දැන් නම් පට්ට..ඒ කාලේ පීසා කෑල්ලක් කාල පෙප්සි බොන්න යනවා ඕකට..
Peppers da mokadda neda? Eke pizza ekath shape. Aye fried rice ekath shape. Sausages 3 yi bull's eye ekayi coleslaw ekka thibuna. Awurudu ganakin giye na. Thawama athi samahara wita.
KFC 1s outlet ekath othana eka man hithanne.ඒ කාලේ රුපියල් 50යි පීසා කෑල්ලටයි පෙප්සි ඵකටයි.2000ට කලින්..ඒ දවස් වල පීසා හට්, පීසා කඩ ඵහෙම තිබ්බේ නෑ ලංකාවේ..ඔතන විතරයි තිබ්බේ..![]()
KFC 1s outlet ekath othana eka man hithanne.
Langin yaddi ena suwanda kohomedaඔව් ඔව්..ලංකාවේ පලවෙනි KFC ඵක ඔතන දැම්මේ..අපිට ඉතිං ඒ දවස්වල මැජික් වගේ ඕවා දැක්කහම..![]()
Smell rating ?Langin yaddi ena suwanda kohomeda![]()
9Smell rating ?
මුල්ලෙ තිබ්බ Pizza කඩේදැන් නම් පට්ට..ඒ කාලේ පීසා කෑල්ලක් කාල පෙප්සි බොන්න යනවා ඕකට..
rs 100 hari 80 hari bath ekak chicken leg eka ekkaඔව් ඔව්..ලංකාවේ පලවෙනි KFC ඵක ඔතන දැම්මේ..අපිට ඉතිං ඒ දවස්වල මැජික් වගේ ඕවා දැක්කහම..![]()
රුපියල් 50ට හොඳට චීස් දාපු තඩි pizza කෑල්ලක් දුන්නාඒ කාලේ රුපියල් 50යි පීසා කෑල්ලටයි පෙප්සි ඵකටයි.2000ට කලින්..ඒ දවස් වල පීසා හට්, පීසා කඩ ඵහෙම තිබ්බේ නෑ ලංකාවේ..ඔතන විතරයි දන්න තැනකට පීසා තිබ්බේ..![]()