අමුතු වී වර්ගයක්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    IMG_4261.jpeg

    රත්න හාල් කිලෝ පහේ කැකුළු හාල් වල තිබුනේ පොඩි බෝල වගේ කැවෙනවා ක්රිස්පි සද්දයක් එන්නේ දන්නා කෙනෙක් කියපං
    IMG_4263.jpeg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    එක එක වී වර්ග තියෙනව. කාලෙකට ඉස්සර තාත්තට කවුද මනුස්සයෙක් දීල තිබ්බ නිධානෙකින් හම්බුනා කියල වී ජාතියක් (ඇට 4-5ක් විතර.). ඒවායින් ටිකක් සබරගමුව කැම්පස් එකේ ලෙක්චර කෙනෙකුටත් දුන්නලු. පැල කලා. සාමාන්‍ය ගොයම් ගහකට වඩා සෑහෙන්න ලොකුයි. අඩි 10-12ක් විතර උසයි. කොලේ නිකං බඩ ඉරිඟු කොලේ වගේ. කරල් 6-7ක් විතර හැදුන. ගහේ මුල හරිය මහපට ඇඟිල්ලක් සයිස් ඇති. ගස් 4-5ක්ම හැදුන. දැන් වඳ වෙලා ගිහිල්ල. එක ගහක්වත් නෑ. හැබැයි එක බත් වේලක්වත් ඒකෙන් කන්න බැරි වුනා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    ඒ ඇට වල මිනී ඔලුවක වගේ හිල් දෙකක් වගේ තියනවද එක තැනක

    Screenshot 2026-05-25 at 9.26.56 AM.png

    එහෙනං බොහෝ දුරට ගඳපාන ඇට
    කුරුල්ලෙක් ජරා කරලා වී ටිකට ඒවයෙ තමයි ගඳපාන ඇට තියෙන්නෙ

    එහෙම නැත්තං මොනවා හරි තණකොල ඇට ජාතියක්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    එක එක වී වර්ග තියෙනව. කාලෙකට ඉස්සර තාත්තට කවුද මනුස්සයෙක් දීල තිබ්බ නිධානෙකින් හම්බුනා කියල වී ජාතියක් (ඇට 4-5ක් විතර.). ඒවායින් ටිකක් සබරගමුව කැම්පස් එකේ ලෙක්චර කෙනෙකුටත් දුන්නලු. පැල කලා. සාමාන්‍ය ගොයම් ගහකට වඩා සෑහෙන්න ලොකුයි. අඩි 10-12ක් විතර උසයි. කොලේ නිකං බඩ ඉරිඟු කොලේ වගේ. කරල් 6-7ක් විතර හැදුන. ගහේ මුල හරිය මහපට ඇඟිල්ලක් සයිස් ඇති. ගස් 4-5ක්ම හැදුන. දැන් වඳ වෙලා ගිහිල්ල. එක ගහක්වත් නෑ. හැබැයි එක බත් වේලක්වත් ඒකෙන් කන්න බැරි වුනා.
    ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.
    අපිටත් කන්න බැරි වුනා බං. වී හැදුනා ගස් 4-5ම. එක ගහක කරල් 5-6 හැදුන. සාමාන්‍ය වී ඇට වලට වඩා චුට්ටක් ලොකුයි. නම දන්නෙ නෑ. සමහරවිට අර ලෙචා දන්නව ඇති. ඒත් පොර කවුද කියන්න අපි දන්නෙත් නෑ.

    තවත් වී ජාතියක් තිබ්බ කුරුහොඬලවාල කියල.(දැනුත් ඇති සමහරවිට.) ඉස්සර අපේ සීය වැඩ කලා. පට්ටම කුරුට්ටක් තිබ්බෙ. වී ගස් උසයි අඩි 5-6ක් විතර. මට මතකයි දවසක් අපේ සීය කිව්ව ඒ වී අවුරුදු 15ක් ගියත් මොනවත් වෙන්නෑ කියල.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.

    ටික්ටොක් එකේ අර වයරල් ගියපු එක නං සෝගම් වර්ගයක් බන්. තව කෘශිකර්ම මොකක් හරි එකකින් පෝස්ට් දාල තිබුනා ඒ ස්වයං ජාත නෙමෙයි කියලා මොකද ඒ ටික්ටොක් කරපු එවුන් හෙන ගනං වලට ඒවයෙ ඇට විකුනන්න ගත්තා ඇට 100ක් රුපියල් 1000ටද කොහෙද විකුන්නා
    සිංහලු අන්දලා හොඳ ගානක් හොයා ගන්න ඇති එවුන්
    සිංහලුන්ට ජාත්‍යාලෙ හරි ඉතිහාසෙ හරි පෙන්නලා ඕන එකක් විකුන්න පුලුවන්.
    සමහර එවුන් කෙලින්ම ඒ සෝගම් වර්ගෙම වෙන රටවල මහා පරමානෙන් වවන හැටි වීඩියෝ එහෙම දාල තිබුනා මම දැක්කා.

    අනික බන් බත් වෙනුවට කන්න ස්ටඩි කරන්න ඕනද බන්
    තම්බලා අරන් කන්න පුලුවන් නං කන්න පුලුවන් බැරිනං බෑ. මොකෝ ලැබ් ටෙස්ට් කරන්න ඕනය
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    අපිටත් කන්න බැරි වුනා බං. වී හැදුනා ගස් 4-5ම. එක ගහක කරල් 5-6 හැදුන. සාමාන්‍ය වී ඇට වලට වඩා චුට්ටක් ලොකුයි. නම දන්නෙ නෑ. සමහරවිට අර ලෙචා දන්නව ඇති. ඒත් පොර කවුද කියන්න අපි දන්නෙත් නෑ.

    තවත් වී ජාතියක් තිබ්බ කුරුහොඬලවාල කියල.(දැනුත් ඇති සමහරවිට.) ඉස්සර අපේ සීය වැඩ කලා. පට්ටම කුරුට්ටක් තිබ්බෙ. වී ගස් උසයි අඩි 5-6ක් විතර. මට මතකයි දවසක් අපේ සීය කිව්ව ඒ වී අවුරුදු 15ක් ගියත් මොනවත් වෙන්නෑ කියල.
    ඔය කියන ලෙචා නේද අර කාබනික වගා කතාවේ ඉස්සරහින්ම හිටියේ පහුගිය කාලේ?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    ඔය කියන ලෙචා නේද අර කාබනික වගා කතාවේ ඉස්සරහින්ම හිටියේ පහුගිය කාලේ?
    ඌ කවුද කියල අපි දන්නෙ නෑ බං. අපිට වී දුන්න එකා තමයි තාත්තටත් කියල තිබුනෙ ලෙක්ච කෙනෙකුටත් දුන්න කියල. තව තවත් අයට දෙන්න ඇති සමහරවිට.
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    සාමාන්‍ය ගොයම් ගහකට වඩා සෑහෙන්න ලොකුයි. අඩි 10-12ක් විතර උසයි. කොලේ නිකං බඩ ඉරිඟු කොලේ වගේ. කරල් 6-7ක් විතර හැදුන. ගහේ මුල හරිය මහපට ඇඟිල්ලක් සයිස් ඇති.

    මේ වගේ ද : https://www.inaturalist.org/taxa/79554-Zizania-palustris/browse_photos
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,901
    5,474
    113
    එක එක වී වර්ග තියෙනව. කාලෙකට ඉස්සර තාත්තට කවුද මනුස්සයෙක් දීල තිබ්බ නිධානෙකින් හම්බුනා කියල වී ජාතියක් (ඇට 4-5ක් විතර.). ඒවායින් ටිකක් සබරගමුව කැම්පස් එකේ ලෙක්චර කෙනෙකුටත් දුන්නලු. පැල කලා. සාමාන්‍ය ගොයම් ගහකට වඩා සෑහෙන්න ලොකුයි. අඩි 10-12ක් විතර උසයි. කොලේ නිකං බඩ ඉරිඟු කොලේ වගේ. කරල් 6-7ක් විතර හැදුන. ගහේ මුල හරිය මහපට ඇඟිල්ලක් සයිස් ඇති. ගස් 4-5ක්ම හැදුන. දැන් වඳ වෙලා ගිහිල්ල. එක ගහක්වත් නෑ. හැබැයි එක බත් වේලක්වත් ඒකෙන් කන්න බැරි වුනා.
    උඹලව රවට්ටලා අප්රිකානු සෝගම් දීල... :rofl: :rofl: :rofl: :rofl:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    ඌ කවුද කියල අපි දන්නෙ නෑ බං. අපිට වී දුන්න එකා තමයි තාත්තටත් කියල තිබුනෙ ලෙක්ච කෙනෙකුටත් දුන්න කියල. තව තවත් අයට දෙන්න ඇති සමහරවිට.
    උඹලව රවට්ටලා අප්රිකානු සෝගම් දීල... :rofl: :rofl: :rofl: :rofl:

    Broom corn කියලා සර්ච් කරලා බලපන්
    මෙන්න මේවා තමයි ඒ ස්වයං ජාත රත් ඇල් වී කියලා විකුන්නෙ
    ඕවයෙ කරල ටිකක් රතු පාට ලස්සන සීන් එකක් තියනවා
    සිංහලු අහු උනේ පට පට ගාල
    සමහර ටික්ටොක් වල කමෙන්ට් 1000 පැනලා, හැම එකාම සල්ලි වලට ඇට ගන්නඅහනවා වීඩියෝ දාපු එකා PM කරන්න කියනවා
    ඇට පැකට් එක 1000ට විකුන්නෙ

    broomcornsogrhumintherow_530x@2x.jpg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    උඹලව රවට්ටලා අප්රිකානු සෝගම් දීල... :rofl: :rofl: :rofl: :rofl:
    ඇට 4-5ක් නිකං හම්බුනේ බං. සල්ලි දීල ගත්තුව නෙවෙයි. :ROFLMAO:
    Broom corn කියලා සර්ච් කරලා බලපන්
    මෙන්න මේවා තමයි ඒ ස්වයං ජාත රත් ඇල් වී කියලා විකුන්නෙ
    ඕවයෙ කරල ටිකක් රතු පාට ලස්සන සීන් එකක් තියනවා
    සිංහලු අහු උනේ පට පට ගාල
    සමහර ටික්ටොක් වල කමෙන්ට් 1000 පැනලා, හැම එකාම සල්ලි වලට ඇට ගන්නඅහනවා වීඩියෝ දාපු එකා PM කරන්න කියනවා
    ඇට පැකට් එක 1000ට විකුන්නෙ

    broomcornsogrhumintherow_530x@2x.jpg
    ගහ මේ වගේ තමයි. ඒත් කරල් හැදෙන්නෙ ඔහොම නෙවෙයි බං. ගහේ තැන් තැන් වලින් හැදෙන්නෙ.
    ඕව සල්ලි දීලත් ගන්නවද බං. අපරාදෙ බර ගානක් හොයාගන්න තිබ්බ චාන්ස් එක.:(
     
    • Like
    Reactions: Inigo Montoya