BAW E7 - වනේ වන හතුරෙක්ටවත් මෙහෙම දෙයක් වෙන්න එපා!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    Owa nam monawada. Menna wada nam wada.

    fghfpE.png



    FNL0qU.png


    vvqHEn.png



    5000LKR x 30 days = 150,000LKR per month

    150,000LKR x 72 months = 10.8 million LKR

    Total = 11.4 million LKR

    for a BAW E7

    oh my god omg GIF
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,442
    5,772
    113
    හෝම් ස්වීට් හෝම්
    මෝඩ හරකෙක් EV company එකෙන් 200ක් දෙනවා කිව්වොත් ඇත්තට ඒක හම්බෙන්නෑ

    මූ අඩුවටම තියෙන EV එකක් අරං ICE performance බලාපොරොත්තු වෙනවා

    ඉතිං මූ ගොනා නෙවේද පුතා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,697
    12,821
    113
    ලංකාවේ.. ලංකාවේ
    බුදු අම්මෝ

    වාහනේ මිල නිකන් 63ක් කියලා අරන්, ඩවුන් පේමන්ට් එක 1,000,000 කියල ගත්තොත්
    මාසෙට 149,890 (4,963x 30 දින) ගෙවන්න උනොත්, පොලිය 22.89%
    කොමර්ෂල් බැංකුවේ 13%~14% publish rate එක

    වාහනේ මිල 58 දැන් කීයක් වෙලාද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර ස්ටියරින් එක ඉස්සරහින් තියාගෙන ඉන්නෙ වාහනේ අයිති කාරයගෙ ෆෝන් එකද බං :P
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    Owa nam monawada. Menna wada nam wada.

    fghfpE.png



    FNL0qU.png


    vvqHEn.png



    5000LKR x 30 days = 150,000LKR per month

    150,000LKR x 72 months = 10.8 million LKR

    Total = 11.4 million LKR

    for a BAW E7

    oh my god omg GIF
    අවු. 6 ක් Daily දුවාගන්න පුළුවන් වෙයිද ඕක? 🙃