රත්න හාල් කිලෝ පහේ කැකුළු හාල් වල තිබුනේ පොඩි බෝල වගේ කැවෙනවා ක්‍රිස්පි සද්දයක් එන්නේ දන්නා කෙනෙක් කියපං
ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.එක එක වී වර්ග තියෙනව. කාලෙකට ඉස්සර තාත්තට කවුද මනුස්සයෙක් දීල තිබ්බ නිධානෙකින් හම්බුනා කියල වී ජාතියක් (ඇට 4-5ක් විතර.). ඒවායින් ටිකක් සබරගමුව කැම්පස් එකේ ලෙක්චර කෙනෙකුටත් දුන්නලු. පැල කලා. සාමාන්‍ය ගොයම් ගහකට වඩා සෑහෙන්න ලොකුයි. අඩි 10-12ක් විතර උසයි. කොලේ නිකං බඩ ඉරිඟු කොලේ වගේ. කරල් 6-7ක් විතර හැදුන. ගහේ මුල හරිය මහපට ඇඟිල්ලක් සයිස් ඇති. ගස් 4-5ක්ම හැදුන. දැන් වඳ වෙලා ගිහිල්ල. එක ගහක්වත් නෑ. හැබැයි එක බත් වේලක්වත් ඒකෙන් කන්න බැරි වුනා.
අපිටත් කන්න බැරි වුනා බං. වී හැදුනා ගස් 4-5ම. එක ගහක කරල් 5-6 හැදුන. සාමාන්‍ය වී ඇට වලට වඩා චුට්ටක් ලොකුයි. නම දන්නෙ නෑ. සමහරවිට අර ලෙචා දන්නව ඇති. ඒත් පොර කවුද කියන්න අපි දන්නෙත් නෑ.ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.
ඔය අර ස්වයංජාත හාල් කතාව නේද? ඔය කතාව ආපුවාම මේ සෝගම් වර්ගයක් කියලා කට්ටියක් කෑ ගහන්න ගත්තා. ඒත් මේවයින් බත් වෙනුවට කන්න පුළුවන්ද කියලා හරියට study කළේ නෑ මං හිතන්නේ.
ඔය කියන ලෙචා නේද අර කාබනික වගා කතාවේ ඉස්සරහින්ම හිටියේ පහුගිය කාලේ?අපිටත් කන්න බැරි වුනා බං. වී හැදුනා ගස් 4-5ම. එක ගහක කරල් 5-6 හැදුන. සාමාන්‍ය වී ඇට වලට වඩා චුට්ටක් ලොකුයි. නම දන්නෙ නෑ. සමහරවිට අර ලෙචා දන්නව ඇති. ඒත් පොර කවුද කියන්න අපි දන්නෙත් නෑ.
තවත් වී ජාතියක් තිබ්බ කුරුහොඬලවාල කියල.(දැනුත් ඇති සමහරවිට.) ඉස්සර අපේ සීය වැඩ කලා. පට්ටම කුරුට්ටක් තිබ්බෙ. වී ගස් උසයි අඩි 5-6ක් විතර. මට මතකයි දවසක් අපේ සීය කිව්ව ඒ වී අවුරුදු 15ක් ගියත් මොනවත් වෙන්නෑ කියල.
ඌ කවුද කියල අපි දන්නෙ නෑ බං. අපිට වී දුන්න එකා තමයි තාත්තටත් කියල තිබුනෙ ලෙක්ච කෙනෙකුටත් දුන්න කියල. තව තවත් අයට දෙන්න ඇති සමහරවිට.ඔය කියන ලෙචා නේද අර කාබනික වගා කතාවේ ඉස්සරහින්ම හිටියේ පහුගිය කාලේ?
සාමාන්‍ය ගොයම් ගහකට වඩා සෑහෙන්න ලොකුයි. අඩි 10-12ක් විතර උසයි. කොලේ නිකං බඩ ඉරිඟු කොලේ වගේ. කරල් 6-7ක් විතර හැදුන. ගහේ මුල හරිය මහපට ඇඟිල්ලක් සයිස් ඇති.
උඹලව රවට්ටලා අප්‍රිකානු සෝගම් දීල...එක එක වී වර්ග තියෙනව. කාලෙකට ඉස්සර තාත්තට කවුද මනුස්සයෙක් දීල තිබ්බ නිධානෙකින් හම්බුනා කියල වී ජාතියක් (ඇට 4-5ක් විතර.). ඒවායින් ටිකක් සබරගමුව කැම්පස් එකේ ලෙක්චර කෙනෙකුටත් දුන්නලු. පැල කලා. සාමාන්‍ය ගොයම් ගහකට වඩා සෑහෙන්න ලොකුයි. අඩි 10-12ක් විතර උසයි. කොලේ නිකං බඩ ඉරිඟු කොලේ වගේ. කරල් 6-7ක් විතර හැදුන. ගහේ මුල හරිය මහපට ඇඟිල්ලක් සයිස් ඇති. ගස් 4-5ක්ම හැදුන. දැන් වඳ වෙලා ගිහිල්ල. එක ගහක්වත් නෑ. හැබැයි එක බත් වේලක්වත් ඒකෙන් කන්න බැරි වුනා.

ඌ කවුද කියල අපි දන්නෙ නෑ බං. අපිට වී දුන්න එකා තමයි තාත්තටත් කියල තිබුනෙ ලෙක්ච කෙනෙකුටත් දුන්න කියල. තව තවත් අයට දෙන්න ඇති සමහරවිට.
උඹලව රවට්ටලා අප්‍රිකානු සෝගම් දීල...![]()
![]()
![]()
![]()
ඇට 4-5ක් නිකං හම්බුනේ බං. සල්ලි දීල ගත්තුව නෙවෙයි.උඹලව රවට්ටලා අප්‍රිකානු සෝගම් දීල...![]()
![]()
![]()
![]()
ගහ මේ වගේ තමයි. ඒත් කරල් හැදෙන්නෙ ඔහොම නෙවෙයි බං. ගහේ තැන් තැන් වලින් හැදෙන්නෙ.Broom corn කියලා සර්ච් කරලා බලපන්
මෙන්න මේවා තමයි ඒ ස්වයං ජාත රත් ඇල් වී කියලා විකුන්නෙ
ඕවයෙ කරල ටිකක් රතු පාට ලස්සන සීන් එකක් තියනවා
සිංහලු අහු උනේ පට පට ගාල
සමහර ටික්ටොක් වල කමෙන්ට් 1000 පැනලා, හැම එකාම සල්ලි වලට ඇට ගන්නඅහනවා වීඩියෝ දාපු එකා PM කරන්න කියනවා
ඇට පැකට් එක 1000ට විකුන්නෙ
![]()
