වයර් ද ?උබ වගේ උන් වෙනුවෙන් වෙන්න ඕනේ අර තණකොල කර්මාන්තයක් වශයෙන් දියුණු කරන්න රජය තීරණය කරලා තියෙන්නේ.
මංගලයා අලුත් පක්ශයක් හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ මහජන පිළ කියලා. ඒ වෙලාවේ හැමෝම නෝන්ඩි දැම්මා මාපිලා කියලා. ඒ වෙලාවේ මංගලයා කියලා තිබ්බා ජේවීපී එක නිසා තමා මංගලලාට ආණ්ඩුවෙන් එළියට යන්න උනේ කියලා. ඊට පස්සෙ තිබ්බ ජේවීපී සම්මේලනේදී විමලා හෙන බයිට් එකකුත් දැම්මා අපි කියලාද ඔය මඤ්ඤං පක්ශේ හදා ගත්තේ කියලා.
මංගලයයි, ශ්‍රී පතියයි තමා ඉස්සෙල්ලාම මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ආවේ. මංගල නාගරික සංවර්ධන අමාත්‍යංශයයි, ශ්‍රී පතියා වරායයි ඉල්ලලා දුන් නැති නිසා තමා උන් දෙන්නා එළියට ආවේ.
ජෙප්පොත් අමැති කම් එපා කියලා හිටියාට කට්ටියක් කැමැත්තෙන් හිටියේ ඇමැති කම් වලට. ඒ කැමැති උන් ටිකත් එක්ක තමා විමලේ ජේ.වී.පී. එක කඩාගෙන එළියට ආවේ.
පොඩ්ඩක් හරියට කියවලා ඉගෙන ගෙන වරෙන් බං කතා කරන්න.
මංගල ගියේ 2021 දි , ඒ වෙලාවෙ මංගල අලුත්ම ගමනක් පටන් අරං මාස කීපයයි.
ඒක ගියා නම් අනුර ඉන්න තැන අද ඉන්නෙ එයාලා.
මේවා කියවලා මොනවා තේරුම් ගන්න ද බං.
ස්ටේට් එකට විරුද්ධව යන ඕනම කෙනෙකුට පොදු ධර්මතාව තමයි ඔය. දැං ඉන්න ප්ලේයර්ස්ලා ඔක්කොම ඕක දැනගෙන තමයි සෙල්ලම් කරන්නෙ. කවුරු ඉර පනින්නෙ නෑ. අනුර ලොක්කා ගිය සතියෙ මීටින් එකේදි හිනා උනේ එකනෙ. ගෝඨා ගියා වගේ මේ ආණ්ඩුව යවන්න බෑ කියලා.
ස්ටේට් ලෝ එක වෙනස් . ඒක සල්ලි නීතියට උඩින් තියෙන්නෙ.