මතකද මේ සුපිරි දවස කීපය.....??

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,749
    3,896
    113
    යුද්දෙ කාලෙම හොරකම පටන් ගත්ත. ඒ ගැන පත්තරේ දාපු ලසන්තව මැරුව
    බැල්ලිගෙ පුතෝ.. මොනවයි මේ කියවන්නේ?
    thread එකේ දාල තියෙන්නේ යුද්දේ දිනපු දවස ගැන. මේ උඹේ හොර අම්ම ගැනද කියවන්නේ බැල්ලිගෙ පුතෝ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,188
    1
    59,395
    113
    Mother Earth
    මරු බන්. එතකොට අපි පොඩියි. 😍

    අපේ අම්මා තමයි කඩේට ගිහින් රතින්න ගෙනාවේ. මේ ලඟදිත් එයා මතක් කරා. එයාටම පුදුමයි ලු එයා බය නැතුව රතින්න පත්තු කරා කිව්වම. 😍
    ------ Post added on May 21, 2026 at 7:07 PM
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    812
    1
    1,597
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මතකයි. අනුරාදයගෙ තරුන කාලෙ. කිරිබත් තුන හතර එක පාර ගිල්ලෙ ආරන්චිය ආවම

    toolxox-com-final-BGNtu-VWbm-U.jpg
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    යුද්දේ දිනපු දවසේ වෙඩිමකට බදුල්ලේ ගිහින් කොලබ එන ගමන් හිටියේ. අම්මෝ යකෝ එදා තමා එක එක රසට ජිවිතේ වැඩිපුරම කිරිබත් කාපු දවස.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මොකද යකෝ උනේ එක පාරට අතුරුදන් උනේ.
    මෙහෙට ගහන්න පටන් ගත්ත දවස් වල ඉඳල සමාජ මාද්‍ය වලින් ඈත් වෙලා හිටිය බන්.
    කොහෙද යකෝ මක බෑවිලා හිටියෙ
    මෙහෙට ගහන්න පටන් ගත්ත දවස් වල ඉඳල සමාජ මාද්‍ය වලින් ඈත් වෙලා හිටිය බන්.
    අඩෝ ඔය චාන්ස් එක මරා හරියට පාවිච්චි කළා නම් අදත් මිනිස්සු වඳිනවා.
    ඒක ඇත්ත.
    මහින්ද රාජපක්ශ කෑවේ වටේ හටපු මර්වින් සිල්වා වගේ අයයි JVP එකයි
    උගේ ගොන් පුත්තු ටිකත්
    කොහෙද බන් මෙච්චරකල් ගිහින් හිටියේ ?
    හිටය. එළකිරි, පෙස්බුන් ආවේ නැ.
    කලේ ට්‍රම්පට් ගැහුවද
    මෙතනත් ලෝක යුද්දෙ වගේ.
    ඔව් මෙතනට මෝටාර් ප්‍රහාර එල්ල කරනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    අපිට නම් මතකයි
    බලු වේසිගේ පුත්තුන්ට මතක නෑ නෙව මේව බන්

    වේස ජෙප්පො නම් වෙන රටක් වගේ හැසිරෙන්නේ
    පේනවා නේද ලසන්තව අල්ලන් දඟලන්නෙ ත්‍රෙඩ් එකේ ඒ වගේ කැරි වේස ජෙපි පොන්නයෙක්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,849
    1
    27,907
    113
    අපිට නම් මතකයි
    බලු වේසිගේ පුත්තුන්ට මතක නෑ නෙව මේව බන්

    වේස ජෙප්පො නම් වෙන රටක් වගේ හැසිරෙන්නේ
    පේනවා නේද ලසන්තව අල්ලන් දඟලන්නෙ ත්‍රෙඩ් එකේ ඒ වගේ කැරි වේස ජෙපි පොන්නයෙක්
    "මම පොර හීනමාන grok ගොටුකොළ ජෙපි පොන්නයට" ලසන්ත, එක්නැලිගොඩ, මංගල වගේ උන් තමයි වීරයො.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,151
    1
    31,733
    113
    - උඩරට -
    එදා මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට මිනිස්සු ඔක්කොම පාරේ දුවනවා කොඩි අරන්..රතිඤ්ඤා දානවා.. මොකක්ද උනේ බැලුවා ඇවිත් TV එක දාලා.. ප්‍රබාකරන් මරලා කියලා බ්‍රේකින් යනවා...