බෞද්දයො දන්නෙත් නැ, ගනයො දන්නෙත් නැ, පොඩ් ගනයොන්ට ඇයි සෙල්ලම් බඩු. ආසාව නෙද ඔය? එහෙනම් සෙල්ලම් බඩු දෙන්න ඔනෙ ඇයි? ලමා කාලෙ නිසාද? එහෙනම් ලමයින් ලමයින් වගෙ අම්මා තාත්ත එක්ක හැදෙන්න දෙන්නෙ නැත්තෙ ඇයි? ඔය ඔක්කොම අගක් මුලක් නැතුව ප්‍රැක්ටිස් කරන්න ගියාම වෙන දෙවල්. ගනයොන්ට වන්ද්දින්නෙ ඇයි? බුදු පිලිමෙකට වඳින එක ඊට වඩා වටින්නෙ නැද්ද?