ලෝකේ බොර තෙල් ඉවරයි?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    ඉපදුනේ 70s වල.
    ඒ කාලෙත් කියපු දෙයක් තමයි 2000 පටන් ගනිද්දි තෙල් ඉවරයි කියලා. දැන් ම විකල්ප හොයන්න ඕනා කියලා

    ඊට පස්සේ 90 ගනන් වල කැම්පස් යද්දිත් එක එක සමිති සමාගම් බැස්සා 21 මැදදි තෙල් ඉවරයි කියලා. විකල්ප ඕනා ගාලා.
    විකල්පම හෙව්වා.

    දැන් 2026. මගේ ජිවිත කාලෙන් බාගයකුත් තවත් අවුරුදු ගානක්ම අහලා තියෙන්නේ හෙට තෙල් ඉවර වෙනවා කියලා. හැබැයි ඉවර උන තෙලක් නම් නැ. උද්ධමනය එක්ක හැමදේම ගනන් යද්දි තෙල් ඉහල ගියා මිසක් තාමත් තෙල් ඉවර වෙන පාටක් නැ.

    මම හිතන්නේ නැ මෙතන ඉන්න එවුන් ඔක්කොම මැරෙන කං වත් තෙල් ඉවර වෙයි කියලා.

    බොරු හදිසියක්, බොරු බියක් මවලා සැහෙන පිරිසක් හම්බකරනවා. නියමයි ඉතින්. රැල්ලෙ පදින එවුන් අනාථයි.

    කෝලමා දාලා තිබ්බ විඩියෝ එකක් දැකලා හිතුනේ.
    මේක විද්‍යාවේ තුන්වෙනි ඇසින් දකින්න තරම් ගැබුරට හිතන්න එපා. සමහර දෙවල් උඩින් හිතුවමත් ඇති ලස්සනට ජිවත් වෙන්න.
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    උඹේ ලොකු දුවගෙ ලිදේ ඕනෙ තරං බොර තෙල් තියෙනවා ගමටම ඇති වෙන්න ගලනවා පොඩ්ඩක් හාරපුවම ඒ නිසා බොරුවට ඩිප හදාගන්නෙ නැතුව ඉදපන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    අපි පොඩි කාලේ ඕසෝන් ස්ථරය ඉවරයි ඉවරයි කියලා කෙඳිරි ගෑවා

    ඔය තාම හොඳට තියෙන්නේ 😄
    ඒකට නම් අනූව අග වෙච්ච අන්තර්ජාතික මට්ටමින් සැහෙන්න මැදිහත් විමක් වුන එක බලපැවා. මානව ඉතිහාසයේ මිනිස්සු එකතු වෙලා ගහපු සාර්ථකව ක්‍රියාත්මක වුන ගිවිසුමක් කියලා කියන්න පුලුවන් වැඩක් ඒක.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,696
    8,626
    113
    35
    Spain
    අපි පොඩි කාලේ ඕසෝන් ස්ථරය ඉවරයි ඉවරයි කියලා කෙඳිරි ගෑවා

    ඔය තාම හොඳට තියෙන්නේ 😄
    නෑ බන් එක ලෝකේ සාර්ථකම පරිසර ප්‍රොජෙක්ට් එක.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    Eekalema wena energy sources ekakata convert unanam Trump rocket arina arina sareta anura kumarage punchi ammata nobana inna tibba.

    මිනිස්සු අවුරුදු ගානක් හැමදාම උත්සහ කලා. තාමත් උත්සහ කරනවා. නමුත් තෙල් පරදා ඉදිරියට යන්න පුලුවන් තරම් එහෙම රිලයබල්, ස්ටෙඩි,කන්විනියන්ට්, ඊසි ටු යූස් සෝස් එකක් තාම ලැබිලා නැ. තියන ඒවා තාම ඒ ගානට ඇවිත් නැ. ඒයි. එදාට අපි නැතිවෙයි
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda
    2014දි බොරතෙල් ඉවරවෙනව කියල පරිසර අධ්‍යනය පොතේ තිබුන.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,512
    8,128
    113
    බොරතෙල් කියන එක කවදාවත් ඉවර වෙන්නෙ නෑ බන්
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,880
    1,923
    113
    12000 km පළල මේ ලෝකය මිමි වලින් බලපං. එකනොට 12m (මීටර්) වෙනවා. හිතපං 12m බෝලයක් උඹගාව තියෙනවා. ඒකෙන් තෙල් ගන්නෙ 2mm හාරලා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,831
    1
    56,841
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉපදුනේ 70s වල.
    ඒ කාලෙත් කියපු දෙයක් තමයි 2000 පටන් ගනිද්දි තෙල් ඉවරයි කියලා. දැන් ම විකල්ප හොයන්න ඕනා කියලා

    ඊට පස්සේ 90 ගනන් වල කැම්පස් යද්දිත් එක එක සමිති සමාගම් බැස්සා 21 මැදදි තෙල් ඉවරයි කියලා. විකල්ප ඕනා ගාලා.
    විකල්පම හෙව්වා.

    දැන් 2026. මගේ ජිවිත කාලෙන් බාගයකුත් තවත් අවුරුදු ගානක්ම අහලා තියෙන්නේ හෙට තෙල් ඉවර වෙනවා කියලා. හැබැයි ඉවර උන තෙලක් නම් නැ. උද්ධමනය එක්ක හැමදේම ගනන් යද්දි තෙල් ඉහල ගියා මිසක් තාමත් තෙල් ඉවර වෙන පාටක් නැ.

    මම හිතන්නේ නැ මෙතන ඉන්න එවුන් ඔක්කොම මැරෙන කං වත් තෙල් ඉවර වෙයි කියලා.

    බොරු හදිසියක්, බොරු බියක් මවලා සැහෙන පිරිසක් හම්බකරනවා. නියමයි ඉතින්. රැල්ලෙ පදින එවුන් අනාථයි.

    කෝලමා දාලා තිබ්බ විඩියෝ එකක් දැකලා හිතුනේ.
    මේක විද්‍යාවේ තුන්වෙනි ඇසින් දකින්න තරම් ගැබුරට හිතන්න එපා. සමහර දෙවල් උඩින් හිතුවමත් ඇති ලස්සනට ජිවත් වෙන්න.
    පොලොව යට තියෙන කාබනික සංයෝග උඩට අරගෙන පුච්චලා කාබන් ඩයොක්සයිඩ් විදිහට වායුගෝලයට මුදාහරින එක තමයි ප්‍රශ්නෙ. අපිට අවුලක් නැති වුනත් අපේ මුනුබුරු මිනිබිරි ලෙවල් එකට ප්‍රශ්නයක් වෙයි.

    කලුවොන්ට කොහොමටත් ඕක අදාල නැහැ. සුද්දො මොනවා හරි කරයිනෙ කියල ඉන්න එක තමයි කරන්න පුළුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,633
    113
    Dan ev walata yanne bora thel iwara wena nisa nemei patta profit nisa..
    Dan petrol price eka ekka atto1 ekak aran awrudu 5 padala 2nd hand na kiyala wisi kalath laabai..
    Byd atto1 kiyanne loke wadima sales thiyana wahanayak ithin BYD company eka wahunath okata spare parts battery hadanawa wena company hari..
    enisa boho wita 2nd hand market ekath shape wei..

    Ehema baluwoth 5 years walin petrol wahana 2k ganna profit hoyala..
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    672
    1,100
    93
    අඩු වියදම් විදිහයක් හොයාගනි. මිනිස්සුනේ.
    දැන් හෙන යටට ඩ්‍රිල් කරන්න ඕන සීන් එකක් තියෙන්නෙ උඩ ලෙවල් එකේ ටික අරං ඉවර වෙන්න කිට්ටු එකක් අයිය කෙනෙක් කිව්වෙ පොර වැඩ කරන්නෙ ඔයිල් රිග් එකක