Questions මට අවුරුදු 29යි.මම ලබන අවුරුද්දෙ බදින්න ඉන්නෙ.බදින්න ඉන්න kellta 28යි.අපෙ සම්බන්ධෙට දැනට අවුරුදු 2ක්..

mall_9n

Well-known member
  • Apr 19, 2026
    633
    1,573
    93
    මට අවුරුදු 29යි.මම ලබන අවුරුද්දෙ බදින්න ඉන්නෙ.බදින්න ඉන්න කෙනාට අවුරුදු 28යි.අපෙ සම්බන්ධෙට දැනට අවුරුදු 2ක්.අපි මෙච්චර කාලෙකට කිස් එකකින් එහාට ගිහිල්ලා නෑ.මම එයාට කවදාවත් අයුතු බලපෑම් කරලත් නෑ.මගේ GF කවදාවත් කලින් සම්බන්ධතා තිබුණ බව මට කියලා නෑ.එයා වර්ජින් කියලා තමා කිය කිය හිටියෙ.බඳිනකල් මුකුත් බෑ කියලත් කිව්වා.මමත් ඒ නිසා පාඩුවේ හිටියා.ප්‍රශ්නෙ මේකයි.මේ ළඟදි මගෙ හිතවතෙක් කිව්වා එයා දන්න කෙනෙක් තමයිලු ඉස්සර මගෙ GF එක්ක සෙට් වෙලා හිටියෙ කියලා.එයා හැමදාම සතියට පාරක් රූම් යනවලු.ඒ වගේම කිව්වා ඔහු දැනුවත්ව 3දෙනෙක් විතර මගෙ GF එක්ක සෙක්ස් කරලා තියෙනව කියලා.මම මේක ඇහුවම GF ගොඩක් කලබල වුණා.මුලදි ප්‍රතික්ෂේප කරාට හාර හාර අහද්දි ඇත්ත කියලා පිලිගත්තා.ඒත් එයා කියනවා මගෙත් එක්ක සෙක්ස් කරන්න බැරිලු.මමත් ප්‍රයෝජන අරන් එයාව බඳින්නෙ නැතුව අතහැරියොත් එයා අසරණ වෙනවලු.මට තියෙන ප්‍රශ්නෙ එයා අවුරුදු 2ක් මට බොරු කරපු එක.ඒත් කමක් නෑ එයා අනිත් අයට සෙක්ස් දුන්නත් බඳින්න ඉන්න මට දෙන්නෙ නෑ.මට කරන්න ඕන දේ හිතාගන්න බෑ.අහන්න කෙනෙකුත් නෑ.කරුණාකරලා අදහසක් දෙන්න. :yes: :no:
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    633
    1,573
    93
    Koi Facebook group ekeda thibbe
    මනෝවිද්‍යා උපදේශනය 👌👈

    Cat GIF

    ------ Post added on May 24, 2026 at 10:49 PM
     
    • Haha
    Reactions: rumesh.fbi

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    ඒත් කමක් නෑ එයා අනිත් අයට සෙක්ස් දුන්නත් බඳින්න ඉන්න මට දෙන්නෙ නෑ.මට කරන්න ඕන දේ හිතාගන්න බෑ.අහන්න කෙනෙකුත් නෑ.කරුණාකරලා අදහසක් දෙන්න
    Mehema wenne ai ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113
    මේකෙ අර වැදගත් වර්ජින් කෙල්ලෙක් බඳින්න කියල හිටපු ඩයල් එකක්ද දන්නෙත් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,972
    49,284
    113
    සේදවත්ත
    මම වජින් මම වජින් කියනකොට තමයි අපිත් දැනගත්තේ පොඩි කාලේ මහණ කරලා ඝණයෝ කීපයක් අතින් අතට සතුටු කරා කියලා ඔයත් @Tramadol .
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    අද කාලේ වර්ජින් කෙල්ලො ඕන නම් අවුරුදු 14 දි කෙල්ලව සෙට් කර ගන්න ඕන. ඒකත් උඹ මුකුත් නොකර හියොත් වෙන එකෙක්ට කියල කඩා ගන්නවා. අද කාලෙ ටීන් කෙල්ලො මාර මෝලෙන් ඉන්නෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    කවුද මේ ජෙප්පා..කලින් මේකේ හිටපු ඵකෙක් වගේ🤔
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    මුලින්ම ඒකි ඕක කිව්වනම් අව්ලක් නෑ උබට ඕක කිව්වේ පස්සේ අහනකොට නේ . උබට පොඩි හරි ගැටළුවක් තියෙනවනම marage එක කල් දාපන් .ඕක උබ ජිවිත කාලෙටම විදව විදව ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ .ඕක උබේ යටි හිතේ වැඩකරනවා වටේ ගිය එකක් බැදගත්ත කියල .ඊට පස්සේ පොඩි පොඩි දේවලුත් ඕක පිටින් යන්න ඉඩ තියෙනවා .ඒකිගේ ජිවිතේ ත් ඉවරයි. උබේ ජිවිතේ ත් ඉවරයි.පස්සේ හරියයි කියන ඒවා බයිලා ....
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    😂 කතෲගේ වෙනත් පොස්ට් කියවා පැමිනෙන්න 😂
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,643
    1,700
    113
    Galle
    ඉඩම සින්නක්කර ලියා ගත්තට කමක නෑ පස්සේ කාලෙක පිං ළිඳක් නේද කියන දේ හිතන්නේ නැත්තම්....සහ පිං ලිඳත් වැට මායිම් දාගෙන පරිස්සම් වෙනවනම්....