Nolan කාරයගේ මොලේ මැරිලාද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    Thanks @හෙළයෙක් මගේ ඩොලර් 25 බේරලා දුන්නට. නැත්තං මේක මම බලන්න යන්න හිටියේ. අනවශ්‍ය විදියට characters blackwash, LGBTQ කරන movies මට පෙන්නන්න බෑ
    ඒ මේ ෆිල්ම් එක බලන්න යන්න ඉන්න ඒව cancel කරන්න එපා. මූ අනික් ටික හොදට කරලා තිබ්බොත්. නිකං වෙන universe එකක oddsy වගේ එකක් කරලා Interstellar එකේ ඩයල් එක අන්තිමට අත වනනවා වගේ පිස්සුවක් එහෙම කරලා තිබ්බොත්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,909
    1
    28,085
    113
    ඒ මේ ෆිල්ම් එක බලන්න යන්න ඉන්න ඒව cancel කරන්න එපා. මූ අනික් ටික හොදට කරලා තිබ්බොත්. නිකං වෙන universe එකක oddsy වගේ එකක් කරලා Interstellar එකේ ඩයල් එක අන්තිමට අත වනනවා වගේ පිස්සුවක් එහෙම කරලා තිබ්බොත්.
    වැඩක් නෑ බං. මට woke රෙද්දවල් පෙන්නන්න බෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,086
    113
    35
    Spain
    just enjoy the movie pons
    එහෙම නෙවේ බන්. ග්‍රීකයෝ රෝමකයෝ ඊජිප්තුවෝ කිව්වම අපිට හිතේ ඇඳුනු චිත්‍රයක් තියෙනවා. ඉතින් එක හිතේ තියන් ෆිල්ම් එක බලනකොට මෙහෙම වෙනස්කමක් දරාගන්න අමාරුයි. කොටින්ම කිව්වොත් ෆිල්ම් එක බලන ආසාව නැති වෙනවා. මේක ජාතිවාදය නෙවේ. කළු මිනිස්සු ඉන්න කතා අපි බලනවා. ජෙමි ෆොක්ස්, ඩෙන්සිල් වොෂින්ටන්, විල් ස්මිත් ඊළඟට අපේ ගොඩ් මෝගන් ෆ්‍රීමන් අපි ආදරේ කරන කළුවො.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    A1. Lead or significant supporting actors from underrepresented racial or ethnic groups

    At least one of the lead actors or significant supporting actors submitted for Oscar consideration is from an underrepresented racial or ethnic group in a specific country or territory of production.

    This may include:
    • African American / Black / African and/or Caribbean descent
    • East Asian (including Chinese, Japanese, Korean, and Mongolian)
    • Hispanic or Latina/e/o/x
    • Indigenous Peoples (including Native American / Alaskan Native)
    • Middle Eastern / North African
    • Pacific Islander
    • South Asian (including Bangladeshi, Bhutanese, Indian, Nepali, Pakistani, and Sri Lankan)
    • Southeast Asian (including Burmese, Cambodian, Filipino, Hmong, Indonesian, Laotian, Malaysian, Mien, Singaporean, Thai, and Vietnamese)

    A2. General ensemble cast

    At least 30% of all actors not submitted for Oscar consideration are from at least two underrepresented groups which may include:

    • Women
    • Racial or ethnic group
    • LGBTQ+
    • People with cognitive or physical disabilities, or who are deaf or hard of hearing

    A3. Main storyline/subject matter

    The main storyline(s), theme or narrative of the film is centered on an underrepresented group(s).

    • Women
    • Racial or ethnic group
    • LGBTQ+
    • People with cognitive or physical disabilities, or who are deaf or hard of hearing

    https://www.oscars.org/awards/representation-and-inclusion-standards
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    එහෙම නෙවේ බන්. ග්‍රීකයෝ රෝමකයෝ ඊජිප්තුවෝ කිව්වම අපිට හිතේ ඇඳුනු චිත්‍රයක් තියෙනවා. ඉතින් එක හිතේ තියන් ෆිල්ම් එක බලනකොට මෙහෙම වෙනස්කමක් දරාගන්න අමාරුයි. කොටින්ම කිව්වොත් ෆිල්ම් එක බලන ආසාව නැති වෙනවා. මේක ජාතිවාදය නෙවේ. කළු මිනිස්සු ඉන්න කතා අපි බලනවා. ජෙමි ෆොක්ස්, ඩෙන්සිල් වොෂින්ටන්, විල් ස්මිත් ඊළඟට අපේ ගොඩ් මෝගන් ෆ්‍රීමන් අපි ආදරේ කරන කළුවො.
    අන්න ඒකයි. හා හා හරි හාවා කියලා ෆිල්ම් එකක් හැදුවා කියද්දී අපි හාවෙක් බලන්න ගියාම පාට කරපු ඌරෙක් පෙන්නලා උ තමා මගේ හාව කිව්වට හරි යන්නේ නෑ නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,882
    152,662
    113
    මමත් ඩන්කර්ක් බැලුව. එකත් ඕවර්රෙටඩ් එකක්. නොලන් දක්ෂයෙක් නමුත් ඩිරෙක්ටර් ට ඉහලින් ඉන්නවා නිෂ්පාදකයෝ. එහෙම වුනාම ඔහොම දේවල් වෙනවා. එකයි සමහර ෆිල්ම් වල ඩිරෙක්ටර කට් එකක් පහුවෙලා එන්නේ. ස්ටුඩියෝ කට් එකට ඩිරෙක්ටර් සෑහීමකට පත් නොවුනම එහෙම වෙනවා.
    ඩිරෙක්ටර් කට් රිලීස් කරන්න කැමති නෑ කියලා නෝලන් ම ඉස්සර ඉදලම කියලා තියෙනවා. පොරගෙ අන්තිම වර්ෂන් එක තමයි හැම වෙලේම හෝල් එකටයි, digital, blu ray වර්ෂන්වලටයි එන්නෙ. Universal ස්ටූඩියෝ එකේ බලපෑමකට වඩා Odyssey වලදි ගත්ත ගොන් තීරණ ඔක්කොම අරන් තියෙන්නෙ නෝලන්ගෙ තනි මතේට කියලා හොදටම පැහැදිලියි දැන්. අඩුම තරමෙ ස්පීල්බර්ග්වත් මේ වගෙ දේවල් කරේ නෑ පොර හදපු ෆිල්ම්ස්වල.

    https://www.imdb.com/title/tt0051565/
    Original

    https://www.imdb.com/title/tt5013056/
    Nolan's

    රීමේක්ම නෙවේ එකම හිස්ටොරිකල් ස්ටෝරි එක
    'Dunkirk' බීච් එකේ එවෙලෙ තිබ්බ වයිබ් එක හොදටම කැපචර් කරගත්තෙ 'Atonement (2007)' ෆිල්ම් එකේ තිබ්බ සීන් එකෙන් මට හිතෙන විදිහට. මිනිත්තු ගානක සීන් එකක් වුණත් පට්ටම සීන් එකක්."long tracking shot' එකක් විදිහට සීන් එක ෂූට් කරලා තියෙන්නෙ. මේ සීන් එකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් නෝලාන් 'Dunkirk' බීච් එකේ එවෙලෙ තිබ්බ වයිබ් එකට කියලා පෙන්නපු සීන්ස් නිකන් ජෝක් එකක් වගේ.


    MV5BZmQ5ZjZlMzMtODA1ZS00NTNiLWIzOTYtOTQyYjQ2YWQxMTA1XkEyXkFqcGc@._V1_.jpg






    මාත් මේ දෙගඩියාවෙන් ඉන්නේ බලන්න යනවාද නැද්ද කියලා. ලඟදි IMAX බලන්න තරං වෙන එකක් එන්නෙත් නෑ නේ. Marvel එක නෙ ඊළඟට තියෙන්නේ
    මං නම් කියන්නෙ හෝල් එකේ බලන්න වියදම් කරන සල්ලි ටික වෙන දේකට යොදවන්න කියලා. :dull: 'Homer'ට විතරක් නෙවේ මුළු ග්‍රීක් කල්චර් එකටම ලොකු අපහාසයක් නෝලන්කාරයා කරන්නෙ මේ මගුලෙ ෆිල්ම් එකෙන්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,779
    113
    ට්‍රේලර් එක බැලුවට කතාව බලන ආසාව ආවේ නෑ බන්. ඉස්සර ට්‍රේලර් එක බැලුවම කුතුහලේ ඇවිස්සෙනව.
    Trailer එක බැලුවම කොහොමත් බලන්න හිතෙන්නෙ නෑ. 😂
    Cringe Dialogues
     
    • Like
    Reactions: War Fighter

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,294
    7,161
    113
    I watched the trailer in imax,This movie is only good if you love the cinematography.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,374
    2,472
    113
    colombo
    කළු ලස්සන කෙල්ලෙක් ගෙන්න තිබ්බා තදිච්චි ගෙනත් ඕනෑවට වඩා ගියා.

    සුදු කියන්නේ ලස්සනයි කියලා හිතා ගෙන වුණා දැකම්ම යයක්ක්

    වුන් ඕකොටම වඩා කලුයි
     
    • Like
    Reactions: Inigo Montoya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ක්‍රිස්ටොපර් නොලන් ගෙ මගෙ මතකය මන් මෙහෙම දිග හරින්නම්.
    පොරගෙ ෆිල්ම් එකකට කියලා මන් මුලින්ම බැලුවෙ මගෙ මතකය නිවැරදිනම් ඩාර්ක් නයිට්.
    ඒ ඩාර්ක් නයිට් රිලීස් වෙච්චම අවුරුද්ද වෙච්ච 2008 දි කැම් කොපියක් .
    එක බැලුවෙ ජොකර් නිසාවත් ,නොලන් නිසාවත් නෙමෙ ,ඉන්ටර්නෙට් නැති කාලෙ ඒ ගොල්ලො ගැන වැඩි විස්තරයක් අපි දැනන් හිටියෙ නැහැ නොවැ අනික එකාලෙ අපි පොඩි එවුන් නොවැ බැට් මෑන් සුපර් මෑන් ස්පයිඩර් මෑන් ඔළුවෙ රජකරන කාලෙ නෙ ඉතින් ,බැට් මෑන්ට තිබ්බ මෙව්ව එක නිසා නමුත් ඒ හිච්චා වයසෙ එක සෙට් උනෙ නැහැ.

    පස්සෙ බෙට් එක ගත්ත කාලෙ
    නොලාන්ගෙ ෆිල්ම් එකකට කියලා ඩවුන් ලෝඩ් කරල බැලුවෙ ඉන්සෙප්ෂන් .
    එක නම් අම්මප කන්ෆියුස්.
    හත් අට වතාවක් බලල ඇති තෙරුම් ගන්න හරියටම .
    හැබැයි මන් පැහැදුන එ ෆිල්ම් එකෙන් නොලන් ගැන .
    පස්සෙ බැට්මෑන් බිගින්ස් ඩාර්ක් නයිට් රයිසස් ඩර්ක් නයිට් ප්‍රෙස්ටීජ් මූවි එක එහෙම ඩවුන් ලොඅඩ් කරල බැලුව .
    මන් හිතන්නෙ ඔය ෆිල්ම් වලින් පස්සෙ ආපු එක ෆිල්ම් එකක්වත් මට සෙට් උනෙ නැහැ .
     
    • Like
    Reactions: Inigo Montoya