ඉන්දියාවේ actress කෙනෙක් ලංකාව දැකලා...ඉන්දියාව කසළ ගොඩක් කියයි.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,077
    7,361
    113
    Kotahena
    දැන් එහෙ ඉන්න ඔක්කොම මෙහෙ පිරෙන්න ගනියි !
    සවල් මදි වෙයිද නගරසභාවට පාරෙ කක්ක අයින් කරන්න?
    @nevermindNevergiveup ගෙ තමිල්නාඩු වෙසි ඇවිත් පාරෙ rena කොට මං නං ගල් වලින් ගහනව දැක්කොත්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    අනුර ආවා විතරයි මිනිස්සුන්ගේ ආකල්ප ඔක්කොම වෙනස් උනා. තමන්ගේ රට ගැන දැන් මිනිස්සු හිතලා ටොපි කොලයක්වත් පාරේ දාන්නේ නෑ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,014
    3,722
    113
    Httita kaluwonge views + refugee visa ekak one wela
    සබ්ස්ක්‍රයිබ් කරල පෝස්ට්ස් දාහක් ලයික් කරල තව පන්සීයක් ශෙයා කරා 😵‍💫