Peugeot New 2008 GT

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක හොදයිද සිංහලු? දන්න එකෙක් ගුන දොස් කියහල්ලකො. දෙකයි දහයක් කියනවා. වාහනෙ interior නම් පට්ට! :cool:

    හැබැයි දැන් Carmart එක Leapmotor පස්සෙ යන හින්දා තව ටික කාලෙකින් Peugeotවලට පාට්ස් තියෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. :eek:

    MOiMVgt.jpeg

    mEufdgz.jpeg

    v4Q4TTD.jpeg

    EUj6DZX.jpeg

    s2nFLAh.jpeg

    H53aQBQ.jpeg

    EHN88Ok.jpeg

    ATyzIru.jpeg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Europe wala yana model nisa parts nam nathi wenne naha

    Carmart nam poddak case agent :lol:. Eth wate Peugeot specialist la inna nisa shape. oke ekama case eka 2008 eketh tiyenne wet timing belt ekak. oke inherently ena issues tika balanna wenawa.Me gana poddak hoyala balanna

    Mata personally oke ekama awula pricing eka 21m for a small compact crossover ekata wediy wage matanam. Habai itin oka afford karanna puluwan wenama league ekak lankawe innawa

    Oke lankawe stocks tiyanawad balanna parana pricing ekata ganna
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කීයක් වෙනවද මචන් මේක

    21M machan.

    Europe wala yana model nisa parts nam nathi wenne naha

    Carmart nam poddak case agent :lol:. Eth wate Peugeot specialist la inna nisa shape. oke ekama case eka 2008 eketh tiyenne wet timing belt ekak. oke inherently ena issues tika balanna wenawa.Me gana poddak hoyala balanna

    Mata personally oke ekama awula pricing eka 21m for a small compact crossover ekata wediy wage matanam. Habai itin oka afford karanna puluwan wenama league ekak lankawe innawa

    Oke lankawe stocks tiyanawad balanna parana pricing ekata ganna

    උන් ලග white, black දෙකක් දැන් වුනත් ගන්න තියෙනවා මචන්.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    කෝ යකෝ ඉස්සර european වාහනවල තිබ්බ ගැම්ම. මේවා චීන දැන් එන වාහන තරම්වත් ලූක් එකක්වත් නැ
     
    • Like
    Reactions: Kolama