උඹට gift යවන්න ඕනම් gerald mendis බලපන්.මචන් චොකලට් පැකේජ් විදියට තෝරලා යවන්න පුලුවන් හොද තැනක් කියපන්. ඉන්දියම් පඩංගු නැතිව හොද යුකේ, යුරොප්, ඩුබායි හෝ සින්ගා වලින් එන ඒව
dapan mchnඉන්දියන් චොක්ලට් තමයි හැම තැනම තියෙන්නේ.KITKAT වගේ ඒවත් දැන් ඉන්දියාවෙ හදන්නේ.. .දන්න ඵකම තැනක් තියෙනවා NZ වලින් චොක්ලට් ගේන..හැබැයි ගණන්..
Swizz banචොකලට් නම් බෙල්ජියම්
අඩෝ මම හිතුවේ emoji කියල.අඩෝ මටත් එවපන්කො පුකේ ඇරලහරි කමක් නෑ
අඩු කුලෙ නම් recipe එක චාටර්හපෝ බන් ජරාවනේ හැම තැනම තියෙන්නේ . මෙහෙ ගන්න තියන cadbury එකකයි UAE වලින් යාලුවෙක් ගෙනල්ල දුන්න එකකුයි පට්ට වෙනස් බන්. අනිත් ඒවත් ඒ වගේ වෙන්න ඇති. අපිට කන්න එන්නේ ජරාව. කොහේ හදන ඒවද දන්නේ නැ.
Lankawe serama Indian ban. UK, UAE wage ewa balala ganna ona.හපෝ බන් ජරාවනේ හැම තැනම තියෙන්නේ . මෙහෙ ගන්න තියන cadbury එකකයි UAE වලින් යාලුවෙක් ගෙනල්ල දුන්න එකකුයි පට්ට වෙනස් බන්. අනිත් ඒවත් ඒ වගේ වෙන්න ඇති. අපිට කන්න එන්නේ ජරාව. කොහේ හදන ඒවද දන්නේ නැ.
ow branded ewa ganna ona ithin. Cadbury, Milka, Toblerone... etcඉන්දියන් ලංකන් චොක්ලට් පාම් ඔයිල් ජරාව..UAE හොඳයි කිව්වට ඵහෙත් හොර චොක්ලට් තියෙනවා..