ඉන්දියන් උන්ට විතරක් අැයි මෙහෙම කරන්නේ??🤔

redux

Well-known member
  • Feb 19, 2017
    10,759
    17,708
    113
    අනාගත ලෝක බලවත්තුන්ට ඔහොම සලකන එක වැරදි
     
    • Like
    Reactions: Bitter Truth

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    ඇමරිකන් කෙල්ලෙක් සෙට් උනා

    ඒකි ඉන්දියාවෙ ගිහින් කලින් රස්සාවක වැඩට. එහෙ උන් මේ ගෑනිගෙ පස්සෙන් ඇවිත් චොර වෙලා. අපි කතා උනේ උන් සුදු ගෑනු දැකල තියෙන්නෙ පොන්හබ් එකෙන් නිසා හැම සුදු ගෑනිම එහෙමයි කියල උන් හිතනව ඇති කියන එක. වෙන explanation එකක් හොයා ගන්න අමාරුයි උන්ගෙ වදුරු හැසිරීම ගැන.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    දන්නැති හුත්තව්ල් නොකිය හිටපන් බන්

    Pre 2024 India හිටියෙ VOA. ලංකාව හිටියෙ visa required. අනිත් ගොඩක් රටවල් 30 days visa waived.

    2024 - 2026Q1 පස්සෙ හැමෝටම 60 days visa waived. දැන් උන් pre 2024 visa requirements වලට හැමෝවම දැම්ම (India VOA, SL visa required, others 30 days visa waived)
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,828
    113
    35
    Spain
    ඉතින් බන් අපිට ඊට අන්තයි නේ, අපිට කොහෙත්ම වීසා ඔන් ඇරයිවල් නැහැ. උන්ගේ තානාපති කාර්යාලෙට ගිහින් වීසා ගන්න ඕන.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,625
    923
    113
    Australia
    අපි කැමති වුනත් නැති වුනත් ඉන්දියාව ඉස්සරහට ලෝක බලවතෙක් වෙන එක නවත්තන්න බෑ.
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    දන්නැති හුත්තව්ල් නොකිය හිටපන් බන්

    Pre 2024 India හිටියෙ VOA. ලංකාව හිටියෙ visa required. අනිත් ගොඩක් රටවල් 30 days visa waived.

    2024 - 2026Q1 පස්සෙ හැමෝටම 60 days visa waived. දැන් උන් pre 2024 visa requirements වලට හැමෝවම දැම්ම (India VOA, SL visa required, others 30 days visa waived)

    ඉතිං මමද වීඩියෝ ඵකේ ඉන්නේ?