වෙල්ඩින් ප්ලාන්ට්

ndod1

Well-known member
  • Oct 28, 2023
    508
    347
    63
    Welding plant වල හොද brands මොනවද?
    Spark
    Intimax හොදයි ද
    ආක් වැඩවලට තමයි
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,860
    113
    Narcissistic Sociopath Manipulator
    මං ගාව තියෙනවා Spark ඒකෙ Usb Ports එහෙමත් තියෙනවා. Red Arrow කියල එකක් තියෙනවා. Boashi තියෙනවා. Bosch තියෙනවා මේක තමා කොලිටීම ඕවා අතරින්. හැබැයි හොඳ අඟුණ දන්නෙ නැහැ Import කරල Distribute කරන එක කරන්නෙ. පිත්තල/ සුදු යකඩ Welding Rods තියෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    DBL un gena eka hodai. workplace wadata hodai
    Retop hodai. eke aluthen ena la nil pata eka echcharama quality ne
    Riland hodai ganan wadi
    Jaye gena workman eka hodai home use walata awlak ne
    intimax parana eva hodai aluth eva low quality. specially mig

    mata hambauna Andeli kiyala mig ekak. quality eka hodata thinawa have reviews. lankawe ganna thiyeda danne na
     
    • Like
    Reactions: ndod1

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර පාවිච්චියට වගේ නම් ingco වගේ ඒව තියෙනව ජයකිරණ උන් ලග එහෙම. :yes:
    තව උන් කරනව workman ද මොකක්ද එකක්. ඒකත් කොලිටි තියෙනව වගේ ingco ගානටම වගේ :D
     
    • Like
    Reactions: ndod1

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    මං ගාව තියෙනවා Spark ඒකෙ Usb Ports එහෙමත් තියෙනවා. Red Arrow කියල එකක් තියෙනවා. Boashi තියෙනවා. Bosch තියෙනවා මේක තමා කොලිටීම ඕවා අතරින්. හැබැයි හොඳ අඟුණ දන්නෙ නැහැ Import කරල Distribute කරන එක කරන්නෙ. පිත්තල/ සුදු යකඩ Welding Rods තියෙනවා.
    usb port moktd ?
     
    • Like
    Reactions: ndod1

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    @NEMISIS වෙල්ඩින් ප්ලාන්ට් එකක් තියෙනවා නේද
    ඔය දාල තියන ලිස්ට් එකෙන් Intimax හොඳයි, DBL හොඳයි, Laser කියලා එකක් තියනවා ඒක හොඳයි (අර සිල්වර් කලර් තඩි ට්‍රාන්ස්ෆෝමර් ටයිප් එක ගැන මම කියන්නෙ)

    IGBT/Inverter ටයිප් ඒව නං DBL හොඳයි

    මගේ ලඟ තියනවා Riland කියලා එකක්. ඒක චයිනීස් ඒ උනාට ඒක හොඳටම හොඳයි හැබැයි ඒක ගාන වැඩියි
    අරගෙන අවුරුදු 6ක් විතර මගේ හිතේ තාම කිසි අවුලක් නැතිව වැඩ.
    ඒ කාලෙ ත්‍රෙඩ් එකක් දැම්මා https://elakiri.com/threads/ඒ-පාර-වෙල්ඩින්-ප්ලාන්ට්-එකක්-ගත්තා.1980132/
    https://www.riland.lk/riland_products/arc-200ge/

    usb port moktd ?
    සමහර චයිනීස් වෙල්ඩින් ප්ලාන්ට් වල ස්පීකර් MP3 player එහෙමත් තියනවා
    USB Port නං ෆෝන් චාජ් කරන්න වෙන්නැති
    සින්දුවක් දාගෙන වෙල්ඩින් කරන්න :P :P
    ------ Post added on May 29, 2026 at 7:16 AM