැත්ත පොත අරගෙන ආයේ විකුණයි පරිස්සමෙන් . පුස්තකාලෙකට එහෙම බැඳියන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    The 60-Day Limit: To keep our library fresh for everyone, books returned after 60 days do not qualify for credit.

    What's stopping someone from just keeping the book in that case rather than losing ~2000LKR + Return shipping cost :dull:
     
    • Like
    Reactions: vito

    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    Credits එන්නෙ කොච්චරක්ද? රුපියල් 1000 ක පොතක් අරන් රිටන් කලොත් කොච්චරක් credits එනවද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    @Yeezus @kites @jennt @Be_Positive @Nandula_Nimnod @MadaraU @ozykolla @Naughtykolla48 @sahan50 @RottenCOLT @Walter White @malgayan @chalana_deshan @BODHIEE @sawyer sweeten @C_S_M @Psiko @Tricle_Buwa @netsurfer @goBeyond @meknick29 @saho @vgp @Emarald @san2d3 @Extra One @KissMass @SIC @NRTG @Gwynbleidd @ob_server @wtsamantha @wawula @EdNygma @Noah_Trent @Stimulus mind @Iroh @Rahula Kasun @$onny

    Credits එන්නෙ කොච්චරක්ද? රුපියල් 1000 ක පොතක් අරන් රිටන් කලොත් කොච්චරක් credits එනවද?
    upto 40% credit. 1000ka pothak gathoth credit 400k labenawa. 1 credit = 1 rupee
    ------ Post added on May 20, 2026 at 7:55 PM

    What's stopping someone from just keeping the book in that case rather than losing ~2000LKR + Return shipping cost :dull:
    I trust people not to do that :)
    ------ Post added on May 20, 2026 at 7:56 PM
     
    • Like
    • Love
    Reactions: jennt and Yeezus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    I trust people

    Mistake Youre Wrong GIF by MASTERPIECE | PBS
     
    • Like
    Reactions: reddit

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,425
    1
    6,219
    113
    මට එක problem එකක් තිබ්බා 😅

    Non-fiction පොත් කියවන්න ආසයි…
    හැබැයි එක පොතක් ගන්න ගියොත් 3000+.

    කියවලා shelf එකේ දාපු පස්සේ ආයෙත් touch වෙන්නෙත් නෑ.

    ඒක නිසා මම පොඩි idea එකක් start කළා 👇

    📚 PothLoop

    පොත් buy කරන්න පුළුවන්
    කියවලා ඉවර උනාම return කරන්නත් පුළුවන්
    ඊළඟ පොතට credits ගන්නත් පුළුවන්.

    ඒ කියන්නේ එක පොතක් කියවලා ඉවර වෙද්දී ඊළඟ පොත cheaper වෙනවා 🔥

    ඒත් main thing එක books විතරක් නෙමෙයි.

    මම අලුතින් Sri Lankan community එකක් පටන් ගත්තා —
    self improvement, psychology, business, habits, productivity වගේ non-fiction පොත් ගැන සිංහලෙන් කතා කරන්න 🧠

    🎥 මම පොත් වලින් ගත්ත useful insights short videos විදියටත් දානවා
    📖 Atomic Habits, Deep Work, Psychology of Money වගේ පොත් ගැන simple Sinhala content
    💬 Group එකේ membersලාට තමන් කියවන පොත් share කරන්නත් පුළුවන්

    අපේ idea එක simple එකක්:

    ❌ mindless scrolling අඩු කරලා
    ✅ useful ideas share කරගන්න community එකක් හදන එක

    Book readers, self-improvement vibe එකේ අය, productive life එකක් build කරන්න try කරන අය join වෙන්න 🙌

    website
    pothloop.com

    Facebook Page:
    https://web.facebook.com/people/PothLoop/61570789869926/

    Facebook Group:
    https://web.facebook.com/groups/2435953866883360/
    මම physical books කියවන්නම නෑ dear ... දැන් අවුරුදු කිහිපයක ඉඳලා Digital Copies විතරයි කියවන්නේ 🙂

    💡HIGH DEMAND BOOKS පරණ පොත් කඩවල ඇති ටිකක් බලන්න. @scurvy දාලා තිබුණා video එකක්

    • Love
    Reactions: scurvy

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,270
    40,982
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට එක problem එකක් තිබ්බා 😅

    Non-fiction පොත් කියවන්න ආසයි…
    හැබැයි එක පොතක් ගන්න ගියොත් 3000+.

    කියවලා shelf එකේ දාපු පස්සේ ආයෙත් touch වෙන්නෙත් නෑ.

    ඒක නිසා මම පොඩි idea එකක් start කළා 👇

    📚 PothLoop

    පොත් buy කරන්න පුළුවන්
    කියවලා ඉවර උනාම return කරන්නත් පුළුවන්
    ඊළඟ පොතට credits ගන්නත් පුළුවන්.

    ඒ කියන්නේ එක පොතක් කියවලා ඉවර වෙද්දී ඊළඟ පොත cheaper වෙනවා 🔥

    ඒත් main thing එක books විතරක් නෙමෙයි.

    මම අලුතින් Sri Lankan community එකක් පටන් ගත්තා —
    self improvement, psychology, business, habits, productivity වගේ non-fiction පොත් ගැන සිංහලෙන් කතා කරන්න 🧠

    🎥 මම පොත් වලින් ගත්ත useful insights short videos විදියටත් දානවා
    📖 Atomic Habits, Deep Work, Psychology of Money වගේ පොත් ගැන simple Sinhala content
    💬 Group එකේ membersලාට තමන් කියවන පොත් share කරන්නත් පුළුවන්

    අපේ idea එක simple එකක්:

    ❌ mindless scrolling අඩු කරලා
    ✅ useful ideas share කරගන්න community එකක් හදන එක

    Book readers, self-improvement vibe එකේ අය, productive life එකක් build කරන්න try කරන අය join වෙන්න 🙌

    website
    pothloop.com

    Facebook Page:
    https://web.facebook.com/people/PothLoop/61570789869926/

    Facebook Group:
    https://web.facebook.com/groups/2435953866883360/
    Booruwa eeta lesi join a library or download online to your iPad
     
    • Haha
    Reactions: 6h057

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,522
    113
    Homagama
    මට එක problem එකක් තිබ්බා 😅

    Non-fiction පොත් කියවන්න ආසයි…
    හැබැයි එක පොතක් ගන්න ගියොත් 3000+.

    කියවලා shelf එකේ දාපු පස්සේ ආයෙත් touch වෙන්නෙත් නෑ.

    ඒක නිසා මම පොඩි idea එකක් start කළා 👇

    📚 PothLoop

    පොත් buy කරන්න පුළුවන්
    කියවලා ඉවර උනාම return කරන්නත් පුළුවන්
    ඊළඟ පොතට credits ගන්නත් පුළුවන්.

    ඒ කියන්නේ එක පොතක් කියවලා ඉවර වෙද්දී ඊළඟ පොත cheaper වෙනවා 🔥

    ඒත් main thing එක books විතරක් නෙමෙයි.

    මම අලුතින් Sri Lankan community එකක් පටන් ගත්තා —
    self improvement, psychology, business, habits, productivity වගේ non-fiction පොත් ගැන සිංහලෙන් කතා කරන්න 🧠

    🎥 මම පොත් වලින් ගත්ත useful insights short videos විදියටත් දානවා
    📖 Atomic Habits, Deep Work, Psychology of Money වගේ පොත් ගැන simple Sinhala content
    💬 Group එකේ membersලාට තමන් කියවන පොත් share කරන්නත් පුළුවන්

    අපේ idea එක simple එකක්:

    ❌ mindless scrolling අඩු කරලා
    ✅ useful ideas share කරගන්න community එකක් හදන එක

    Book readers, self-improvement vibe එකේ අය, productive life එකක් build කරන්න try කරන අය join වෙන්න 🙌

    website
    pothloop.com

    Facebook Page:
    https://web.facebook.com/people/PothLoop/61570789869926/

    Facebook Group:
    https://web.facebook.com/groups/2435953866883360/

    හොද බිස්නස් මොඩ්ල් එකක්ද කියලා නම් හිතෙන්නේ නැ. Libby ඇප් එක හරහා දැනටත් පුස්තකාලයකින් නොමිලයේම ඔය පොත් හා audiobooks ⁣loan කරන්න පුලුවන් නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,979
    8,226
    113
    Chilaw

    I trust people not to do that :)
    ------ Post added on May 20, 2026 at 7:56 PM
    ID තියලා DVD අරන් ගිහිනුත් පොල්ල තියන උන් හිටපු රටක් බන් මේ :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,632
    3,342
    113
    Bandarawela
    ගන්න කෙනාට පාඩු නැද්ද ඕකෙන්? නැත්තන් මට තේරුනා වැරදිද දන්නේ නැ. average price එක රුපියල් 2500ක් වගේ තියෙන stock එක. දැන් එක්කෙනෙක් 2500ක් දීල පොතක් ගන්නවා. ආයේ return කරොත් 1000ක් අඩුවෙනවා ඊලග පොතෙන් ? එතකොට monthly rent එක 1000ක් ද පොතකට? also දෙපැත්තකට courier ගෙව්වම තව customer ට 1000ක් වගේ charge වෙනවානේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,248
    22,715
    113
    මචන් මේක හොඳ වැඩක්. හැබැයි වැඩේ හරියටම fail proof කරල system එක හදන්න. නැත්තන් sustainable නෑ.

    *රෙජිස්ටර් වෙද්දි mobile number verification (OTP) + NIC ෆොටෝස් ගන්න අනිවාර්‍යෙන්. NIC එක කෙලින්ම ඇප් එකෙන් කැමරාවෙන් එවලෙ ෆොටෝ අරන් විතරක් අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න හදන්න. ඕනෙනන් සෙල්ෆි එකකුත් එහෙම්ම අප්ලෝඩ් කරන්න හදන්න. ඇප් එකක් හදන්නම වෙනව ඉතින්. පොත් බාරදෙන් නැති අයව permanently ban කරන්න. එක්කො fine එකක් ගෙවල බාරදෙනකන් ban කරන්න. මේක කෙලින්ම පුද්ගලයව ban වෙන්න ඕනෙ. එකවුන්ට් එක නෙමෙයි. ඌම වෙන එකවුන්ට් එකකින් ආවත් ආපහු ban කරන්න පුලුවන් වෙන විදිහට සිස්ටම් එක හදන්න ඕනෙ. මිනිස්සුන්ගෙ මත විස්වාසෙ තියන්න එපා. මිනිස්සු ගොඩක් වෙලාවට අවංකව වැඩ කරනව වෙන්න පුලුවන් ඒත් කම්මැලිකම හින්දම ඕවා මග ඇරෙනව. ඒක හින්ද ban නොවෙන්න ඕනෙ වගේ motivation එකක් සෙට් කරන්න.

    (ඕනෙනන් මේක score ක්‍රමේකට කරන්න පුලුවන්. NIC අරව මේවා දාපු උන්ට score එකක් දෙනව. Score එක වැඩි උන්ට අඩු ගානට පොත් ගන්න පුලුවන්. බිංදුව උන් පොතේ මුලු වටිනාකමම ගෙවල ගන්න ඕනෙ. එතකොට පොත බාර දුන්නෙ නැතත් අවුලක් නෑනෙ. කාලයක් තිස්සෙ පොත් හරියට බාර දුන්න අයට තවත් score එක වැඩි කරල ගොඩක් අඩුවට දෙන්නත් පුලුවන් loyal users ල විදිහට.)

    *පොතක් ගද්දි ගෙවන ගාන උඹ කැමතිනන් නියම ගානටම හරි වැඩි කරල රිටර්න් කරාම ආපහු user ට හම්බෙන ගාන පුලුවන් තරන් වැඩි කරන්න බලන්න. මොකද courier charges + රු.1500 වගේ වියදම් වෙනව කියන්නෙ තව ටිකක් දාලා අලුතෙන් පොතක් ගන්න එක වාසි වෙනව. අනිත් පැත්තෙන් උඹල තියාගන්න ලාභය පොත් replace කරන්න ඇති වෙන ගානක් තියාගන්න. නැත්තන් sustainable නෑ. ගද්දි ගෙවන ගානත් අඩු වෙනවනන් හොඳයි. ඒක අඩු කරන්න පුලුවන් වෙන්නෙ මම මුලින් කියපු සිස්ටම් එක හරියටම් හදාගත්තොත් තමයි.

    *පොත් යවන්න මොනව හරි ලේසියෙන් අරින්න වහන්න පුලුවන් ප්ලාස්ටික් බොක්ස් වගේ එකක් තියාගන්න. එතකොට එවන කෙනාටත් ලේසියෙන් ඒකෙම ආපහු දාලා එවන්න පුලුවන්.

    *කුරියර් දෙපැත්තම උඹ arrange කරපන්. සාමාන්‍ය මිනිස්සුන්ට බන් කුරියර් කතන්දර තේරෙන්නෙ නෑ. රිටර්න් කරන්න කම්මැලි වෙන එක වෙන්නෙ. ඔය නොදන්න කුරියර් වල එවුවම වගකීමකුත් නෑ. හොඳම වැඩේ උඹේ කුරියර් එකෙන්ම pickup කරන්න දාන එක. කස්ටමර් return ready කිවුවම උඹ කුරියර් එකෙන් අදාල address එකට pickup request එකක් දාන්න. උන් ගිහිල්ල ගනියි. රිටර්න් කරද්දි ගහන්න ඕනෙ waybill එකත් උඹට පුලුවන් කලින්ම print කරල අර බොක්ස් එකේම දාලා යවන්න. එතකොට කස්ටමර්ට රිටර්න් කරද්දි කරන්න තියෙන්නෙ return ready කියල දන්වල අර කොලේ බොක්ස් එකේ ගහල එන කෙනාට බාරදෙන්න විතරයි. කස්ටර්මර්ට පුලුවන් තරන් වැඩේ ලේසි කරල දෙන්න. මේවා හරියට පැහැදිලි කරල සිංහලෙන් වීඩියෝ ටිකක් හදන්න. කුරියර් චාජස් දෙපැත්තටම උඹ absorb කරන් අර ලාභෙන් ඇල්ලුවත් කමක් නෑ. ඒක තමයි හොඳම. කුරියර් නැතුව ගන්න පුලුවන් physical location එකකුත් තිබ්බනන් මරු.

    *අනික උඹට ඕකට sooner or later ෆික්ෂන්ස් දාන්නම වෙනව :P

    *FB එකේ පොත් ගෲප් වල ශෙයා කරන්න. FB, Insta ඇඩ් ගහන්න. ටික්ටොක් එකේ content දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae