කම්පණි Internal promotion එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    දැන් බන් ඔය ගොඩක් උන්,

    Management trainee විදියට ජොයින් වෙල ඊට පස්සෙ executive / senior executive / assistant manager තුනෙන් එකකට යනවනේ.

    එහෙම නැත්නම් කෙලින්ම Executive විදියට ජොයින් වෙලා ඒකෙන් පස්සෙ ප්‍රමෝෂන් ගන්නවනෙ.

    ඔය දෙකෙන් කොහොම උනත් ඉන්ටර්නල් ප්‍රමෝෂන් වලදි සැලරි වැඩිවෙන්නෙ සෑහෙන අඩුවෙන් නේද. 10%, 15% වගෙනෙ ගොඩක්

    එතකොට ඇයි බන් ගොඩක් උන් එකම කම්පණි එකේ අවුරුදු 10, 15 නැත්නම් 5, 10 ඉන්නෙ.

    උන්ට ප්‍රමෝෂන් නම් හම්බෙනවා, ඒත් සැලරි අතින් වැඩක් නෑනෙ.

    එළියෙන් AM කෙනෙක් 2lak වලට ගද්දි ඇතුලෙ එකා Executive / Senior Executive ඉදන් 20k වගෙ increment එක්කට ප්‍රමෝට් වෙනවා.

    මොකක්ද එතකොට ඔහොම උන් එකම කම්පණියෙ රැඳෙන්න හේතුව?

    වෙන එක්කට සේම් පොසිෂන් එකටම හොඳ පැකේජ් එකකට යන්න පුලුවන්කම තියෙද්දි එකම කම්පණියෙ ඉදන් අවුරුදු ගාණක් තිස්සෙ ප්‍රමෝට් වෙන එකට හේතුව.

    ( මන් මේ කතා කරන්නෙ කොලිෆිකේෂන්, එක්ස්පිරියන්ස් නැති ගොන් හුත්තල ගැන නෙවේ. වෙන කම්පණි එක්කට ගිහින් හොඳටම ගේමක් ගහන්න පුලුවන් කොලිෆිකේෂන් එක්ස්පිරියන්ස් තියෙන උන් ගැන)

    IT ඉන්ඩස්ට්‍රි එකෙන් බැහැරව කතා කරපල්ලා හරිද. මට උඩ සීන් එක මීටර් වුනේ මනුෆක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ. වෙන ෆිල්ඩ් වල තත්වෙ දන්නෑ.
     

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    Wenna be ban. Poddak Uba oya LinkedIn eke leading company wala work Karana unge profile tikak balapanko. Man kiyana Eka clear wei.

    image gena man danne na bn
    man qwe minissunta thiyena prasna
    kochchara loku qualification thibbath
    unuth minissu
     
    • Like
    Reactions: Erzo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    සැලරිම නෙමෙයිනේ ජොබ් එක කියන්නෙ. Work-life balance නං, කරදරයක් නැතිව වැඩ ටික කරගෙන යන්න පුලුවන් නං, ඔෆිස් එකේ කරදර නැත්තං ගොඩක් එවුන් වෙන තැන් වලට යන්නෙ නැහැනේ
    අනික IT ෆීල්ඩ් එකේ තමයි ගොඩක්ම ජොබ් නිතර නිතර මාරු කරන්නෙ
    අනෙක් ෆීල්ඩ් වල ජොබ් එක මාරු කරත් ආයෙ ප්‍රොබේශන් එහෙම ඉඳලා එන එක හෙනම රිස්කි ඩිසිශන් එකක් විදියට ගොඩක් ඉන්ඩස්ට්‍රි වලදි හිතන්නෙ
    ඒක නිසා ආතල් එකේ කරන්න ඉන්න ජොබ් එකක් නං කවුරුවත් රිස්ක් එකක් අරගෙන මාරු වෙන්නෙ නැහැ
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    303
    170
    43
    ඕකට හොදම උදාහරනේ dimo එකේ automobility (benz) එකේ ඉන්න වුන්,ආයේ AMW එකේ ඉන්න වුන් ඒත් ඔහොමද
     
    • Like
    Reactions: Erzo

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    පොසිස්ෂන් වලට සැලාරී band තියනවා, promote වෙද්දී ඒවට දානවා.

    Internal vacancy එනවා, එතකොට interview ගිහින් promote වෙන්නත් පුළුවන්.

    අපි ඔයාට senior පට්ටම දෙනවා හැබැයි පඩි නන් වැඩි කරන්න වෙන්නේ නෑ කියන එක තමයි ගොඩක් වෙන්නේ 😛
     
    • Like
    Reactions: Erzo