one galleface යන්න බය අයට මගේ ගයිඩ් එක

redux

Well-known member
  • Feb 19, 2017
    7,969
    12,063
    113
    හායි ගයිස්. මගේ ත්‍රෙඩ් එකට ආවට තෑන්ක්ස්.

    පහුගිය දවස් ටිකේ ඕගොල්ලො දකින්න ඇති ගොඩක් අය ogf සුපිරි වෙළඳ සංකීර්ණයට ගිහින් තිබ්බ.

    ඔයාල මම වගේ අයට මේව අලුත් සංකල්ප. ඉතින් ඔය වගේ තැනකට යන්න හිතට පොඩි බයක් එන එක සාමාන්‍ය දෙයක්. ඒ බය නැති කරන්න මන් මගේ අත් දැකීම බෙදා ගන්නන්

    මුලිනම කරන්න තියෙන්නෙ ඔයා අරන් යන ගමන් මල්ල මැසින් එකක් ඇතුලෙන් දාන එක. එතන වැඩ කරන මුර අන්කල් ඉංග්‍රීසියෙන් කතා කරයි, ඒක නිසා පොඩි ඉංග්‍රීසි වචන දෙක තුනක් හරි ඉගෙන ගෙන යන්න.

    ඇතුලට ගියාට පස්සෙ සංකර විදියට ඇඳගත්ත ගෑනු ළමයි ගොඩක් දකින්න ලැබෙයි. මතක තියා ගන්න මේ කොළඹ, මෙහෙ ඉන්නේ වැදගත් පවුල් වල, දියුණු රටවල් වල සංස්කෘතිය බලල හැදිච්ච ගෑනු ළමයි. ඒක නිසා හිත අමනාප කරගන්න එපා. රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි.

    බඩගින්නක් එනවනං යට තියෙන අවන්හල සංකීරණයට යන්න. හැබැයි හැඳි ගෑරප්පු වලින් තමයි කන්න තියෙන්නෙ, ඒක නිසා ඒව පාවිච්චි කරන විදිය ගැන youtube එකෙන් tutorial එකක් බලල යන්න.

    සොපින් කරන්න ඕන තරන් කඩ තියෙනව. ඒවයේ credit, debit card වගේ ඉතාම නවීන මුදල් ගෙවීමේ පහසුකම් තියෙනව. ඒක නිසා පර්ස් එක උස්සන් සල්ලි ඇද ඇද දඟලන්න එපා

    සොපින් කරාට පස්සෙ මහන්සිනන් යන්න හැම තට්ටුවේම කක්කුස්සියක් තියෙනව. හැම කක්කුස්සි පෝච්චියක් එහා පැත්තෙම වතුර විදින ගැජට් එකක් හයි කරල තියෙනව කකුල් හෝදන්න, ඒක බය නැතුව පාවිච්චි කරල මූන අත පය උනත් හෝදගන්න.

    එහෙනං ඔයාල හැමෝටම ගුඩ් ලක්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,189
    10,730
    113
    Kandy
    හායි ගයිස්. මගේ ත්‍රෙඩ් ආවට තෑන්ක්ස්.

    පහුගිය දවස් ටිකේ ඕගොල්ලො දකින්න ඇති ගොඩක් අය ogf සුපිරි වෙළඳ සංකීර්ණයට ගිහින් තිබ්බ.

    ඔයාල මම වගේ යට මේව අලුත් සංකල්ප. ඉතින් ඔය වගේ තැනකට යන්න හිතට පොඩි බයක් එන එක සාමාන්‍ය දෙයක්. ඒ බය නැති කරන්න මන් මගේ අත් දැකීම බෙදා ගන්නන්

    මුලිනම කරන්න තියෙන්නෙ ඔයා අරන් යන ගමන් මල්ල මැසින් එකක් ඇතුලෙන් දාන එක. එතන වැඩ කරන මුර අන්කල් ඉංග්‍රීසියෙන් කතා කරයි, ඒක නිසා පොඩි ඉංග්‍රීසි වචන දෙක තුනක් හරි ඉගෙන ගෙන යන්න.

    ඇතුලට ගියාට පස්සෙ සංකර විදියට ඇඳගත්ත ගෑනු ළමයි ගොඩක් දකින්න ලැබෙයි. මතක තියා ගන්න මේ කොළඹ, මෙහෙ ඉන්නේ වැදගත් පවුල් වල, දියුණු රටවල් වල සංස්කෘතිය බලල හැදිච්ච ගෑනු ළමයි. ඒක නිසා හිත අමනාප කරගන්න එපා. රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි.

    බඩගින්නක් එනවනං යට තියෙන අවන්හල සංකීරණයට යන්න. හැබැයි හැඳි ගෑරප්පු වලින් තමයි කන්න තියෙන්නෙ, ඒක නිසා ඒව පාවිච්චි කරන විදිය ගැන youtube එකෙන් tutorial එකක් බලල යන්න.

    සොපින් කරන්න ඕන තරන් කඩ තියෙනව. ඒවයේ credit, debit card වගේ ඉතාම නවීන මුදල් ගෙවීමේ පහසුකම් තියෙනව. ඒක නිසා පර්ස් එක උස්සන් සල්ලි ඇද ඇද දඟලන්න එපා

    සොපින් කරාට පස්සෙ මහන්සිනන් යන්න හැම තට්ටුවේම කක්කුස්සියක් තියෙනව. හැම කක්කුස්සි පෝච්චියක් එහා පැත්තෙම වතුර විදින ගැජට් එකක් හයි කරල තියෙනව කකුල් හෝදන්න, ඒක බය නැතුව පාවිච්චි කරල මූන අත පය උනත් හෝදගන්න.

    එහෙනං ඔයාල හැමෝටම ගුඩ් ලක්

    Bidet shower ekek kakul sodanna?? Thopi thama washrooms sawutthu karanne. Nodakin.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,086
    54,140
    113
    හායි ගයිස්. මගේ ත්‍රෙඩ් එකට ආවට තෑන්ක්ස්.

    පහුගිය දවස් ටිකේ ඕගොල්ලො දකින්න ඇති ගොඩක් අය ogf සුපිරි වෙළඳ සංකීර්ණයට ගිහින් තිබ්බ.

    ඔයාල මම වගේ අයට මේව අලුත් සංකල්ප. ඉතින් ඔය වගේ තැනකට යන්න හිතට පොඩි බයක් එන එක සාමාන්‍ය දෙයක්. ඒ බය නැති කරන්න මන් මගේ අත් දැකීම බෙදා ගන්නන්

    මුලිනම කරන්න තියෙන්නෙ ඔයා අරන් යන ගමන් මල්ල මැසින් එකක් ඇතුලෙන් දාන එක. එතන වැඩ කරන මුර අන්කල් ඉංග්‍රීසියෙන් කතා කරයි, ඒක නිසා පොඩි ඉංග්‍රීසි වචන දෙක තුනක් හරි ඉගෙන ගෙන යන්න.

    ඇතුලට ගියාට පස්සෙ සංකර විදියට ඇඳගත්ත ගෑනු ළමයි ගොඩක් දකින්න ලැබෙයි. මතක තියා ගන්න මේ කොළඹ, මෙහෙ ඉන්නේ වැදගත් පවුල් වල, දියුණු රටවල් වල සංස්කෘතිය බලල හැදිච්ච ගෑනු ළමයි. ඒක නිසා හිත අමනාප කරගන්න එපා. රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි.

    බඩගින්නක් එනවනං යට තියෙන අවන්හල සංකීරණයට යන්න. හැබැයි හැඳි ගෑරප්පු වලින් තමයි කන්න තියෙන්නෙ, ඒක නිසා ඒව පාවිච්චි කරන විදිය ගැන youtube එකෙන් tutorial එකක් බලල යන්න.

    සොපින් කරන්න ඕන තරන් කඩ තියෙනව. ඒවයේ credit, debit card වගේ ඉතාම නවීන මුදල් ගෙවීමේ පහසුකම් තියෙනව. ඒක නිසා පර්ස් එක උස්සන් සල්ලි ඇද ඇද දඟලන්න එපා

    සොපින් කරාට පස්සෙ මහන්සිනන් යන්න හැම තට්ටුවේම කක්කුස්සියක් තියෙනව. හැම කක්කුස්සි පෝච්චියක් එහා පැත්තෙම වතුර විදින ගැජට් එකක් හයි කරල තියෙනව කකුල් හෝදන්න, ඒක බය නැතුව පාවිච්චි කරල මූන අත පය උනත් හෝදගන්න.

    එහෙනං ඔයාල හැමෝටම ගුඩ් ලක්
    lol උඹ තම්බි පොන්නයෙක්ද. උන් තමා කකුල උස්සලා සින්ක් වලින් හොදන්නේ. 🤭 🤭
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,168
    15,359
    113
    Colombo
    අනේ තෑන්ක්ස්. බයේ ඉන්නෙ ඕකට යන්න. :sorry:
    ඔව්වල තියෙන කෑම කන්න පුලුවන්ද බන්? අතින් කන්න බැරිද?
    යාලුවෙක් ගිහින් ඇවිල්ල කිව්ව කක්කුස්සි වල බාල්දිවත් නෑ බටයක් ගහල තියෙනවලු වතුර එන්න. මොකක්ද බං ඒ හරුපෙ? රීල පුක හෝදන්නෙ කොහොමද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    12,939
    10,106
    113
    Ohio, USA
    lol උඹ තම්බි පොන්නයෙක්ද. උන් තමා කකුල උස්සලා සින්ක් වලින් හොදන්නේ. 🤭 🤭
    Ehema Kalaama thamai Loke Anith Ratawal Wala Wage Lankaweth "Muslim Friendly" Washrooms Enne..

    muslim-foot-clean-room.jpg
     
    • Wow
    Reactions: MR.YOLO

    planner123

    Well-known member
  • May 22, 2018
    4,886
    8,409
    113
    අනේ තෑන්ක්ස්. බයේ ඉන්නෙ ඕකට යන්න. :sorry:
    ඔව්වල තියෙන කෑම කන්න පුලුවන්ද බන්? අතින් කන්න බැරිද?
    යාලුවෙක් ගිහින් ඇවිල්ල කිව්ව කක්කුස්සි වල බාල්දිවත් නෑ බටයක් ගහල තියෙනවලු වතුර එන්න. මොකක්ද බං ඒ හරුපෙ? රීල පුක හෝදන්නෙ කොහොමද?
    Athata reela saakkuwe daagena enne Colombo widiyata :cool:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    4,886
    8,409
    113
    eheth bidet shower tiyenawada? Sahenna diyunuine. Man hithuwe bonna wathurath nathuwa athi kiyala. Santhosai. Habai oyala bidet shower eka use karana widiya thama waradi.
    Dan loke wenas putha. Bidet shower ehe denawa wedding gifts walatath.
    Wathura mage nam, bidet ekath mage nam, kaatawath ai wedana ?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,347
    2,097
    113
    bohoma sthutui pren sahenna watinawa meka adama yanna ona ogf සුපිරි වෙළඳ සංකීර්ණයට
     
    • Like
    Reactions: MR.YOLO