අනුර වාහන මාෆියා කාරයොන්ට හොද වැඩේ කරේ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,340
    6,440
    113
    මේවා මිට කලින් ආණ්ඩු කරා නම් වාහන මෙච්චර වැඩි වෙන්නේ නෑ. දැන් මේක කරා කියල වාහන අඩු උනේ නැති උනත්, සෙල් කාරයන්ට කරපු හොදම වැඩක්.

    ලක්ෂ 160ට තිබ්බ වෙසෙල් එක ලක්ෂ 210ක් වෙනකොට අදිබාරේ 50% වෙනකොට මුන් මික් කිව්වේ නෑ




     
    • Haha
    Reactions: wissnshaftler

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    නය සීමා 40% කරපු එකෙන් යූස්ඩ් ඒව අඩු වෙන්නෙ නැ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,154
    113
    35
    Spain
    සෙල් කාරයන්ට කෙසේ වෙතත් උන් දැනටමත් ඇති වෙන්න හොයල තියෙනවා. හැබැයි එන අවුරුද්දේ ආණ්ඩුවට බදු ආදායම අඩු වෙනවා. ඔන්න බලපන් වාහන පැවරීමකදී තව බද්දක් ගහනවා ඕකුන්.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,456
    2,253
    113
    අර චතුරන්ග කියන පකයට දැන් ඇඩෙන්නේ නැද්ද දන් නෑ :ROFLMAO: