ape thaththatath okama una malligen.තාත්තා එයාගේ ගෙදරට සලකපු කෙනෙක්. ඒ කරලත් , එයාගේ අයියා කෙනෙක් එයා වැඩ කර කර හිටපු තැනට ලොකු ලියුමක් එවලා 1984 විතර වගේ . ඒ අයිතිකෙනා ඒක තාත්තට පෙන්නලා.
uwa wadata dammeth thaththa. eth thaththata padi wadi kara kiyala bappai ethana wada karana anik ewunui pethsamak gahala.