🛑 - කළුයි කැතයි කොටයි නං සුද්දො ඉන්න රටවල් වලට යන්න හිතන්න වත් එපා.

Jameson.k

Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    අයියට කියපන් පොන්නයෙක් වගේ ඉන්නේ නැතුව පිළිවෙලකට gentleman වගේ ඉන්න කියල

    හරියට, පිළිවෙලට ඉන්නවනම් සුද්දොත් කොර යකෝ...

    Branded අඳින්න කියපන්, හොඳ Nike/New Balance Premium shoes දාලා, apple watch එකක් බැඳලා, I phone 17 pro max එකක් අරන්, Canada Goose jacket එකක් ඇඳලා, කොණ්ඩේ රැවුල ලස්සනට කපලා, premium perfume එකක් ගහල, හොඳ කාර් එකකින් බහින්න කියපන්. ඔය සුද්දෝ පස්සෙන් එන්නේ එතකොට.

    පොන්නයා වගේ Walmart එකේ ඇඳුම් ඇඳලා, කසිකබල් සපත්තු දාගෙන, බාල backpack එකක් පිටේ එල්ලගෙන, කොණ්ඩේ රැවුල කපන්න සල්ලි යනවට වවාගෙන, ගඳ ගහ ගහ යද්දි කොහොමත් ඇමරිකාවට තියා ලංකාවටවත් හරියන එකෙක් නෙමෙයි උඹේ අයියා.

    ලංකාවේ ඉන්න කොල්ලෝ ඔයිට වඩා ලස්සනට පිළිවෙලට ඉන්නවා. ඕකව කහටගස්දිගිලිය පැත්තට යවපන් හේනක් කොටන් ඉන්න කියලා.
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    138
    43

    හිත නිවන කථා. Dressmaxing කරලද උඹ Cope වෙන්නෙ UK වල. :lol:

    මම කිවුවද අයියා මුට්ට කර ගහන එකෙක් වගේ ගද ගගහ ඉන්නවා කියල. උගේ උස 5යි 6ක්. ගෑනුත් ඒ රටවල උසයි ඔයිට වඩා. අනික උගේ ලුක් එක Aziz Ansari වගේ. ගොම ගොඩක් රත්තරං වලින් පේන්ට් කරා කියල වැඩක් තියෙනවද?

    lj5zjrcfjqe61.jpg

    ඔය උඩ ඉන්න ෆොටෝ එකෙන් කෙල්ලෝ වැඩියෙන් සෙට් වෙන්නෙ පළවෙනියට බැනියමක් ඇදන් ඉන්න ඇට කිත්තටද? දෙවනියට මසල් තියෙන එකාටද?බී රියල් බිච්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,534
    8,256
    113
    35
    Spain

    උඹ ගොනා වුනාට අනිත් උන් එහෙම නෑ බන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    math Europe wala racism face karaa

    Brown skin seen eka atta

    mata ekath ekka thama hithunee ape minissu kohe giyath lankawak ma aiyth yana ratee hadanne mewa nisa kiyala
     
    • Like
    Reactions: sahan50

    WD-40

    Active member
  • May 26, 2026
    203
    138
    43
    උඹ ගොනා වුනාට අනිත් උන් එහෙම නෑ බන්.
    පිට රටකට ගිහිල්ලවත් තියෙනවද උඹ? Emios + අනිත් උන් එහෙම ගිහිං තියෙන නිසා දන්නව ඇත්ත තත්වෙ. ඒකයි උන් මං කියන එකට එකග වෙන්නෙ. රටකට යන්න. ගිහිං අත්විදින්න. ගුඩ් ලක්. (y)
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,534
    8,256
    113
    35
    Spain
    අර මේකේ @scurvy කාරයත් ඕසි දාල ලංකාවට අාවේ ඒකද දන්නෑ..
    ඌට අවුළක් නැහැ, ඕල්මොස්ට් වයිට්‌ නෙ.

    mr bean GIF

    පිට රටකට ගිහිල්ලවත් තියෙනවද උඹ? Emios + අනිත් උන් එහෙම ගිහිං තියෙන නිසා දන්නව ඇත්ත තත්වෙ. ඒකයි උන් මං කියන එකට එකග වෙන්නෙ. රටකට යන්න. ගිහිං අත්විදින්න. ගුඩ් ලක්. (y)

    Sad Guy GIF

    නෑ සර් ගිහිල්ල නෑ
    ------ Post added on May 26, 2026 at 8:07 PM
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    හිත නිවන කථා. Dressmaxing කරලද උඹ Cope වෙන්නෙ UK වල. :lol:

    මම කිවුවද අයියා මුට්ට කර ගහන එකෙක් වගේ ගද ගගහ ඉන්නවා කියල. උගේ උස 5යි 6ක්. ගෑනුත් ඒ රටවල උසයි ඔයිට වඩා. අනික උගේ ලුක් එක Aziz Ansari වගේ. ගොම ගොඩක් රත්තරං වලින් පේන්ට් කරා කියල වැඩක් තියෙනවද?

    lj5zjrcfjqe61.jpg

    ඔය උඩ ඉන්න ෆොටෝ එකෙන් කෙල්ලෝ වැඩියෙන් සෙට් වෙන්නෙ පළවෙනියට බැනියමක් ඇදන් ඉන්න ඇට කිත්තටද? දෙවනියට මසල් තියෙන එකාටද?බී රියල් බිච්.

    උඹ දාපු photo එකෙන්ම පේනවා උඹේ අයියා අමුම අමු ලොන්ත පොන්නයෙක් කියල

    බලපන් පාන්කඩ T-shirt එකක් ඇඳගෙන පොන්නයෙක් වගේ ඉන්න හැටි

    කිසි personality එකක් නෑ, confidence එකක් නෑ. යකෝ ගස් ගිහින් පොල් කඩන උන් ඉන්නවා ඔයිට වැඩිය ගැම්මට

    උඹේ අයියට වෙන්නේ racism නෙමෙයි, තනිකරම bullying වෙන්නේ

    ඔන්න ඕකව ගෙන්නගෙන හේනක් කොටන්න යවපන්
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    138
    43
    උඹ දාපු photo එකෙන්ම පේනවා උඹේ අයියා අමුම අමු ලොන්ත පොන්නයෙක් කියල

    බලපන් පාන්කඩ T-shirt එකක් ඇඳගෙන පොන්නයෙක් වගේ ඉන්න හැටි

    කිසි personality එකක් නෑ, confidence එකක් නෑ. යකෝ ගස් ගිහින් පොල් කඩන උන් ඉන්නවා ඔයිට වැඩිය ගැම්මට

    උඹේ අයියට වෙන්නේ racism නෙමෙයි, තනිකරම bullying වෙන්නේ

    ඔන්න ඕකව ගෙන්නගෙන හේනක් කොටන්න යවපන්
    1744092541.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    ausi unge asian unta lokuwata hate ekak ne,but un indian unta janma wayrai.so indian un ekka apiwa patalenawa.quality dress kara kiyala wedak ne.un face ekata kemathi nan higannek wage dress karath kemathiy,kemathi nattan full coat adan giyath wedak ne.mona vehicle eke awath wedak ne.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,191
    45,043
    113
    brown skin තියෙනවනම් පියුමිගේ ක්‍රීම් ගාලා හරි සුදු වෙන්න කියපන්..:oo:
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    138
    43
    ausi unge asian unta lokuwata hate ekak ne,but un indian unta janma wayrai.so indian un ekka apiwa patalenawa.quality dress kara kiyala wedak ne.un face ekata kemathi nan higannek wage dress karath kemathiy,kemathi nattan full coat adan giyath wedak ne.mona vehicle eke awath wedak ne.
    ඕවා අර @Jameson.k @Inigo Montoya වගේ උන්ට තේරෙන්නෙ නැහැ. උන් හිතං ඉන්නෙ Aziz Ansari වගේ කොට කළු ඉන්දියන් ලුක් එකක් තියෙන එකෙක් නාලා සෙන්ට් පවුඩර් ගාලා හොඳට ඇදලා කාර් එකක ගියාම හරි කියලා. :lol:

    එහෙනම් ඉතින් මයිකල් ජැක්සන් වගේ plastic surgery එකක් තමයි කරගන්න වෙන්නේ..

    michael jackson mj GIF
    මයිකල් ජැක්සන්ගේ මුණ බලපන් ලස්සනයි. ප්ලාස්ටික් සර්ජරි කරන්න කලින් ඉඳන් හොඳ ෆිචර්ස් තියෙනවා. ඉන්දියන් මුණු බලපන් ඒකට. කිසි සෙමෙට්‍රිකල් එකක් නැහැ. කිසි ලස්සනක් නැහැ. SMV එක අඩුම ඉන්දියන් උන්ගෙ. ලංකාවේ උනුත් ඒ වගේනෙ ඉතිං. ලංකාවේ කලවන් උන්ට ඕක වැඩිය බලපාන්නෙ නැහැ ඇක්සන්ට් එක ශේප් නං. හොඳ උසක් තියෙනවා නං.
    ------ Post added on May 26, 2026 at 8:39 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    genu tamai ban darunu,minssu nan ehema awualk ne.ekek dennek arenna.genu nan kelinma rawanawa munatama
     
    • Wow
    Reactions: KrishanL89

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මෙහෙම නම් වෙලා නැ.මෙ වගෙ දෙයක් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. මන් ඔසි ඉදලා නැ. එ නිසා හරියටම කියන්න බැ.
    හොදට අදින පලදින එකෙක්ද බන් ඔය අයියා. නැත්නම් ලන්කාව්ව් උන් ඔෆිස් යනවා වගෙ අදින එකෙක්ද? පර්ෆියුම් එකක් යූස් කරන්න්ව් නැද්ද ?
    කොටයි නම් ඉතින් අවුලක් එනවා,ඒකට කලු ගතියත් එකතු උනාම.

    මන් හිතන්නෙ ඌ අදින විදිහ එහෙම අවුල් ඇති.