චොකලට්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,428
    8,190
    113
    මචන් චොකලට් පැකේජ් විදියට තෝරලා යවන්න පුලුවන් හොද තැනක් කියපන්. ඉන්දියම් පඩංගු නැතිව හොද යුකේ, යුරොප්, ඩුබායි හෝ සින්ගා වලින් එන ඒව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,501
    45,656
    113
    ඉන්දියන් චොක්ලට් තමයි හැම තැනම තියෙන්නේ.KITKAT වගේ ඒවත් දැන් ඉන්දියාවෙ හදන්නේ.. .දන්න ඵකම තැනක් තියෙනවා NZ වලින් චොක්ලට් ගේන..හැබැයි ගණන්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,442
    113
    මචන් චොකලට් පැකේජ් විදියට තෝරලා යවන්න පුලුවන් හොද තැනක් කියපන්. ඉන්දියම් පඩංගු නැතිව හොද යුකේ, යුරොප්, ඩුබායි හෝ සින්ගා වලින් එන ඒව
    උඹට gift යවන්න ඕනම් gerald mendis බලපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,428
    8,190
    113
    ඉන්දියන් චොක්ලට් තමයි හැම තැනම තියෙන්නේ.KITKAT වගේ ඒවත් දැන් ඉන්දියාවෙ හදන්නේ.. .දන්න ඵකම තැනක් තියෙනවා NZ වලින් චොක්ලට් ගේන..හැබැයි ගණන්..
    dapan mchn
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,854
    4,037
    113
    හපෝ බන් ජරාවනේ හැම තැනම තියෙන්නේ . මෙහෙ ගන්න තියන cadbury එකකයි UAE වලින් යාලුවෙක් ගෙනල්ල දුන්න එකකුයි පට්ට වෙනස් බන්. අනිත් ඒවත් ඒ වගේ වෙන්න ඇති. අපිට කන්න එන්නේ ජරාව. කොහේ හදන ඒවද දන්නේ නැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,322
    11,036
    113
    හපෝ බන් ජරාවනේ හැම තැනම තියෙන්නේ . මෙහෙ ගන්න තියන cadbury එකකයි UAE වලින් යාලුවෙක් ගෙනල්ල දුන්න එකකුයි පට්ට වෙනස් බන්. අනිත් ඒවත් ඒ වගේ වෙන්න ඇති. අපිට කන්න එන්නේ ජරාව. කොහේ හදන ඒවද දන්නේ නැ.
    අඩු කුලෙ නම් recipe එක චාටර්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,428
    8,190
    113
    හපෝ බන් ජරාවනේ හැම තැනම තියෙන්නේ . මෙහෙ ගන්න තියන cadbury එකකයි UAE වලින් යාලුවෙක් ගෙනල්ල දුන්න එකකුයි පට්ට වෙනස් බන්. අනිත් ඒවත් ඒ වගේ වෙන්න ඇති. අපිට කන්න එන්නේ ජරාව. කොහේ හදන ඒවද දන්නේ නැ.
    Lankawe serama Indian ban. UK, UAE wage ewa balala ganna ona.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,633
    3,342
    113
    Ja Ela realty plaza eke hitiya Italy walin genath wikunana kenek. Godak issara.
    Dehiwala thibuna podi shop ekak. Owa okkoma ithin tika kaalayayi.
    Poddak balanna Premasiri supermarket eke Kolpetty. Ekth mama dakka lavazza wage ewa thiyanawa imported ewa.
     
    • Like
    Reactions: netnet

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ඉන්දියන් ලංකන් චොක්ලට් පාම් ඔයිල් ජරාව..UAE හොඳයි කිව්වට ඵහෙත් හොර චොක්ලට් තියෙනවා..
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,428
    8,190
    113
    ඉන්දියන් ලංකන් චොක්ලට් පාම් ඔයිල් ජරාව..UAE හොඳයි කිව්වට ඵහෙත් හොර චොක්ලට් තියෙනවා..
    ow branded ewa ganna ona ithin. Cadbury, Milka, Toblerone... etc