නිකමට අහන්නේ උබලා දන්න,උබලා ගියපු කැම්පස් වල,උබල අදුරන කෙල්ලෝ කොල්ලෝ ඉන්නවද living together ඉන්න,හිටපු.
මම ලංකාවේ යුනි එකක හිටියේ මීට අවුරුදු තුනකට කලින්..එකේ හිටියා කපල් එකක් අපේ උඩ බැජ් එකේ..කපල් එක ලිවින් ටුගෙදර් හිටියේ.උන් බැන්දත් එක්ක ඊටපස්සේ