Indian Premier League - 2026 🏏🏆 - OFFICIAL ⭕

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 1 2.9%
  • Delhi Capitals

    Votes: 5 14.7%
  • Gujarat Titans

    Votes: 0 0.0%
  • Kolkata Knight Riders

    Votes: 2 5.9%
  • Lucknow Super Giants

    Votes: 0 0.0%
  • Mumbai Indians

    Votes: 10 29.4%
  • Punjab Kings

    Votes: 2 5.9%
  • Rajasthan Royals

    Votes: 8 23.5%
  • Royal Challengers Bengaluru

    Votes: 3 8.8%
  • Sunrisers Hyderabad

    Votes: 3 8.8%

  • Total voters
    34
  • Poll closed .

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,638
    1
    10,906
    113
    කැරි හයියක් යකෝ මේ පොඩි පගයට තියෙන්නේ . .. අරිෂ්ට කල්දෙරම්ට වැටිලා මූ නම්
    gaylege record ekath kadai wage. 6 ewa 59 eka

    wasthi katak thiyenne umbatai matai dennatama :lol:
    ------ Post added on May 19, 2026 at 10:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,689
    165,235
    113
    එකමත් එක රටක
    gaylege record ekath kadai wage. 6 ewa 59 eka

    wasthi katak thiyenne umbatai matai dennatama :lol:
    ------ Post added on May 19, 2026 at 10:57 PM
    off එකෙන් උස්සනවා කියන්නේ ආයිත් ඉතින් වැඩක් නෑ . leg එකට නම් ලේසි නේ . මූ ලොෆ්ට්ඩ් ඩ්‍රයිව් නේ ගහන්නේ බන් 150ට දැම්මත්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,638
    1
    10,906
    113
    off එකෙන් උස්සනවා කියන්නේ ආයිත් ඉතින් වැඩක් නෑ . leg එකට නම් ලේසි නේ . මූ ලොෆ්ට්ඩ් ඩ්‍රයිව් නේ ගහන්නේ බන් 150ට දැම්මත්
    waddek thama pora nan. langadima india team ekatath dai. A ekatath dammane

    sangata ada yakama nagala inne :lol:
    ------ Post added on May 24, 2026 at 6:08 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,638
    1
    10,906
    113
    1000188427.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,440
    2,545
    113
    colombo
    මු කොහොමද බන් fastbowling allrounder උනේ . වෙන උන් ඉන්නව limited overs format වලට . .
    මිලාන් ඉංග්ලන්ඩ් ටෙස්ට් වල හොදට කරා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,638
    1
    10,906
    113
    Ramesh Mendis mokatada ban danme? Akila Dananjaya hodata karala tibba ne.
    mu nan pattama gobbayek. mokekwa hari loku aththak allan inne. A team match walath ghnawa hamadama. podi unta chance na.30s ganak wayasath
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,689
    165,235
    113
    එකමත් එක රටක
    mu nan pattama gobbayek. mokekwa hari loku aththak allan inne. A team match walath ghnawa hamadama. podi unta chance na.30s ganak wayasath
    sonal ඉන්නේ බන් .. මූ නෑ .

    මිලාන් ඉංග්ලන්ඩ් ටෙස්ට් වල හොදට කරා.
    ඒ උනාට batsman කෙනෙක් විදියට domestic වල එච්චර ගහල නෑ
    ------ Post added on May 26, 2026 at 12:24 PM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,440
    2,545
    113
    colombo
    sonal ඉන්නේ බන් .. මූ නෑ .

    ඒ උනාට batsman කෙනෙක් විදියට domestic වල එච්චර ගහල නෑ
    ------ Post added on May 26, 2026 at 12:24 PM
    Wuta lankawaa hariyanne naha. Windies wala hodata karayai

    50 100 nm nha uparima 20-30 avg awoth athi.