මගේ අම්ම නැති බැරි කමට අපිට කන්න බොන්න දෙන්න ඕනෙවට ගමේ පංසලේ හාමුදුරුවෝ එක්ක නිදා ගත්තා. ඒක ගමේ අයට මාට්ටු වුනායෙන් පස්සෙ මං ගොඩක් මානසිකව වැටුණා. පංසලේ හාමදුරුවෝත් අන්තිමේට අපේ අම්මව පාවා දීලා හොඳ චරිතේ වුණා. මගේ අම්ම අන්තිමේට නොවැම්බර් මාසේ 22 දා නැති වුනා. නැති වෙද්දීත් අම්මා හිටියෙ හිතේ දුකින් ලොකු හාමුදුරුවො පාවා දුන්න නිසා. ගමේ අය මළගෙදරට ඇවිල්ලත් මගේ අම්මට කට කැඩෙන කථා කිවුව. මම ලොකු හාමුදුරුවොන්ට ගරු කරත් අන්තිමේට මළ ගම දා නැතිවුණු මගේ රත්තරන් අම්මාට කැත අපහාස කළා. පාන්සකුලේ දෙන්න ඇවිත් මිනිය දිහා බලලා මරු පුක කවදාවත් ඒ සැප නං අමතක වෙන්නෙ නෑ කියනවා මට හොඳට ඇහුවා. එතුමිය ලොකු හාමුදුරුවන්ට කවමදාවකවත් අහිතක් හිතපු නැති උත්තමාවියක්. ඒ නිසා මට ඒවාට සෑහෙන්න හිත රිදුන. බොරු කියන්නේ මොකටද. මං ගේ මුල්ලට වෙලා ඇඩුවා. මට වෙන ආගමකට යන්නත් හිතුණා. ලොකු හාමුදුරුවො මනුස්සකමෙන් පිරිහුණු අන්ත ප්රේතාත්මයක් වගේ එකෙක්. උගේ ඔලුවේ තියෙන්නේ අසූචි. ඒ නිසයි ඕකට ඔය වගේ අසූචි අදහස් පහළ වෙන්නේ. ඕකා ගැන මට තියෙන්නේ අනුකම්පාවක්. මොකද ඌ අසූචි හැලුවා කියල මටවත් මගේ රත්තරන් අම්මාටවත් මොකුත් වෙන්නේ නැති නිසා.
මට ඇත්තටම දුක හිතුන ලොකු හාමුදුරුවෝ කියූ කතාවට. ඌ තනියම හිටියා නම් ගහල මරනවා දවස් ගානක් වද දීල. සිවුරුට හැංගිලා මෙහෙම බනින්නේ පොන්නයෝම තමයි. ඕකට වස දාලා දානේ දෙන්න හිතුණු වාර අනන්තයි. ඒත් මම කැමති නැහැ උගෙ තත්වෙට වැටෙන්න.
එළකිරි සාමාජිකයෙක් මුහුණ දුන්න දුක්බර සිදුවීමක්. ඒ අම්මාට නිවන් සුව ලැබේවා. මේ වගේ අසහන ගණ ගෙඩියන්ගෙ සිවුරු ගලවලා සාසනෙන් නෙපරලා දාන්න ඕනෙ.
