සිරාවට මචං, ලංකාවේ ඒවගෙන් ගත්තම සල්ලි පරක්කු කරලා ගෙවන්න පුළුවන්. Invoice එක දාලා දවස් ගාණක් යනකන් සයිට් එක ඩවුන් කරන්නේ නෑ. මොකක් හරි වුණත් ඉතින් අපේ එකෙක්නේ ඉන්නේ, මමනම් බැනලා හරි ශේප් එකේ තියන් ඉන්නවා.
පිටරට ඒවගේ එහෙම බෑනේ, ඩේට් එක පන්නපු ගමන් සයිට් එක ක්ලෝස්.