TV එක ගෙනල්ල විනාඩි 5න් කැඩුන

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    අඩෝ මාත් මොකක් හරි ඕකෙන් අරන් කේස් එකක් උනා වගේ මතකයි
    යූස් කරපු එකක් එවපු සීන් එකක් වගේ
    ගිහින් ගේම ඉල්ලලා අලුත් එකක් ගත්තෙ
    hukawanawa mama heta gihin wesige pthalata
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,491
    72,506
    113
    Ay nathnam mama meka tiyaganna onada... Yako maaara wedakne eeka... Police complaint ekak danawa mulinma


    ow ban mama kalin LG fridge ekakuth gatta.. eke awulak nathi nisa meka gatte
    ------ Post added on May 28, 2026 at 8:59 PM
    ලොකු ගනන් වියදම් කරනකොට හිඟන්නො වගේ ඔය එක එක පජාත සයිට් වලින් බඩු ගන්න එපා. කෙලින්ම authorized dealer ගාවට පලයන්. risk එකක් තියෙනවා ඕනම එකක් කැඩෙන්න. අන්න එහෙම උනාම ඉතින් ඉතුරු උන ගානට වඩා කට්ටක් කන්න වෙනවා බඩුව ආයි හදාගන්න. :yes: :yes:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    ලොකු ගනන් වියදම් කරනකොට හිඟන්නො වගේ ඔය එක එක පජාත සයිට් වලින් බඩු ගන්න එපා. කෙලින්ම authorized dealer ගාවට පලයන්. risk එකක් තියෙනවා ඕනම එකක් කැඩෙන්න. අන්න එහෙම උනාම ඉතින් ඉතුරු උන ගානට වඩා කට්ටක් කන්න වෙනවා බඩුව ආයි හදාගන්න. :yes: :yes:
    Kalin fridge ekak gatta ban, eka hodata weda..

    Anika genalla winadi 5i.. mama hadaganne mokatada, meka return

    Hukawanwa gihin heta, math ekka oya sellam baha mage contact tiyenawa police, saddayak damma nam hari
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,688
    1,205
    113
    Mars
    TCL TV wala usage hours watenavada ban? LG wala nam thiyenava.
    oka nam delivery karanakota un waddala kohe hari wemma ona.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    ගුටි ගහ ගන්න යන්න එපා. ඉස්සෙල්ල ඊමේල් එකක් දාපන් ප්‍රශ්නේ කියල. ඊට පස්සේ රිටර්න් කරපන්.
    ow un kiyala tibba before 2 hours email ekak danna kiyala.. mama proof ekka damma email ekak
     
    • Like
    Reactions: Inigo Montoya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    ඔච්චර එකක් වැඩි
    සල්ලිත් නෑ

    තිබ්බත් ගන්න දෙන්නෙත් නෑ බලධාරියා :(
    Mama nam baladariyata horen ganne monawa hari gannakota. Delivery eka enakota tamai kiyanne.
    Ait 1i 70 ganakata tiyei oita wada spec adu ekk. Eka balanna ehenam.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    Mama nam baladariyata horen ganne monawa hari gannakota. Delivery eka enakota tamai kiyanne.
    Ait 1i 70 ganakata tiyei oita wada spec adu ekk. Eka balanna ehenam.
    munge terms qala widiyata mun refund karanne similar model eken item ekak nathnam witarai
     
    • Like
    Reactions: Inigo Montoya