BAW E7 - වනේ වන හතුරෙක්ටවත් මෙහෙම දෙයක් වෙන්න එපා!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අවු. 6 ක් Daily දුවාගන්න පුළුවන් වෙයිද ඕක? 🙃
    ටැක්සි දුවන්න අඩු ගානෙ දවසට කිලෝමීටර් 250ක් වත් චාජ් නොකර දුවන්න පුලුවන් වෙන්න ඕන. :yes: ඔය දුවන 250න් සීයට 30කට කිට්ටුව වේස්ටේජ්. :baffled:ඉතුරු වෙන්නෙ කම්පැණිය පෝසත් කරල එක කිලෝමීටරේට 62ක් 65ක්...... ඒකෙන් චාජ් කරන්නයි.... වාහනේ මේන්ටේන්...... තමන්ම දිව්වත් රියදුරු පඩිය අයින් කරගන්න එපායෙ..... ඒකයි මේකේ ලීස් එකයි ගෙව්වහම අතින් කයිට්.....:baffled:

    ඕව නොදැන අර ටික් ටොක් රගන උන් දැකල අපේ මෝඩයො රස්සාව දාල මේ වගේ අටමගල් අරන් ටැක්සි දුවන්න එනව. :lol:

    අන්තිමේ හැම එකාම පාරෙ වාහන තියන්. හයර් යන්න උන් නෑ. දැන් උදා වෙලා තියෙන්න ඔය තත්වය.:sorry:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189

    අනාත සිංහලුන්ව අන්දලා ඩක්කු ටික විකුණගන්න හදන්නෙ. පව් එක අතකට ඕවට අහුවෙන්නෙත් අහිංසක මිනිස්සු :sorry: LOLC නෙහ්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,759
    8,169
    113
    bump

    wahanayak pickme daala hire kaloth masekata kochara vithara gaanak enawada? man ahanne revenue eka (before deducting driver salary, petrol charges/EV charging cost, wear and tear)
    ------ Post added on May 28, 2026 at 9:03 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,086
    9,349
    113
    සෙකන්ඩරි වෙහිකල් එකක් විදිහට ගෙදර තියන්න හොඳයි
    වයිෆ් ට ට්වුන් යන්න, ළමයි ක්ලාස් ගෙනියන්න,
    සෝල ගහල තියෙන්න ඕන,
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    bump

    wahanayak pickme daala hire kaloth masekata kochara vithara gaanak enawada? man ahanne revenue eka (before deducting driver salary, petrol charges/EV charging cost, wear and tear)
    ------ Post added on May 28, 2026 at 9:03 PM

    පික්මි හරියට දුවන එවුන් පට්ට ගේමක් ගහනවා බං. හැබැයි මේ සෙල්ලම් බඩු වල නෙමෙයි.

    උදා: හයර් එකක් ඉවර කරලා උන් කඩවතට සෙට් වෙනවා. එහෙන් ලොකු හයර් වදින කතාවක් කිව්වෙ.

    හයර් එකක් යන ගමන් පොඩි චැට් එකක් දාලා බලහන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,987
    25,234
    113
    Fantasy
    දැන් ටිකකට ලලින් baw එකක් මුකුත් ලයිට් නැතුව යනවා දැක්කා. බැටරිය ඉතුරු කරගන්ඩ කියලා හිතලද මන්දා.
    පාරෙ අනිත් වාහනවල එලියෙන් ගියේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,185
    1
    50,577
    113
    ප*යාගල
    sorry.com
    දැන් ටිකකට ලලින් baw එකක් මුකුත් ලයිට් නැතුව යනවා දැක්කා. බැටරිය ඉතුරු කරගන්ඩ කියලා හිතලද මන්දා.
    පාරෙ අනිත් වාහනවල එලියෙන් ගියේ
    Patta bugs tikak thiynw oke. dorwal stuck wenwa. vehicle eka start wenne nathi seen thiynwa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා 2025 Canton Fair එකේ තිබුනු එවා සිංහලු. දෙකෙන් එකක් BAW. අනිත් එක නම් ඊට හපන්. :lol:

    EcEaufe.jpeg

    P5z9gDu.jpeg

    hueoPDd.jpeg

    vXfp8Gl.jpeg

    fUB6j38.jpeg

    nAPZFS8.jpeg

    ce8tvux.jpeg

    gncvhpq.jpeg

    9PwvsnT.jpeg

    AxVFSKN.jpeg

    3jF6FDj.jpeg

    LkwRmnA.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    Patta bugs tikak thiynw oke. dorwal stuck wenwa. vehicle eka start wenne nathi seen thiynwa
    බැටරි දානකොට එවරෙඩි දාපං. දොරේ ස්ප්‍රීන් එක පැනල ඇති 🚙

    මේවා 2025 Canton Fair එකේ තිබුනු එවා සිංහලු. දෙකෙන් එකක් BAW. අනිත් එක නම් ඊට හපන්. :lol:

    EcEaufe.jpeg

    P5z9gDu.jpeg

    hueoPDd.jpeg

    vXfp8Gl.jpeg

    fUB6j38.jpeg

    nAPZFS8.jpeg

    ce8tvux.jpeg

    gncvhpq.jpeg

    9PwvsnT.jpeg

    AxVFSKN.jpeg

    3jF6FDj.jpeg

    LkwRmnA.jpeg
    මේවා සෙල්ලම් කාර් විදියට ගේන්න බැරිවෙයිද බං 😒
    ------ Post added on May 29, 2026 at 8:01 PM
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බැටරි දානකොට එවරෙඩි දාපං. දොරේ ස්ප්‍රීන් එක පැනල ඇති 🚙

    මේවා සෙල්ලම් කාර් විදියට ගේන්න බැරිවෙයිද බං 😒
    ------ Post added on May 29, 2026 at 8:01 PM

    පොඩ්ඩක් ඉගෙන ගත්තොත් උබටත් ඔය වගේ එකක් තනියම හදාගන්න පුලුවන්!
     
    • Haha
    Reactions: kevin_levin

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,444
    2,085
    113
    why buy outright,put it to uber get profit for some years sell later with remain lease?
    How much do you pay for a driver per day to drive enough to earn like 20k. If it is like 5k ish I think this is worth considering.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    Business idea: මේවා දාලා පොඩි එවුන්ට සතුටු උයනක් කරපන්.
    පාරෙ යන්නෙ නැති නිසා ස්පෙයා පාට්ස් විදියට ගෙනල්ලා කරන්නත් පුළුවන් වෙයි ඒකනම් 🐕 බව් බව් Park 🏞️ 🐶

    Mama ada China vala me vahana vala price eka dannam wait...
    එකක් ගන්නවා නම් $8500. කෑලි 10 ට වැඩිනම් $7500
    Free Shipping නම් නෑ වගේ.

    https://m.made-in-china.com/product...-Seats-Electrical-Mini-EV-Car-2130061352.html
    ------ Post added on May 30, 2026 at 7:11 PM
     
    Last edited: