සියල්ල ඉහළ යයි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,112
    11,662
    113
    35
    Spain

    මාත් දැන් මේ ගැන හිතනවා. සුළු ජාතිකයෙක් රාජ්‍ය නායකයා වුනොත් හොඳයි කියල. හැබැයි ඉතාම ඉහල උගතෙක් සහ අන්තවාදී අදහස් නැති අයෙක් වෙන්න ඕන. කදිරගාමර් වගේ මනුස්සයෙක් ඕන.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,450
    7,736
    113
    Kotahena
    මේ අම්මගේ ඩිම්බෙන් ඉපදිලා අම්මගේ කිම්බෙන් උපයන tramadol නේද
    Yay yay yay thamai mole aduwa
    Tired Britney Spears GIF


    Eeye kottuwak kala riwwa riwillak ube ammage munen ekai.
    Badu widda huththi ekata hena durak
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,519
    1
    5,667
    113
    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය kiyanne mokkda ban? Sirawata danne nathi nisa ahanne

    බැංකුවක දවස අවසානයේදී (day end) තමන් සතුව තියන මුදල් ප්‍රමාණයේ අතිරික්තයක් හරි හිඟයක් ඇති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක බැංකු අතර ඉතාමත් කෙටි කාලයකට, Eg: Overnight මුදල් ණයට දීම හෝ ණය ගැනීම සිදු කරනවා. මෙක කරන්නෙ liquidity පවත්වාගෙන යන්න.

    මහ බැංකුව Overnight Policy Rate change එකෙන් කරල තියෙන්නෙ මෙන්න මේ බැංකු අතර සිදුවන Interbank Transactions සිදුවිය යුතු පොලී අනුපාතය 8.75% දක්වා 1% කින් වැඩි කරල තියන එක