දයාවක් නැති වුන් = නෑදැයෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,463
    12,469
    113
    මට නම් මේ සිද්දිය වුනේ මෑතකදී, අපේ තාත්තගේ ගමේ නෑදෑයෝ හයි ෆයි නැති වුනත් පට්ට ජෙනියුන්, අම්මගේ පැත්තේ නැදැයෝ මහා උද්දච්ච පජාත වුන්.

    අපේ තාත්තා නැති වුනා හදිසියේම . උන්නදා මලාද කියලා බැලුව නැති අම්මගේ පැත්තේ නෑදැයෝ හත් දවසේ දානයේදී අපි මැරීගෙන වැඩකරද්දි , මුන් කලේ ඇතුලට වෙලා , කැවුම් කොකිස් කාපු එක.

    ඒ කාලත් දවල්ට වෙලාවට කන්න දුන්නේ නෑ කියලා දොස් කියපු මුන් අන්තිමේට ගෙදර ගියේ අනික් උන්ට දෙන්න තියපු අලුවා, රසකැවිලි ටිකත් පොදි ගහගෙන.අපේ ලොකු අම්මා පට්ට කෑම පෙරේති. ගෑනි කාල කාල හෙන තඩි වෙලා.කොයි වෙලේ බැලුවත් කෑම කටේ . දවසක මුන්දෑ කූරිය ගහන්නෙත් කැවුමක් කටේ හිර වෙලා.

    තාත්තා එයාගේ ගෙදරට සලකපු කෙනෙක්. ඒ කරලත් , එයාගේ අයියා කෙනෙක් එයා වැඩ කර කර හිටපු තැනට ලොකු ලියුමක් එවලා 1984 විතර වගේ . ඒ අයිතිකෙනා ඒක තාත්තට පෙන්නලා. එක බඩ වැල කඩන් ආපු සහෝදරයා , වුනත් කෙලවන්න බැනලා ලියුමක් එවලා..මුගෙන් පරිස්සම් වෙයන් කියලා. තාත්තාට එක පට්ට විදියට දැනිලා. අඩෝ එහෙම කරන්න පුලුවන්ද? බන් .මට නම් හිතා ගන්න බැහැ.

    ඉතින් නෑදැයෝ කියන්නේ දයාවක් නැති අමුම මුඩුම ජාතියක් .හැබැයි හැම නෑයම එහෙම නෑ. උඹලගෙත් අත්දැකිම් කියාගෙන යමු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,369

    මම දන්න එකමදේ එකම බඩවැල කඩන් ආව කියලත් පුක දෙන, එකට ඉන්න ලිමිට් එකක් තියෙනවා කියන එක. ගොඩක් වෙලාවට වයසට යන්න යන්න, අලුත් සම්බන්දකම් එන්න එන්න (උදා: බැන්දම), සල්ලි ඇති/නැති පරතරය ඇතිවෙන්න ගත්තාම ටික ටික මිනිස් සතා මතුවෙන්න ගන්නවා. ඕනතරම් පවුල් තියෙනවා ලමයි දෙන්නෙක් ඉන්නකොට එකෙක්ව නොසලකාම හරින. කතාවට කියන්නෙ දෙමාපියන්ට තමන්ගෙ ලමයි මැනිකක් කියලනේ. ඒ බොරු බයිලා බන්.

    ඔය ලෝකේ හැටි බන්. තේරුම් අරන් ජීවත් උනානම් එච්චරයි. එතකොට පසුතැවීම් අඩුයි.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔහොම උන් අපේ පවුලෙත් හිටිය බං හැමෝටම ඕක පොදියි වගේ. අම්මයි තාත්තයි මැරුනට පස්සෙ මම නෑයොන්ව ගනන්ගන්නෙ නෑ නෑ කම් කියන්නෙත් නෑ ගෙදරට ආවත් ගෙදර දොරෙන් ඇතුලට ගන්නෙ නෑ එලියෙන්ම කතා කරල යවනවා. මගෙ කසාදෙවත් මම දෙපැත්තෙ එක නෑයන්ට කීවේ නෑ. යාලුවන්ට විතරයි කීවේ. :yes:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම දන්න එකමදේ එකම බඩවැල කඩන් ආව කියලත් පුක දෙන, එකට ඉන්න ලිමිට් එකක් තියෙනවා කියන එක. ගොඩක් වෙලාවට වයසට යන්න යන්න, අලුත් සම්බන්දකම් එන්න එන්න (උදා: බැන්දම), සල්ලි ඇති/නැති පරතරය ඇතිවෙන්න ගත්තාම ටික ටික මිනිස් සතා මතුවෙන්න ගන්නවා. ඕනතරම් පවුල් තියෙනවා ලමයි දෙන්නෙක් ඉන්නකොට එකෙක්ව නොසලකාම හරින. කතාවට කියන්නෙ දෙමාපියන්ට තමන්ගෙ ලමයි මැනිකක් කියලනේ. ඒ බොරු බයිලා බන්.

    ඔය ලෝකේ හැටි බන්. තේරුම් අරන් ජීවත් උනානම් එච්චරයි. එතකොට පසුතැවීම් අඩුයි.
    උබෙ සක්කිලි ගති හින්දා තමයි උබව දෙමවුපියොත් හලලා තියෙන්නෙ. බලපන් උබෙ උබෙ යාලුවොත් උබව හලලා ට්‍රිප් යනවනෙ. අන්තිමට උබ අයියට ලැබෙන්න තියෙන ඉඩම් කෑල්ලටත් හොර ඔප්පුවක් හදලා ලියාගත්තා. කැරි වැඩ කරන එක නවත්තපන් මුලින්ම එතකොට අනිත් මිනිස්සුත් උබට හොදට සලකයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,238
    102,113
    113
    මට නන් ඉන්නේ හෙන සපොටිව් නැදෑයෝ. කතාවට කියන්නේ ඉල්ලුවෝත් බඩේ තියෙන එකක් හරි අරන් දෙනවා කියලා ආන් ඒ වගේ අම්මාගේ පැත්තේ අය. තාත්තාගේ පැත්ත එච්චර නැ ඒත් කරදර නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,369
    113
    උබෙ සක්කිලි ගති හින්දා තමයි උබව දෙමවුපියොත් හලලා තියෙන්නෙ. බලපන් උබෙ උබෙ යාලුවොත් උබව හලලා ට්‍රිප් යනවනෙ. අන්තිමට උබ අයියට ලැබෙන්න තියෙන ඉඩම් කෑල්ලටත් හොර ඔප්පුවක් හදලා ලියාගත්තා. කැරි වැඩ කරන එක නවත්තපන් මුලින්ම එතකොට අනිත් මිනිස්සුත් උබට හොදට සලකයි

    අනිත් උන්ට සක්කිලි ගාන්න කලින් උඹේ අම්මව දැක්කාම පයිය නග්ග ගන්න එක නවත්තප්න්කො. නිකන් හිතපන් උඹේ අම්මට උඹව කොච්චර අප්පිරියා ඇද්ද කියලා මොන්ගල් incest වෙසිගෙ පුතා 🤮 🤮
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,606
    35,565
    113
    මට නම් මේ සිද්දිය වුනේ මෑතකදී, අපේ තාත්තගේ ගමේ නෑදෑයෝ හයි ෆයි නැති වුනත් පට්ට ජෙනියුන්, අම්මගේ පැත්තේ නැදැයෝ මහා උද්දච්ච පජාත වුන්.

    අපේ තාත්තා නැති වුනා හදිසියේම . උන්නදා මලාද කියලා බැලුව නැති අම්මගේ පැත්තේ නෑදැයෝ හත් දවසේ දානයේදී අපි මැරීගෙන වැඩකරද්දි , මුන් කලේ ඇතුලට වෙලා , කැවුම් කොකිස් කාපු එක.

    ඒ කාලත් දවල්ට වෙලාවට කන්න දුන්නේ නෑ කියලා දොස් කියපු මුන් අන්තිමේට ගෙදර ගියේ අනික් උන්ට දෙන්න තියපු අලුවා, රසකැවිලි ටිකත් පොදි ගහගෙන.අපේ ලොකු අම්මා පට්ට කෑම පෙරේති. ගෑනි කාල කාල හෙන තඩි වෙලා.කොයි වෙලේ බැලුවත් කෑම කටේ . දවසක මුන්දෑ කූරිය ගහන්නෙත් කැවුමක් කටේ හිර වෙලා.

    තාත්තා එයාගේ ගෙදරට සලකපු කෙනෙක්. ඒ කරලත් , එයාගේ අයියා කෙනෙක් එයා වැඩ කර කර හිටපු තැනට ලොකු ලියුමක් එවලා 1984 විතර වගේ . ඒ අයිතිකෙනා ඒක තාත්තට පෙන්නලා. එක බඩ වැල කඩන් ආපු සහෝදරයා , වුනත් කෙලවන්න බැනලා ලියුමක් එවලා..මුගෙන් පරිස්සම් වෙයන් කියලා. තාත්තාට එක පට්ට විදියට දැනිලා. අඩෝ එහෙම කරන්න පුලුවන්ද? බන් .මට නම් හිතා ගන්න බැහැ.

    ඉතින් නෑදැයෝ කියන්නේ දයාවක් නැති අමුම මුඩුම ජාතියක් .හැබැයි හැම නෑයම එහෙම නෑ. උඹලගෙත් අත්දැකිම් කියාගෙන යමු
    ඔකනේ අපි නෑදෑයෝ කියන බේසිකයින්ව බොහොම අතේ දුරින් තියාගෙන ඉන්නේ. මළ ගෙයක් ගත්තත් ගන්නේ ෆියුනරල් පාලර් එකක. ගෙවල් වල ඕවා කරන්න ගියොත් බේසිකයෝ එනවා අපේ කරේ නගින්න.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අනිත් උන්ට සක්කිලි ගාන්න කලින් උඹේ අම්මව දැක්කාම පයිය නග්ග ගන්න එක නවත්තප්න්කො. නිකන් හිතපන් උඹේ අම්මට උඹව කොච්චර අප්පිරියා ඇද්ද කියලා මොන්ගල් incest වෙසිගෙ පුතා 🤮 🤮
    උබ ඕකටත් හොද බෙහෙතක් ගනින් අංගොඩ ගිහින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,369
    113
    උබ ඕකටත් හොද බෙහෙතක් ගනින් අංගොඩ ගිහින්

    උඹට උඹේ අම්මට අරින්න ආසයි කියලා මම බෙහෙත් හරියනවද පොන්නයෝ? 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,016
    1
    63,359
    113
    Mother Earth
    උඹලගෙ හැටියට තමයි නෑදෑයො ලැබෙන්නෙත්

    උඹ මලගේක ගිහින් පුප දීගෙන වැඩ කලාද ලගදී
    සිරාවටම එහෙම මහන්සි වෙලා වැඩ කරහමත් තත්වේ බහිනවා නේද? අනික් පිරිස් මෙහෙයවීම skill එක හදා ගන්න ඕන හැම කෙනෙක්ම. තව කෙනෙක්ට මේක කරන්න මෙයාට මේක කරන්න කියල නියෝග කරන්න පුළුවන් කම හදා ගන්න ඕන. dominating personality එකක්.
     
    • Like
    Reactions: NRTG