නැගිටපල්ලා! නැගිටපල්ලා! ft.Indrajith

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    මගෙ ජ්විතේට මේ වගේ අපහාසයක් නම් දැකල නෑ.
    මෙකෙ ඉන්න ජෙප්පන්ට මරුව වැහිල ඇත්තේ.
     
    • Haha
    Reactions: wpril5 and dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    When you hate @IndrajithGamage and a hardcore jeppa at the same time

    Sad Season 2 GIF by Friends
     
    • Haha
    Reactions: MrFrog and dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,329
    1
    59,673
    113
    Mother Earth
    අඩෝ @IndrajithGamage ඇයි බන් මාව උඹ ඉඥෝර් කරේ? මම මොකද්ද උඹට කරපු වරද මාව ඉඥෝර් කරන්න. 🙁 @Bimmer උඹ හින්ද තමයි ඉද්‍රජිත් ට එළකිරි එපා වුණේ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: wpril5

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,305
    10,756
    113
    🌎
    නයිටක් ගහලා බෝඩිමට එද්දි කාලකන්‍නි මී පකයා එ‍්ක කාලා ගිහින්. ඕකා බඩ ගිහින් මැරෙන්න ඕන කාලකණ්ණියා. රුපියල් 37 යි ගාණක් වුණා මේක.

    🤣
     
    • Haha
    Reactions: dilann and wpril5

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,318
    2,380
    113
    colombo
    ඔච්චර කට්ටිය ඉද්දී ටිල්වින් ගිනි කුරාට ඇති මේ අපහාස
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    489
    617
    93


    කුසට සා ගිනි
    DSC-0995.jpg

    හදට සෝ ගිනි



    ඉණට වැරහැලි කැබලි එල්ලා

    received_511782707251787.jpeg


    සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය
    capture-jpg.253847


    ගිහිල්ලා

    IMG-20250719-172017.jpg


    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා

    DzHSRav.png


    නැගිටපල්ලා නැගිටපල්ලා!
    1752898566162.png


    උඹලගේ වාරය ඇවිල්ලා!!!
    1653743656516.png



    ;)

    ෆාෆාෆ්ක්ක්ක්ක්ක්
     
    • Haha
    Reactions: dilann

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,292
    8,709
    113
    අඩෝ @IndrajithGamage ඇයි බන් මාව උඹ ඉඥෝර් කරේ? මම මොකද්ද උඹට කරපු වරද මාව ඉඥෝර් කරන්න. 🙁 @Bimmer උඹ හින්ද තමයි ඉද්‍රජිත් ට එළකිරි එපා වුණේ. 🤷🏻‍♂️
    Uu ignore karala na uu balala rewila yanawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,329
    1
    59,673
    113
    Mother Earth
    ඌ මොකද්ද කරේ ??
    Bimmer ඔන්න කොහෙටද ගෙන්න ගෙන අතවර කරලා. ඔය දාල තියෙන පින්තූර ඌ ගත්තු ඒවා. වීඩියෝ එකකුත් තියෙනවා. ගෙයක් ඇතුලට යනවා. ගිහින් ආයෙ එන්නෙ ඇඳුම් නැතුව. 🤷‍♂️
     
    • Haha
    Reactions: dilann and wpril5