one galleface යන්න බය අයට මගේ ගයිඩ් එක

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Uba Kochchara BeriHan Dunnath.. Anduwath Wadak Naha... YathaarthayaTa Muhuna dennama Wenawa... Ubalata Ubalai Aagama wadak Nathi Unata Muslim Population Ekath Ekka Ubata Hapenna Baha.. So Apita Ape Rights Dennama Wenawa..
    උඹේ කතාවෙ පොඩි ඇත්තක් තියෙනවා. හම්බයෝ නියමෙට ගේම ගහන් යනවා හැබැයි හැම එකාම නෙවේ සෞදි කටාරි උන් තමා. අනික් උන් නම් ගොන් හැත්ත.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    හායි ගයිස්. මගේ ත්‍රෙඩ් එකට ආවට තෑන්ක්ස්.

    පහුගිය දවස් ටිකේ ඕගොල්ලො දකින්න ඇති ගොඩක් අය ogf සුපිරි වෙළඳ සංකීර්ණයට ගිහින් තිබ්බ.

    ඔයාල මම වගේ අයට මේව අලුත් සංකල්ප. ඉතින් ඔය වගේ තැනකට යන්න හිතට පොඩි බයක් එන එක සාමාන්‍ය දෙයක්. ඒ බය නැති කරන්න මන් මගේ අත් දැකීම බෙදා ගන්නන්

    මුලිනම කරන්න තියෙන්නෙ ඔයා අරන් යන ගමන් මල්ල මැසින් එකක් ඇතුලෙන් දාන එක. එතන වැඩ කරන මුර අන්කල් ඉංග්‍රීසියෙන් කතා කරයි, ඒක නිසා පොඩි ඉංග්‍රීසි වචන දෙක තුනක් හරි ඉගෙන ගෙන යන්න.

    ඇතුලට ගියාට පස්සෙ සංකර විදියට ඇඳගත්ත ගෑනු ළමයි ගොඩක් දකින්න ලැබෙයි. මතක තියා ගන්න මේ කොළඹ, මෙහෙ ඉන්නේ වැදගත් පවුල් වල, දියුණු රටවල් වල සංස්කෘතිය බලල හැදිච්ච ගෑනු ළමයි. ඒක නිසා හිත අමනාප කරගන්න එපා. රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි.

    බඩගින්නක් එනවනං යට තියෙන අවන්හල සංකීරණයට යන්න. හැබැයි හැඳි ගෑරප්පු වලින් තමයි කන්න තියෙන්නෙ, ඒක නිසා ඒව පාවිච්චි කරන විදිය ගැන youtube එකෙන් tutorial එකක් බලල යන්න.

    සොපින් කරන්න ඕන තරන් කඩ තියෙනව. ඒවයේ credit, debit card වගේ ඉතාම නවීන මුදල් ගෙවීමේ පහසුකම් තියෙනව. ඒක නිසා පර්ස් එක උස්සන් සල්ලි ඇද ඇද දඟලන්න එපා

    සොපින් කරාට පස්සෙ මහන්සිනන් යන්න හැම තට්ටුවේම කක්කුස්සියක් තියෙනව. හැම කක්කුස්සි පෝච්චියක් එහා පැත්තෙම වතුර විදින ගැජට් එකක් හයි කරල තියෙනව කකුල් හෝදන්න, ඒක බය නැතුව පාවිච්චි කරල මූන අත පය උනත් හෝදගන්න.

    එහෙනං ඔයාල හැමෝටම ගුඩ් ලක්
    හැම කක්කුස්සි පෝච්චියක් එහා පැත්තෙම වතුර විදින ගැජට් එකක් හයි කරල තියෙනව කකුල් හෝදන්න :lol:
    :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    හායි ගයිස්. මගේ ත්‍රෙඩ් එකට ආවට තෑන්ක්ස්.

    පහුගිය දවස් ටිකේ ඕගොල්ලො දකින්න ඇති ගොඩක් අය ogf සුපිරි වෙළඳ සංකීර්ණයට ගිහින් තිබ්බ.

    ඔයාල මම වගේ අයට මේව අලුත් සංකල්ප. ඉතින් ඔය වගේ තැනකට යන්න හිතට පොඩි බයක් එන එක සාමාන්‍ය දෙයක්. ඒ බය නැති කරන්න මන් මගේ අත් දැකීම බෙදා ගන්නන්

    මුලිනම කරන්න තියෙන්නෙ ඔයා අරන් යන ගමන් මල්ල මැසින් එකක් ඇතුලෙන් දාන එක. එතන වැඩ කරන මුර අන්කල් ඉංග්‍රීසියෙන් කතා කරයි, ඒක නිසා පොඩි ඉංග්‍රීසි වචන දෙක තුනක් හරි ඉගෙන ගෙන යන්න.

    ඇතුලට ගියාට පස්සෙ සංකර විදියට ඇඳගත්ත ගෑනු ළමයි ගොඩක් දකින්න ලැබෙයි. මතක තියා ගන්න මේ කොළඹ, මෙහෙ ඉන්නේ වැදගත් පවුල් වල, දියුණු රටවල් වල සංස්කෘතිය බලල හැදිච්ච ගෑනු ළමයි. ඒක නිසා හිත අමනාප කරගන්න එපා. රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි.

    බඩගින්නක් එනවනං යට තියෙන අවන්හල සංකීරණයට යන්න. හැබැයි හැඳි ගෑරප්පු වලින් තමයි කන්න තියෙන්නෙ, ඒක නිසා ඒව පාවිච්චි කරන විදිය ගැන youtube එකෙන් tutorial එකක් බලල යන්න.

    සොපින් කරන්න ඕන තරන් කඩ තියෙනව. ඒවයේ credit, debit card වගේ ඉතාම නවීන මුදල් ගෙවීමේ පහසුකම් තියෙනව. ඒක නිසා පර්ස් එක උස්සන් සල්ලි ඇද ඇද දඟලන්න එපා

    සොපින් කරාට පස්සෙ මහන්සිනන් යන්න හැම තට්ටුවේම කක්කුස්සියක් තියෙනව. හැම කක්කුස්සි පෝච්චියක් එහා පැත්තෙම වතුර විදින ගැජට් එකක් හයි කරල තියෙනව කකුල් හෝදන්න, ඒක බය නැතුව පාවිච්චි කරල මූන අත පය උනත් හෝදගන්න.

    එහෙනං ඔයාල හැමෝටම ගුඩ් ලක්
    උබ හිතාගෙන ඉන්නේ අපි එකක් පවිචි කරන්න දන්නේ නෑති කියලා ද යකො